මැතිවරණයෙන් පසු එජාපය ආණ්ඩුවට… ජාතික ආණ්ඩුවක්.. රවි ප‍්‍රබලයෙකු සමගින් සාකච්චා..?

May 7, 2020 at 9:20 am | lanka C news
මැතිවරණයෙන් පසු එජාපය ආණ්ඩුවට… ජාතික ආණ්ඩුවක්.. රවි ප‍්‍රබලයෙකු සමගින් සාකච්චා..?

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පවතින බාරකාර ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සාකච්ඡාවක යෙදී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

එසේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේදී එජාප කණ්ඩායමට ඇමතිධූර සහ නියෝජ්‍ය ඇමැති ධුර ලබා දීම ගැනද සාකච්ඡා කර ඇති බව ද සඳහන්ය.

ඒ ආකාරයෙන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලැබිය හැකි වනු ඇති බව ද එහිදී අවධානය මීට සඳහන්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාගෙන් කල විමසීමකදී මෙම වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරවීම තම එකම අරමුණ බවත් ඔහු පැවසීය.

339 views

57 Comments to “මැතිවරණයෙන් පසු එජාපය ආණ්ඩුවට… ජාතික ආණ්ඩුවක්.. රවි ප‍්‍රබලයෙකු සමගින් සාකච්චා..?”

  1. Sarath says:

    හැම ආණ්ඩුවකටම පරදින හොරුන් රිංගා ගන්න හදනවා.

  2. කමල් says:

    හැම ආණ්ඩුවකටම පරදින හොරුන් රිංගා ගන්න හදනවා.

  3. Gamini says:

    This is u.n.p and j.v.p project not true

  4. rw says:

    These people can not sustain without millions. Always thinking about how to get power to earn some millions. Not bothered about parties, principles ethics etc.

  5. රංජා says:

    රවී මැතිතුමා නායකයා උනාම මාවත් ගන්නවා

    මගේ ඊලඟ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයක් රවීට දෙනවා

    ෆිල්ම් එක ගොන් ශොට් හැමෝම බලන්න එන්න

  6. mahinda says:

    ookoma ndu ehe evath mehe evath dan ivarayi anthimata ranjage naduwa vitharak ithuru veyi

  7. GulSiri Lal Nanda says:

    Alli Madewata haraka!

  8. sena says:

    හොරුන්ගෙත් හොරු කම්බ හොරුන්ට කවද්ද ජනතාව රට භාරදුන්නෙ

    මහබැංකු මංකොල්ලය
    සතොස මංකොල්ලය
    බොරුවේ උපත

  9. sena says:

    ගරු ජනාධිපතිතුමනි

    මේ ජාතියන්තර මංකොල්ලකාරයො ලංකරගන්න එපා ඔබතුමාලා මේකරගෙන ගිය වැඩපිලිවේලට අතිසාර්ථකයි ඔබතුමා ජනතාවගෙ හදවත දිනා අවසන්ය එම නිසා ඔබතුමාට
    මේ වාගෙ දේශපාලන බංකොලොත් මලමිනි එක්ක සාකච්චාවක්වත් කිරිමට අනවශියයි
    මුං ලංවෙන්නෙ අදරෙට නොවෙ කොයිමොහොතක හරි දෂ්ථකර හො හපාකන්නයි

    මුංට දැන් එලොවත් නැ මෙලොවත් නැතුවයි ඉන්නෙ

Main News