මැතිවරණය අවලංගු කරන්නැයි ඉල්ලූ නඩුවලට දින නියම කරයි..

May 11, 2020 at 12:04 pm | lanka C news
මැතිවරණය අවලංගු කරන්නැයි ඉල්ලූ නඩුවලට දින නියම කරයි..

මැතිවරණය පැවැත්වීමට විරුද්ධව පාර්ශව කිහිපයක් විසින් ගොනු කරනු ලැබ ඇති පෙත්සම් මැයි මස 18 සහ 19 දෙදින තුළ සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

පාර්ශ්වකරුවන් හතක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරමින් ඉල්ලා ඇත්තේ මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙසයි.

කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා ඇත්තේ මැතිවරණ කොමිසම විසින් නම් කරන ලද මැතිවරණ දිනය අභියෝගයට ලක් කිරීමට කිසිවකුට නොහැකි බවයි.

330 views

27 Comments to “මැතිවරණය අවලංගු කරන්නැයි ඉල්ලූ නඩුවලට දින නියම කරයි..”

  1. Alapaluwa says:

    මේ පෙත්සම් ඉදිරිපත්කළ දේශද්‍රෝයියන් ඒ දිනය තෙක් භාවනා යෝගීව කල ගත කරපල්ලා .ඉර්ෂියාව,කුහුකකම,ව්‍යිරය,අත් හැර.මෙය තමයි බෝලාගේ මනස දියුණුකරන්න හොදම අවස්ථාව.ඔය එක එකාට දේවේෂ නොකර!!

    • Rata Wenuwen says:

      මෝඩ ආලපාලුව යම්කිසි ව්‍යවස්ථාමය ගැටලුවක් පිලිබදව අධිකරණයෙන් විමසීම වැරැද්දක් කියලද උඹගෙ වහල් මොලේට හිතෙන්නෙ. පුරවැසියෙකුට එහෙම අයිතියක් නැද්ද? නැත්නම් අරාබියට වෙලා ඔටුකොටු මුරකරමින් ඉන්න උඹෙන් අහන්න කියලද කියන්නෙ. ගොං සාඩිං බයියා.

      • dev says:

        wiwasthawa use karala tamai janahwata kelewwe pahugiya kale sadin jeppo.antimata kaawa bomba parakuth api.

      • උපාසක says:

        දන්නෙ නැති නිසා අහන්නේ. මෙතන තියන ව්‍යවස්ථා ගැටලුව මොකද… මැතිවරණය කියන්නේ ජනතාවගේ අයිතිවාසිකමක් නේද

        • අල්ලපු ගෙදර තිනන් says:

          යහපාලනය අනුව ඡන්ද තියන්න බයයි. යහපාලකයන් මහජන අයිතීන් තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය බලය. හොඳින් හෝ නරකින් බලයට එන්න රටට, මිනිස්සුන්ට ඕනෑම ද්‍රෝහි කමක් කරන්න උන් ලෑස්තියි.

        • Rata Wenuwen says:

          මෙතන ව්‍යාකූලත්වයක් තියනවා. ඔබ දන්නෙ නැති නිසා නෙමේ ඇහුවෙ. එහෙම ගැටලුවක් නැහැ කියා ඔබ පූර්ව නිගමනයකට ඇවිත් තියන නිසා. ඒකට තමයි වහල්කම කියන්නෙ.
          මාර්තු 2 ආන්ඩුව විසුරුවනව.
          මාස තුනක් තුල චන්දයක් තිබිය යුතුයි කියා ව්‍යවස්ථාවෙ සදහන්.
          මැතිවරනය ජූනි 20.
          රටේ මුදල් පිලිබදව තීරන ගතයුත්තෙ පාර්ලිමේන්තුව
          ඒත් පාර්ලිමේන්තුවක් නැහැ
          මේ සියල්ල සිද්දවෙන්නෙ ලොව ගිලගත් වසංගතයක් නිසා.
          මෙතන කිසිවකුගෙ වැරද්දක් නැහැ
          ඒත් කලයුතු නිවැරදි දෙය පිලිබදව ව්‍යාකූලත්වයක් තියනව.
          ඒවගේ අවස්තාවල කලයුතුව ඇත්තේ අධිකරණයෙන් විමසා බැලීමයි.
          මෙයයි නීත්‍යානුකූල ක්‍රමවේදය.
          එහෙම නැතිව “මම චන්දෙ දුන්නු කෙනාට මේකෙන් අයහපතක් වෙනව. ඒ නිසා මේක වැරදියි” කියල බෑගිරි ගාල හොටුපෙරාගෙන අඩල වැඩක් නැහැ
          එහෙම කරන්නෙ පොඩිකාලෙ කෝම්පිට්ටු උයද්දි.

