මැතිවරණය අගෝස්තු 05 වැනිදා.. ගැසට් පත‍්‍රය මුද‍්‍රණයේ..

June 10, 2020 at 4:40 pm | lanka C news
මැතිවරණය අගෝස්තු 05 වැනිදා.. ගැසට් පත‍්‍රය මුද‍්‍රණයේ..

පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 05 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

අද එම කොමිෂන් සභා සාමාජිකයන් රැස් වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ ගැසට් නිවේදනය මුද්‍රණයට යොමුකර ඇති බව කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

354 views
Main News