මැතිවරණයෙන් පොහොට්ටුව 150ක් ගන්නවා.. ශ‍්‍රීලනිපය 04න් ගන්නවා.. පසුව 154ක ආණ්ඩුවක් හදනවා.. සිරිසේන සමග එක ලයිස්තුවකින් පොලොන්නරුවට තරග කරන්න මට බෑ..

February 13, 2020 at 6:27 am | lanka C news
මැතිවරණයෙන් පොහොට්ටුව 150ක් ගන්නවා.. ශ‍්‍රීලනිපය 04න් ගන්නවා.. පසුව 154ක ආණ්ඩුවක් හදනවා.. සිරිසේන සමග එක ලයිස්තුවකින් පොලොන්නරුවට තරග කරන්න මට බෑ..

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති සමග තමන්ට පොළොන්නරුවේ එක වේදිකාවට නැගීමට නොහැකි බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

රටට ආදරය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සිටීනම් ඔවුන්ට පොහොට්ටුව යටතේ මැතිවරණයට තරඟ කළ හැකි බවද ඔහු පැවසීය.

එසේ බැරි කිසිවකු සිටීනම් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මැතිවරණයට තරග කළ යුතු බවද ඔහු යෝජනා කළේය.

මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 150ක් ගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 4 ගනු ඇති බවත් පසුව එක්වී ආසන 154ක ආණ්ඩුවක් පිහිටුවීමට හැකි බවත් ඔහු කියා සිටියේය.

122 views

20 Comments to “මැතිවරණයෙන් පොහොට්ටුව 150ක් ගන්නවා.. ශ‍්‍රීලනිපය 04න් ගන්නවා.. පසුව 154ක ආණ්ඩුවක් හදනවා.. සිරිසේන සමග එක ලයිස්තුවකින් පොලොන්නරුවට තරග කරන්න මට බෑ..”

  1. nuwaraone says:

    150 ගන්න තිබුනා ජනාධිපතිවරණය දිනලා සති දෙකෙන් පාර්ලිමේන්තුව විසුරුවාහැරලා චන්දයක් තිබුනානම්…නමුත් ඒකට 19 හරස් උනා..ගෝටා ජනාධිපතිතුමා ගැන ජනතාව දැඩි විශ්වාසයකින් තවම ඉන්නවා…නමුත් ගෝටා ජනාධිපතිතුමාට තම අය්යානෝ සහ ඔහුගේ පුතානෝලා සහ වටේ ඉන්න සහචරන් දීපු සහයෝගය කුමක්ද..කට මැත දොඩවලා වැඩක් නැහැ ..අඩුම 120 වත් ගන්න ඕනිනම් ගෝටා ජනාධිපතිතුමාට මේ දවස් ටිකේවත් සහයෝගය දීපල්ලා..ජඩපාලන ආන්ඩුවත් 2015 ඇවිල්ලා දින 100 නිසා ඇන්ගත්තා…තමන්ගේ උන්ට තනතුරු දෙන්න උපාධි දෙන්න මරි මෝඩ උන් වටකරගෙන රට යන්න ගොන් කතා කීම..දැන්වත් තොපිලගේ කටවල් වහගෙන ගෝටා ජනාධිපතිතුමාට වියත්මග මග පෙරටු කරගෙන චන්දෙට යන්න උදව් කරපල්ලා….නැත්නම් තොපිලත් ගෙදර …අපි අනිවා වියත්මග සමගයි …

    • Politics says:

      I am actively engaged with Wiyath Maga and we never want to have misunderstandings between groups. You look to be a Sajith fool’s supporter.

      Politics also a professional kind of thing and we need to maintain both.

      • nuwaraone says:

        Mr.popolitics ..u only think victory somehow..u got wrong im not with sajith..just think if need appoint currupted people again its ur wish..we dont need such that foolish MPs…just think our country current situation …as there are foolish cabinet how gota can work with them achive for his goals..

    • Politics says:

      I am actively engaged with Wiyath Maga and we never want to have misunderstandings between groups. You look to be a Sajith fool’s supporter.

      Politics also a professional kind of thing and we need to maintain both.

      Politicians are there to work directly with the public looking at their well-being.

      Professionals should guide them in the correct path with more understanding.

      Gota will mediate these groups..

