මැතිවරණයෙන් පසු එජාප ප‍්‍රබලයන් කිහිප දෙනෙක් පොහොට්ටුවට..

June 22, 2020 at 2:10 pm | lanka C news
මැතිවරණයෙන් පසු එජාප ප‍්‍රබලයන් කිහිප දෙනෙක් පොහොට්ටුවට..

අලියාගේ හොඩවැලින් පොහොට්ටුව රදවාගෙන සිටින පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා එ බැව් කියා සිටියේ ජාතික මහජන සභාව විසින් හැටන් නගරයේ කැදවා තිබු මාධ්‍යය හමුවකට එක් වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරන එම පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කලහොත් ඔහුන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණ සමග එක් විමට සැලසුම් කර ඇති බවයි.

වසර නවයකට පසුව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම 2011 වසරේදි ඉන්දියාන සහ ශ්‍රි ලංකාව අතර පැවති ලෝක කුසලාන අවසන් මහ තරගයේදි තරගය පවා දුන් බවට එවකට ක්‍රිඩා ඇමතිවරයා වශයෙන් සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් චෝදනා කරනු ලබන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රිඩකයන් කිහිප දෙනෙකු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුකරන දුෂණ වංචා වලට විරුද්ධ වු නිසා බවත්, හෝමාගම ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රිඩාංගණයක් ඉදි කිරිමට එම ක්‍රිඩකයන් දැඩි ලෙස විරුද්ධ වු නිසා බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

151 views

15 Comments to “මැතිවරණයෙන් පසු එජාප ප‍්‍රබලයන් කිහිප දෙනෙක් පොහොට්ටුවට..”

  1. Saibal says:

    Mee mona gorakayekda?

    • Saji says:

      oya chammeraa missie kiyana borukatha gananganta epa.

      • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

        ජයවේවා රවි සහ රනිල් අපේ පොහොට්ටුව පැත්තට එනව කියන්නෙ තුනෙන් දෙක ගොඩ.

    • GU-SAKKILI-SIRA says:

      Ehema kohomada, mama election eken passe, Egal Jum-Eka dala yanda hitapu party eka

    • B4 UNP now Gota says:

      මහබැංකු හොරු ආණ්ඩුවක් වේවි වගේ. ගෝටාභයටත් සිරා වගේ බලාගෙන ඉන්න වෙයි.

    • GU-SIRA& SLFE GANSIYA says:

      සක්ලි සිරා යනු අපිරිසිදු, ආත්මාර්ථකාමී හා කපටි හිවලෙකි.
      කවදාවත් මේ සර්පයා විශ්වාස කරන්න එපා

      මෙම වගකීම් විරහිත සරල හා ජනප්‍රිය පිළිතුරු::
      1. මම නොදනිමි
      2. කිසිවෙකු මට දැනුම් දෙන්නේ නැත
      3. මම එය පසුව දුටුවෙමි
      4. මම ඒ වගකීම දුන්නා, මම කිසිම දෙයකට වගකිව යුතු නැහැ
      5. මම හැම දෙයක්ම කළා
      6. කිසිවෙකු මා සමඟ සහයෝගයෙන් කටයුතු කළේ නැත
      7. මම එය දන්නේ නම්, මට එය කළ හැකිය
      8. මම කමිටුවක් පත් කරමි

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    දැන් කෝ,පිරිමි මිසී,උයන් කන වියන්ගොඩ,අනාචාරී වීරසූරිය​,රණ විරු ගාය හැදුන මහාචාරියා,කිඹුල​,වකය ඉන්න තැනකින් හොයන් වරෙන් චමීර​.උඹ විතරක් තනියම බෑක් සයිඩ් දෙන්න එපා කන දේවල් පිට කරන කරන තැන පරිස්සම් කරගන්න බලපං.

    • කරුණා අම්මාන් says:

      ඡන්දෙ න් පස්සේ හොට්ටු හරක් ට මම අරින්නේ රෙන තැන මැහුම් දුසිමක් වත් දාන්න. බලන් හිටපන්.

  3. kamal says:

    i love indians but they denied me as Buddhist, But indians don’t know who is indian prime minister but i say Gopal swami or cunning fellow like Modi cannot control gopal swami and his actions. today india is not ruled country it is done by brhamin of Gopal swami carrier, but i love you recall me for rebuilding buddhist empire in india. But hindus cannot do this they have only logic it is like cunning head and tale no can judge except kirisnamurthi calber cunning modi. i love my sake. i want my sake from india . that is all buddhist places belong to sakyans in bangaladesh.

    • Chinthana says:

      white elephant, holding a white lotus flower in its trunk, appeared and went round her three times, …….. has Chammera perara seen a dreem..? Or is he Unconscious?

  4. ❤💙💚💛💜 says:

    enawa nam danma warella.passe epa

  5. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    නාඩි ශාස්ත්‍රය අනුව මේ පුවතේ යම් සත්‍යක් ඇති බවයි පෙන්නුම් කරන්නේ.

  6. sunimal says:

    එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරන එම පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙක් පොහොට්ටුවට එන්නේ රනිල්ගේ ඔත්තුකරුවන් වෙන්න පුලුවන් ප්‍රවේසමෙන්

  7. රේරෙරේරේ වී කරුණනන නායක says:

    අලි බෙටි ගඳ එනවා මැදමුලන වලව්වේ පිළිකන්නේ පැත්තේ. වැඩේ කලින් ලික් වෙලා වගේ.

  8. සුජීව සේනසිංහ says:

    චමිර පෙරේරා මහතා පවසනවානම් මේ දේ සත්‍ය විය යුතුයි.
    අතිගරු ජලනි මැතිණිය ආර්යාව වශයෙන් එළි දක්වුයෙත් චමිර පෙරේරා මහතා බව ඔබට මතක ඇති.

Main News