මැතිවරණය අවලංගු කර අලුතෙන් නාම යෝජනා කැදවිය යුතුයි.. එනිසා අපි උසාවි යනවා..

May 8, 2020 at 6:48 pm | lanka C news
මැතිවරණය අවලංගු කර අලුතෙන් නාම යෝජනා කැදවිය යුතුයි.. එනිසා අපි උසාවි යනවා..

මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපති විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ කාලය අවසන් වී ඇති නිසා දැන් පාර්ලිමේන්තු මැතිවරණය කල් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා සඳහන් කරයි.

මැතිවරණය කල් යාම නැවත නාමයෝජනා අලුතෙක් කැඳවීමක් කරන්න සිදුවන බවද ඔහු පැවසීය.

මේ සඳහා විසඳුමක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

42,590 Viewers

33 Comments to “මැතිවරණය අවලංගු කර අලුතෙන් නාම යෝජනා කැදවිය යුතුයි.. එනිසා අපි උසාවි යනවා..”

  1. Lapaya says:

    අයියෝ මේ ටිකෙ දෙනෙක් එකතු වෙලා රටේ මිලියන 22 ක් ගොනාට අන්දන එක කවදා නවතිද මන්දා මේ මිලියන 22 ක කවදා මේක තෙරුම් ගනීද ?. අතිගරු ජනාධිපති තුමා, ගරු අගමැති තුමා සහ ආන්ඩුවක මේ කරගෙන යන ක්‍රියා මාර්ගය ඔස්සේ රට ගොඩ දාන්න පුලුවන්. මේ අවුල් කිරීම් කරන්න දෙන්න එපා.

    • නූගත් හම්පඩ සජිත් says:

      පී ( පොන්න ) හැරිසන්, තොපි දැන් දීලා තියෙන නාම යෝජනා කැන්සල් කරලා ආපහු නාම යොජනා දෙන්න කියන්නේ තොපේ 8 ෆේල් නෝ කැපෑසිටි පෑඩ් සජිත් බූරු පුතනෝ බැංකු හොරාගේ ගේ පස්ස ලෙවකාලා අටවපු පක්ශය නීති විරෝදී නිසා තොපි දැන් දීලා තියෙන නාම යෝජනා ඉබේම අහෝසිවෙලා ගිහින් තොපි නිකන්ම නිකන් පොට්ට කාසි වගේ විසිවෙලා යන නිසානේද මෝඩ මූසලයෝ.. තොපි කොලේ වහලා අප්‍රේල් 21 බෝම්බ ගැහුවා වගේ ආපහු යහපාලු සන්හිඳියා හලාල් නාඩගම් නටන්න එන්න එපා.. ඒ ගොනා වික්කා සක්කිලි බල්ලෝ

    • නොදකිං says:

      😁හොර හරක් හැරිසාත් උසාවි යනවලු. වහපු පාර්ලි මේන්තුව අරින්න😁
      සෑහෙන්ඩ අමාරු ඇති මේ දවස්වල ලෙඩ හරක් ටිකක්වත් විකුණගෙන ගතමනාවක් හොයා ගන්ඩ බැරි කොට. පරයා

      • බන්ඩා says:

        ලෙඩ හරක් ඔස්ට්‍රේලියාවෙන් තුට්ටු දෙකට ගෙනත් ලක්ෂ ගනන් වලට වික්කෙ මත්තල වී දමපු වී හැරිසා තමය්.

    • B4 UNP now Gota says:

      එයාලගේ ප්‍රශ්න වලට විතරයි උසාවි යන්නේ.

  2. Sadisha says:

    P Harisson = Pissu Harisson

  3. Lapaya says:

    අයියෝ මේ ටිකෙ දෙනෙක් එකතු වෙලා රටේ මිලියන 22 ක් ගොනාට අන්දන එක කවදා නවතිද මන්දා මේ මිලියන 22 ක කවදා මේක තෙරුම් ගනීද ?. අතිගරු ජනාධිපති තුමා, ගරු අගමැති තුමා සහ ආන්ඩුවක මේ කරගෙන යන ක්‍රියා මාර්ගය ඔස්සේ රට ගොඩ දාන්න පුලුවන්. මේ අවුල් කිරීම් කරන්න දෙන්න එපා.මේ යූඑන්පි අයට රට සහ ජනතාව පිලිබඳ කිසිම වුවමනාවක් හෝ ආදරයක් නොමැත .

  4. Sirisena Yatawara says:

    Well that UNP -party and their henchmen always looking for against Parliamentary democracy since very inception. Why should they seek new version from Supermen Court verdicts on matter of dissolution by Parliment by President of Republic .It is legal .No doubt about that .

  5. Sirisena Yatawara says:

    Well that UNP -party and their henchmen always looking for against Parliamentary democracy since very inception. Why should they seek new version from Supermen Court verdicts on matter of dissolution by Parliment by President of Republic .It is legal .No doubt about that . The gang of UNP…Sajith and clique wanted to be reconvene Parliment again on what grounds.
    My view ongoing Conoravrius will never permitted to reconvene Parliment ?
    Hopefully there is no solid grounds for their claim and blame reconvened Parliment by Ignorance of Sajith P….@

  6. මගියා says:

    හැබෑට බැරිද ඔය දියවන්නා බිල්ඩිම මේ දවස්වල නිරෝදායන මද්යස්ථානයක් කරන්න . එතකොට කට්ටිය රිංගන්න පොරකන එකක් නෑ . අනෙක රටටත් ප්‍රයෝජනවත් .