    • බන්ඩා says:

      වියතුන් වන හැමෝම වැඩ කාරයො නම් මහාචාරියො ඇමතිලා කලහම රටේ ප්‍රශ්ණ විසදන්න පුලුවන් වෙන්න ඕනා. නමුත් එහෙම නැහැ. අද රටේ පැවැත්මට ජාතිකවාදීන් මංත්‍රී වරැ කරගත යුතුය්.

    • Banda says:

      මුන්ට තිබෙන බය ශ්‍රීලකා පක්ශේ උන් ආවත් මුන්ට නියෝජ්‍ය ඇමති කමක් වත් නැතිවෙයි කියල. ප්‍රසන්න මුන් වගේ උන් තමා ගෝටව නැති කරන්නේ. කොහොමටත් ඉදිරි පාර්ලිමේන්තුවේදී ඇමතිවරු පත්කරන්නේ ජනාදිපති තුමාගේ අදීක්ෂනය යටතේ. මනාප අඩුවෙන් ගන්න උන්ට ඇමතිකම් නෑ. රාජ්‍ය ආයතනවල ටෙන්ඩෙර් පිරිනැමීම ජනාදිපති වරයා යටතට ගන්නවා. එතකොට තක්කඩි රැලට හොම්බෙන් යන්ඩ වෙන්නේ.

  2. kawinda says:

    oba hari. hitan yanu diwawal pahakatath wedi sarpayek. bayagullek. hithuwakkaarayek. rata me tharam vinaashayakata eda demme hitange amana piliwetha nisai. hitanta pohottuwen naama yojana dila Roshan wage kelin weda karana tharuna naayakyin halanna epa. janapathi thumani, Basil Rajapaksha mahathaaneni me handata kan denna.

  3. ruwan says:

    thopi wage geri gunamaku horu thamai pohottuwe wadi pura inne..thope boru kaiwaruwata minissu kamathi ne..gota hinda thamai thopi raganne..

  4. Parakum says:

    Keep on DREAMING my man.

  5. Duka says:

    ඔබ ගත්ත තීරණය හරියටම හරි සොරි සේනට ජීවිතේට දිනන්න බැ good idea god bless you.

    • shaliya says:

      ඊයේනම් තීරණයක් අරන් තිබ්බා නේද? හැබැයි රොෂාන් ජනාධිපති නම් නේවේ,God Bless you

  6. Ruwan says:

    Me para Maha Mathi waranayedi Gotabaya mahatage wedapiliwelata nogalapena okkoma gedara yawala galapena pirisak thoraganna API waga balaganna one. Passe kiyala wadak Naha.

  7. Don’t worry you, bloody donkey Roshan, don’t care about Maithripala, this bloody crook and empty political ‘pambaya’ scarecrow will not contest next election. He will be arrested soon for many political crimes the biggest for the Easter Sunday blasts that killed more than innocent 300 people.

    Hence, Mahinda is arranging with Ganiya Bsrrister woman to talk to her ‘Boy Friend’ the sucker, Swiss ambassador to get an immediate visa for Maithripala criminal to jump to switzerland

  8. මොරට්වේ ගෝඩනේගිලි සැලසුම් අනුමතා කරණ නගර සබාව රජයේ නිලදාරීන් ජනතවාගන් විසාලා ලෙසා පාගා ගන්නවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මතයි.

    ජනතාවගෙන් චෝදනා එල්ල වන ආයතන බොහෝ ප්‍රමාණයකට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර බුද්ධි නිලධාරීන් යෙදවීමට නියමිතය.

    සැම නගර සබාවක් ලග ඉන්න අල්ලස් කාක්කෝ ටික සෝදිසි කල යුතුය

  9. පොඩි බයිය says:

    මහබැංකු බැඳුම්කර මගඩි, එයාර්බස් ගනුදෙනුව, මිග්යානා ගනුදෙනුව, කැලෑ කපන හැටි, කලපු ගොඩකරන හැටි, වැලි පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරල ජාවාරම් කරුවන්ට පාර කපල දුන්න හැටි, මේව දැකපුවම 2/3 නෙමෙයි 3/3ම දෙන්න හිතෙනව. අම්මප

  10. ඇත්ත යථාර්ය says:

    මේ අවස්ථාා‌වේදී ‌පොදු ‌පෙරමුණ බුද්ධිමත් විය යුතුයි නායකයන් ‌මෙයට මැදිහත් වී නුුුුුුුවණින් කටයුතු කළ යුතු ‌වේලාවක්. ඒක් ඒක් ‌කෙනා අදහස් පකාශ ‌නොකළ යුතුය.

Main News