මැතිවරණයේ අන්ත පරාජිතයා ඔබයි.. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වනු..- එජාපය ජනපතිට කියයි..

February 14, 2018 at 9:20 am | lanka C news
මැතිවරණයේ අන්ත පරාජිතයා ඔබයි.. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වනු..- එජාපය ජනපතිට කියයි..

මැතිවරණ පරාජයට වගකීම බාරගෙන අගමැති ධුරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා අස්විය යුතු යයි යෝජනා කරන්නේ මැතිවරණයෙන් අන්ත පරාජයකට ලක් වූ ශ‍්‍රීලනිපයට නායකත්වය දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊට පෙර ඉල්ලා අස්විය යුතු යයි එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

ඇමති මලික් සමරවික‍්‍රම මහතා සදහන් කරන්නේ අගමැතිවරයා මැතිවණයේදී 30% ඉක්මවූ ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගනිද්දී ජනාධිපතිවරයා ලබා ගෙන ඇත්තේ 12%ක පමණ ඉතා අඩු ඡුන්ද ප‍්‍රමාණයක් බවයි.

එනිසා පරාජයේ වගකීම අගමැතිවරයාට වඩා ජනාධිපතිවරයා බාර ගත යුතු යයිද අගමැතිවරයාට ඉල්ලා අස්වීමට යෝජනා කරන්නේ නම් ජනාධිපතිවරයා ඊට පෙර ඉල්ලා අස්විය යුතු යයිද ඔහු සදහන් කරයි.

මේ අතර අගමැතිවරයා සමග විශේෂ සාකච්චාවක් පැවැත්වූ එජාප පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමද මාධ්‍ය වෙත කියා සිටියේ මෙම මැතිවරණයේ දරුණුම පරාජිතයා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන බවත් අගමැතිවරයාට පෙර ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය.

33 views

20 Comments to “මැතිවරණයේ අන්ත පරාජිතයා ඔබයි.. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වනු..- එජාපය ජනපතිට කියයි..”

  1. බූරුව says:

    මහබැංකු හොරාද?.. ඕස්ට්‍රේලියන් පගාකාරයද?
    මහබැංකු හොරාද?.. ඕස්ට්‍රේලියන් පගාකාරයද?
    මහබැංකු හොරාද?.. ඕස්ට්‍රේලියන් පගාකාරයද?
    මහබැංකු හොරාද?.. ඕස්ට්‍රේලියන් පගාකාරයද?
    $#@%&&%#@$&##$$?:;”&%%%
    $%&#$@$%%
    #%%@&$
    #$#&#%&
    #%&%
    ?/???
    ??

  2. කුම්බලා මාළු says:

    කුම්බලා මාළු කෑවා නම් දුක විදපං බලලෝ කිව්වලු. ආප්ප කාලා පන්නා නම් තාප්පේ කඩන් යටවෙයන් කියන්න තමා වෙන්නේ. මේවා කොලබ රෝයල් ගැට.පොළොන්නරුවේ නටබුන් වල පන තියෙන උන් නැහැ නෙ?

  3. RK says:

    Lowa Jayagath athigaru jaradipathithumata siyalu sathwayane asirwadaya labewa

  4. බූරුව says:

    පඹයද? පින්ගුත්තරයද?
    කාසියක් උඩදාල බලමු.

  5. නිළමේ says:

    ‘ ළගදීම තිර ගතවන ” ආප්යක් නිසා අපට වෙච්ච දේ ” විනෝදාත්මක චිත්‍රපටය ඔබ හමුවට. ඉදිරිපත්රීකිරීම – පිපෙන නෙළුම් කණිඩායම

  6. kate says:

    Mala Keliyai. Dan Mokada Karanne? Ayyo Sirisena

Main News