මැතිවරණයෙන් පොහොට්ටුව 150ක් ගන්නවා.. ශ‍්‍රීලනිපය 04න් ගන්නවා.. පසුව 154ක ආණ්ඩුවක් හදනවා.. සිරිසේන සමග එක ලයිස්තුවකින් පොලොන්නරුවට තරග කරන්න මට බෑ..

February 13, 2020 at 6:27 am | lanka C news
මැතිවරණයෙන් පොහොට්ටුව 150ක් ගන්නවා.. ශ‍්‍රීලනිපය 04න් ගන්නවා.. පසුව 154ක ආණ්ඩුවක් හදනවා.. සිරිසේන සමග එක ලයිස්තුවකින් පොලොන්නරුවට තරග කරන්න මට බෑ..

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති සමග තමන්ට පොළොන්නරුවේ එක වේදිකාවට නැගීමට නොහැකි බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

රටට ආදරය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සිටීනම් ඔවුන්ට පොහොට්ටුව යටතේ මැතිවරණයට තරඟ කළ හැකි බවද ඔහු පැවසීය.

එසේ බැරි කිසිවකු සිටීනම් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මැතිවරණයට තරග කළ යුතු බවද ඔහු යෝජනා කළේය.

මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 150ක් ගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 4 ගනු ඇති බවත් පසුව එක්වී ආසන 154ක ආණ්ඩුවක් පිහිටුවීමට හැකි බවත් ඔහු කියා සිටියේය.

106 views

20 Comments to “මැතිවරණයෙන් පොහොට්ටුව 150ක් ගන්නවා.. ශ‍්‍රීලනිපය 04න් ගන්නවා.. පසුව 154ක ආණ්ඩුවක් හදනවා.. සිරිසේන සමග එක ලයිස්තුවකින් පොලොන්නරුවට තරග කරන්න මට බෑ..”

  1. Roshan says:

    My3 ta aeyi mechchara baya…..

  2. shaliya says:

    රොෂාන් ඔයාගේ පරම්පාරවම UNP බව අපි දන්නවා,ඔයා UNP යෙන් ජන්දය ඉල්ලන්න යන කොට තමයි මෛත්‍රි ශ

  3. shaliya says:

    UNP යෙන් ජන්දය ඉල්ලන්න යන කොට මෛත්‍රි ඔයාව ශ්‍රි ලංකා නි පක්ෂයට ඇරන් ටිකටි එක දුන්නා මතකද, අපිට
    සහ රටට ඔයාගේ දේශපාලන තන්හාවට සිරිසේන පවුලත් එක්ක තියෙන පුද්ගලික කොන්තර අදාල නෑ හොදද? සිරිසේනට ගහන්න රාජපක්ෂලා හොයා ගත්ත තවත් ඉත්තෙක් විතරයි ඔයා, ඉතින් රාජපක්ෂලා ඔයාව නටවනවා. ඔයා නටනවා, මම හරි නේද? පොලොන්නරුවට හැට්ට දෙශපාලන චරිත වැඩක් නෑ, පවුඩර් ගාපු නියරක ඇවිදගන්න බැරි හැට්ට බබාලා නෙවේ ඩඩ්ලිලා වගේ රටට කන්න දෙන චරිතයි පොලොන්නරුවට අවශ්‍යය, ඔයා අඩ අඩ මට ගහන්න සිරිසේනලා එනවා කිය කිය රට වටේ පච පොර වෙන්න යන කොට සිරිසේන මහින්ද වට්ටලා ජනාධිපතිත් වෙලා පොලොන්නරුවත් ගොඩ දාලා දෙවෙනි වටයත් පටන් ගන්නවා නේද? අපි තව ඉස්සරහට කතා කරමු. දැනට ඇති

  4. Aruna says:

    Maitrhee idiriye umba thaama deshapalanaye ladaruwek. E bawa mathaka thiyaa ganin.