          • පී උපුල් says:

            බොල ගොබ්බයො,
            වසංගත ආවට පිනුල් පාලිමන්ට් යලි අරින් නෑ. චන්දෙ තියලා නව පාලිමන්ට් කැඳවනවා මිසක්.
            (මෙතන ඉන්නෙ උගත්තු. ගාණට නැට්ට උස්සපං. නැත්තං ගොම ගඳ එනවා.) හැම එකම කියල දෙන්න ඕනෙ.හපොයි තෝ වගෙ ගෝත කරුමයක්😬 ඔහොම ලිව්වොත් තෝ අතේ මාට්ටු.😬

          • Rata Wenuwen says:

            උඹට මම ලීව එක තේරුම්ගන්න බැහැ . මම පටන්ගනිද්දිම ලීව එකත් නිවැරදි කරන්න ඕන. මම හිතුවෙ උඹ ඇත්ත තත්වය දැනගෙන බොරුවට මේ ප්‍රශ්නය ඇහුවයි කියා. ඒත් ඒක වැරදි නිගමනයක්. උඹ මෝඩ වහලෙක්. ඔය හැටනවලක්ෂෙ වැඩියෙන්ම ඉන්නෙ උං. ඒ නිසා මෙතරම්ම මොන්ටිසෝරි භාෂාවෙන් කියපු එකත් උඹට තේරුම්ගන්න බැහැ . උපාසක නම වෙනස්කලෙත් ඒකයි. වහල්ලු අතරෙ යමක් තේරුම්ගතහැකි වහල්ලු ඉන්න නිසයි මම උත්තර ලීවෙ. ඒත් උඹ වගේ එවුන් පුරුත්ථාපනය කරන්න බැහැ .

      • විමුක්ති says:

        ඔව්.අපි ඔටු කොටු මුර කරන එවුන් කියපන් කෝ..උබ කිසිම චාරයක් නැති සමනලයින්ට පස්ස දික් කරන පිරිමි ඝනිකාවක්

        • Rata Wenuwen says:

          ඒකියන්නෙ ආලපාලු ගොයිය ‘විමුක්ති’ කියලත් ලියනවා. ඔටුවා කියල ලියපං. ඒක උඹට ගැලපෙන නම. මෙතන නමක් අල්ලගෙන වැලලෙන්න හදන්නෙ නැතිව උඹට ඕනදේ ලියල දාපංකො. ලූල නැති වලට කනයා පංඩිතය වෙලානෙ හිටියෙ. මෙතනට පොඩ්ඩක් හොට දැම්මම පට්ට ලොන්ඩරියක්. ආලපාලුවො හිටු කියල අපුල්ලනවා. මෝඩ සාඩිංබයි වහල්ලු.

          • මොංගල් තුමා says:

            අනුන්ට නම් දෙන්න කලින් තමන්ට නමක් දා ගනිං. නොදන්න මගුලක් අල්ලං කෙස් පැලෙන කයිවාරු ගහනවා. කියවල බැලුවම මෙලෝ දෙයක් නෑ. ලැජ්ජයි යකො තොට දිනකට රු. 10ක් දෙන්න වටින් නෑ. පොල් ගොබ්බයා

      • Silva says:

        adoo wasala unjvp jadaya thoo kathaa karanne mona Rata Wenuwen da.
        unjvp narumayo mulu jeewitha kaalema gotabhay janapathi tumaata wiruddhawa usaawi yana eka tamai karanne. corona mardhanayata owun eka sathayak dunnada.
        garu adhikaranaye ugath buddhimath winisuru thumanlata daruwo innawa, ema daruwontath jeewath wenta nidahas sanwardhita swaadhina ratak oona. suhandiramtai konakapaalalaage jihaad kalliyatai mahaachaarya pad sajiyatai. poniltai oona widiyata theendu dunnoth mawbime
        urumakkaarainta muhundata panala marentai wenne.
        Rata Wenuwen . nowei bada wenuwen ammath wikunan kana thopi wage jadayo mahaa winaasayak neda me karanne.

        • Rata Wenuwen says:

          බලාගෙන ඉදපං. අන්න උඹලගෙ ලොක්ක උතුරෙ අක්කර 500 ක් නිදහස්කරන්න සුමන්තිරන්ට පොරොන්දු වෙලා. ඕකුන් තොපිව හැමදාම දෙමලුන්ටයි හම්බයින්ටයි පාවලදෙනවා. තොපි වහල්ලුන්ට ඒව තේරෙන්නෙ නැහැ. මෝඩ සාඩිං බයියො.

