මැතිවරණයෙන් පසු ශ‍්‍රීලනිපය සමග ආණ්ඩුවක් පිහිටුවන බව එජාපය කියයි..

February 25, 2020 at 3:50 pm | lanka C news
මැතිවරණයෙන් පසු ශ‍්‍රීලනිපය සමග ආණ්ඩුවක් පිහිටුවන බව එජාපය කියයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ ඉදිරි මැතිවරණයේදී තම සන්ධානය ආසන 90ක් ජයගතහොත් ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව තිබෙන බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ එවන් තත්ත්වයකදී තම පක්ෂයට සහාය දක්වනු ඇති බවද ඔහු කියා සිටියේය.

මහ ලේකම්වරයා මේ අදහස් පල කරන ලද්දේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

23,280 Viewers

9 Comments to “මැතිවරණයෙන් පසු ශ‍්‍රීලනිපය සමග ආණ්ඩුවක් පිහිටුවන බව එජාපය කියයි..”

  1. MD says:

    Mama hituwe Akila uda adum witarai adinne natthe kiyala balanakota oya yata adum adineth nahane.👙me 2 adagena 👠me 2 daganna.hooooo…………

  2. නංගි says:

    පව් අනේ ! ගොඩාක් කාලෙකට පස්සෙ ලැබුන චූටි චාන්ස් එකත් ගහල ගියාට පස්සෙ ඔළුව නරක් වෙලාද කොහේද .

  3. 👺👺👺👀👀👀 says:

    ඔය කරුම “අත-අලියා ” යක්‍ෂ පක්‍ෂ දෙකම නේද විල්පත්තුවෙ විනාශය රටට උරුම කලේ..??

  4. samanku says:

    Ane paw avastha dekkakma deela sampoorna kalayama aandu karannan berivuna eke , thawa sarayak mokatada aandu balaya gnne. samanalayanta be kiyana eka oppuwela iwarai.

  5. Niru says:

    Unp already admits it can’t win

  6. පව් අකිලාට අරව වැඩිපුර පෙවිලා. නිදහස් පොදුජන සන්දානයේ මහා ලේකම් බැසිල් මැතිඳුය. නාමයෝජනා බාර එතුමන්ටය.
    දින්නට පසු ද්‍රෝහී වන්නන් එකෙන්ම ඉවත් කිරීමේ බලය එතුමන් සතුය. එබැවින් රීලසිරිගේ කණඩායමට නෝ හෙල්ලුම්ය.

  7. මොන මගුලකටද ඕයි වෙන වෙනම චබේ ඉල්ලන්නේ..රටම කමු....පක්සේ හොදා says:

    මොන මගුලකටද ඕයි වෙන වෙනම චබේ ඉල්ලන්නේ..රටම කමු….පක්සේ හොදා..ලකුණ කිබුලා. ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වඩා ලොකුයි ඩො….

  8. ලොලිපොප් මොංගල් says:

    ගෝටාභය මහත්තයෝ එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා සෑම අපේක්ෂකයෙක්ගෙන්ම දින රහිත ඉල්ලා අස්වීමේ ලිපියක් ගන්න. හිටං ගැන, රිලාසිරිය ගංජා දුමිය ගැන විස්වාස කරන්න එපා.

  9. Hu ,Hu,Hu Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu,

Main News