මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ නාමල් රාජපක්‍ෂට කැබිනට් ඇමතිකමක්..

January 19, 2020 at 3:50 pm | lanka C news
මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ නාමල් රාජපක්‍ෂට කැබිනට් ඇමතිකමක්..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය ආකාරයට ආණ්ඩුවක් හදා ගැනීමට අවස්ථාව දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝටාභය යටතේ සජිත් අගමැති වීම ප්‍රායෝගික නොවන බව ද ඔහු පැවසීය.

නව ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වනු ඇති බවත් චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ආදීන් ඇමතිධුර දරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

40,072 Viewers

15 Comments to “මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ නාමල් රාජපක්‍ෂට කැබිනට් ඇමතිකමක්..”

  1. Amaris says:

    It was heart breaking news that goota has not appointed gammanpila as a cabinet minister. So පවූලේ සැමට කැබිනට් ඇමතිදූර ලබා දෙනවාට වඩා මේ රජය බලයට ගෙන ඒමට අති විශාල කාර් ය බාරයක් කල ගම්මන්පිලට ප්‍රබල ඇමතිදූරයක් අනිවරයෙන් ලබා දිය යුතුයි.

    • ඩපයා says:

      එතුමාම එතුමාට මේ පවතින තාවකාලික ආණ්ඩුවේ ඇමති කමක් එපා කිව්වා කියල ප්‍රසිද්දියේ කිව්වා. 2/3 නැතුව කිසිම දෙයක් කොරගන්න බැරි බව දැන දැනම තණ්හාවට ඇමතිකන් බදාගෙන දැන් 2/3 නැතුව කිසිම දෙයක් කොරගන්න බැහැ කියා කියා පීචං වන සෙට් එක දැක්කම ඒක එතමා ගත්තු ඉතාම හොඳ නුවණක්කාර තීරණයක් කියන එක පැහැදිලියී.

  2. Asela says:

    Ehema nowunoth thamaa pudume Hora namal , badilaa minissu issarahata yanne ara kurahan saatake daagena maara vidihata Act karagena…!!! Anika ithin lankawa kiyanne rajapakshe pawle urume ne neda…???

    • ඩපයා says:

      ලැයිස්තුවෙන් නැතුව මෙරට ජනතාවගේ චන්දෙන් පත් උවහොත් කොරන්න දෙයක් නැහැ.

  3. 🤣🤣🤣😄😄😄 says:

    රන්ජන් කතා අහලා විශ්වාසය බිඳලා
    රට අගාදයටම යවලා විශ්වාස කඩලා
    බැහැ විශ්වාස කරනු රට දියුනු හිතලා
    ලේ බැඳුම හොඳ රට පෙරමුනට සිතලා

  4. not sure,possibility only 3%

    • ඩපයා says:

      බොලා සජිත් ජනාධිපති වනවාමයී කියපු ගොන්නු සෙට් එකමනේ’. බොලගෙන් ඔයිට වඩා වෙනස් දෙයක් කියනවා බලාපොරොත්තු වෙන්න බැහැ කොහොමත්.

  5. not sure,possibility only 3% .Dont worry

  6. Love nature says:

    පත්වන අය පංච ශීලය රැකගත යුතුයි වැරදි මග නොයන එකම මග

  7. Kalana says:

    Mee paara chande Pohottuwata dhenne nee

  8. sw says:

    මු තමයි රනිල් ලියලා දෙන ප්‍රශ්ණ පාර්ලිමේන්තුවේ අහපු එකා .ඕකත් ලියලා දුන්නේ රනිල්ද ?

  9. Saibal says:

    Gonooo, umbata and thogeee lapayata dennada kiyanneee emathikam??

  10. Araliya says:

    Ammo mama news eka dekkama hithuwe pohottuwe madya Prakash aka kiyapu deyak kiyala. Beluwama 3% ekekne kiyala thiyenne

  11. GulSiri Lal Nanda says:

    May be possible that all Rajapakase in Parliament will be Ministers of cabinet of GR and MR!

    • සකුරා says:

      ජෙප්පන් පහුගිය අවුරුදු 50 කාලය තුල කිවූ කිසිම අනාවැකියක් මෙතෙක්කල් හරිගියේ නෑ.
      ඒ සෙට්එක ජනතා වගෙන් කොච්චර ඈතකද කියන එකට වෙනත් සාක්ෂි මොකටද?

Main News