          • මාමා says:

            නෑ නෑ තේරෙන් නෑ.😁😁 තෝ මේ ආණ්ඩුවෙන් දුන් රු. සීයෙ සාඩිං ටින් කීයක් කෑවද? අඩු ගානෙ ඒ නම්බුව වත් තියන්න ඉගෙන ගනිං. ණයට කහින පිං බතා

          • Rata Wenuwen says:

            මෝඩ ආලාපාලුව. පල. ගිහින් ඔටුවො ටික බලාගං. බංගාලියෙක්ට කියල පස්ස පලාගෙන හිටු ඔහෙටවෙලා. මෝඩ වහලා.

      • P. උපුල් says:

        වසංගත ආවට පිනුල් පාලිමන්ට් යලි අරින් නෑ ගොං බාස්. චන්දෙ තියලා නව පාලිමන්ට් කැඳවනවා මිසක්.
        (මෙතන ඉන්නෙ උගත්තු. ගාණට නැට්ට උස්සපං. නැත්තං ගොම ගඳ එනවා.)

    • කරුපය්යා says:

      එක එකාට රෙදි නැතුව කඩේ යනකොට මයිත්‍රීය,විපක්ෂය විවේචනය කරනකොට එත් මයිත්‍රීය…
      හැබයි ආණ්ඩුව විවේචනය කරනකොට වයිරය. පයන්න කයන්න තමයි කියන්න තියෙන්නේ.
      වහල්ලු දන්නේ නැහැ උන් වහල්ලු කියලා. ඉපදෙච්ච දවසේ ඉදන්ම උන්ගේ ඔළු හෝදල.

      • ලාංකිකයා says:

        රට පාවා නොදෙන මොකාට හරි වහලෙක් වෙලා ඉන්න එක හොඳයි බන්

      • හොර අලපලුවා says:

        ඔව් මෙයා අපෙ ඔලු හෝදලා බැක් සයිඩ් ෆ්‍රන්ට් සයිඩ් දෙකටම
        කේමගෙ කොල්ලා කෙලියා🤣🤣🤣. ඒ නිසා වැදගත් යමක් ලියවෙන්නෙම නෑ කොච්චර ට්‍රයි කලත් බෑ බෑ උම්බෑ මයි.

  2. dev says:

    විවස්තා ගේමක් ගසා පරන පාර්ලිමෙන්තුව රෑස් කර පරාජය අවම කරගෑනීම තමයි අරමුන. සිවිල් සන්විධාන ඉන්නව පිටි පස්සෙ.සල්ලි කගෙන් එනවඩ මන්ද.

    • හැලීගේ ගංජා කේතුවා says:

      අපේ අප්පොච්චි.උඹට මොකෝ ?

  3. praba says:

    හරියට හරි ගරු නීතිපති තුමනි. විප්ෂයට අවශ්‍ය වී ඇත්තෙ ජන්ද කල්දාන්න. මේකට ඉඩ තියන්න එපා. මේ අය හැමදාමත් කලේ මේක තමා. මහ මැතිවරණය පවත්වන්න. අපේ පරම ඉල්ලීම මේක තමයි.

  4. සමන් says:

    ඒ ආසාවත් ඉටුකරගන්න දෙමු. මැදෙන්න මැදෙන්න පිහියෙ මුවාත වැඩිවෙනව වගේ මේ හාදයො කරන මෝඩ දේශද්‍රෛා්හී වැඩ වලින් වත්මන් පාලනයේ ගුණයන් තව තවත් මතුවෙලා පේනව. මේ හාදයොන්ට තිබුනෙ මුල ඉදල සහය දෙන්න මැතිවරනයක් අල්ලන් නහින්නෙ නැතිව. ඒත් ඉතින් බලු නකුටෙ ඇද අරින්න බෑහැනෙ.

  5. නීතිපති තීරණය ඉතාමත් පැහැදිලිය.ජනාධිපතිතුමා
    පාර්ලිමේන්තුව විසුරුවා හැරිය පසු මැතිවරණය පිලිබදව නිසි බලදරයා වනුයේ මැතිවරණ කොමසාරිස් වරයා වන අතර පාර්ලිමේන්තු මැතිවරණ පණතේ අණ පනත් ක්‍රියාත්මක කිරීමට
    ඔහූ බැදී ඇත.

    • rasi says:

      මේකේ තීරණය දෙන්නේ විනිසුරුවරුනුයි. නීතිපති කරන්නේ කරුණු ඉදිරිපත් කරන එකයි.

  6. නීති ප්‍රශ්ණයක් ආවම ඒක විසදගන්න උසාවි නොගිහින් දබානට යන්න කියන අන් සහිත මිනිසුන්ද නැතුව නෙමේ ….

  7. D.Nimal says:

    I do not feel that incoming Parliment election should not pospoint is NOT that wise and rational decision by any organization which including Judiciary .
    The People’s mandate is principle pillar of democracy and Sovereignty of Island ,it has no way to change by EC .
    I wanted EC to accept and respect constitution of Republic .