  7. 77 UNP says:

    මැතිවරණේ කල් දැම්මේ ජනාධිපති තුමා නොවේ. මැතිවරණ කොමිසමයි. එහෙම මැතිවරණ කොමිසමට බැහැ ජනාධිපති තුමාගේ තීරණයක් අතික්‍රමණය කරන්න. ඒ නිසා චන්දෙ තියන්න වෙනවා කැඳවල තියන නාම යෝජනා අනුව. හැබැයි සක්කිලි ජඩ බලුවේගේ නාම යෝජනානම් අවලන්ගුවෙනවා කියල UNP කාරයෝ කියනවා. ඒ පෙත්සම පිළිඅරන් තීන්දුව දුන්නොත් V. හැරිසන් කරන්නේ මොකක්ද කියල දැන්ම හිතාගන්න.

  8. නිරෝෂන් ඒකනායක says:

    ලක්වැසි බුද්ධිමත් ජංද දායකයන් වෙත.

    මේ වන විට අප රටේ පැවත්වීමට අපේක්ෂිත
    නියමිත පාර්ලිමේන්තු මැතිවරනය සම්බන්දව
    ගැටලු කාරිත්වයක් මතුවී ඇති අතර එය ව්‍යස්ථා
    අර්බුදයක දොරකඩ වෙත පැමින ඇත.

    අතිගරු ජනාධිපතිතුමා විසින් 2020 අප්‍රේල් මස 25 දින පාර්ලිමේන්තු මැතිවරනය
    ප්‍රකාශිත කරමින් ජුනි මස 02 දිනට පෙර නව පාර්ලිමේන්තුව කැදවීම සදහා මර්තු මස 02
    දින කරන ලද ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී.
    ඉන් අනතුරුව 1981 අංක 01
    දරණ පාර්ලිමේන්තු මැතිවරණ පණතට ප්‍රකාරව
    යථෝක්ත මැතිවරණය අවසන් වනතුරු ඒ පිලිබදව ව්‍යස්ථානුකුලව බැදුන නිසි බලධරයා
    වනුයේ මැතිවරණ කොමසාරිස් වරයාය.
    මේ වනවිට අප රටටද බලපා ඇති දරුනු වසංගත ව්‍යසනය හේතුවෙන් නියම
    කල ආකාරයෙන් පාර්ලිමේන්තු මැතිවරණය –
    පැවත්වීමට නොහැකියාවක් පවතින අවශ්ථාවක
    නව මැතිවරණ දිනයක් නියම කිරීමට ඇති බලයක

    පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 129
    වගන්තිය යටතේ බලගැන්වීමට මැතිවරණ කොමසාරිස් හට නීතිමය ප්‍රතිපාදනයක් හිමිව ඇත.
    එකී නීතිමය බලතල ප්‍රකාරව මැතිවරණ -කොමසාරිස්තුමා විසින් 2020 ජුනි මස 20 වන දින නව මැතිවරණ දිනය ලෙස සටහන් කරමින්
    ගැසට් කර තිබීම නීති ගරුක පුරවැසියන් ලෙස
    අප විසින් පිලි ගත යුතුය.
    එම නව දිනයදීත් මැතිවරණය පැවත්වීමට
    දුෂ්කරතාවයක් ඇතිවුවහොත් මැ.කොමසාරිස් හට නැවත නව දිනයක් ලබා දීමට නීතිමය-
    ප්‍රතිපාදන නොමැත.එනමුත් නැවත ගැසට් -නිවේදනයකින් එම දිනය අවලංගු කිරීමටත් විකල්ප නව දිනයක් ලබා දීමටත් නීතිමය -බාධාවක් නොමැත. මේ ආකරයෙන් -මැතිවරණයක් පැවත්වීමට සුදුසු වාතාවරනයක්
    රටේ ඇතිවනතුරු මැ.කොමසාරිස් හට මෙකී ක්‍රියාමාර්ගයෙහි නිරතවීමට හැකියාවක් පවති.
    මෙකී ක්‍රියා මාර්ගයක් නොගෙන සිටීමෙන්
    මැ.කොමසාරිස්ගේ බලතල අහිමි වෙන අතර
    එමගින්
    *නැවත පාර්ලිමේන්තුව රැස් වීමට –
    අවකාශය ලැබෙන අතර කැදවු නාම යෝජනා
    පත්‍ර බල රහිතවේ.
    * ඉන් අනතුරුව නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා පාර්ලිමේන්තුව විසුරුවා
    හැරීම සිදු කිරීම වනුයේ සම්ප්‍රදායි නීති රෙගුලාසි මතය.
    *සැ.යු:

  9. Sampath says:

    දෙපැත්තෙන් ඉල්ලුවොත් යන ඵනමං නැති නිසා ඵකතු වෙලා ඉල්ලන්න ගහන ගැටයක්

  10. Chinthana says:

    Harisan’s Dreams never come true…You are expired….. You do not understand… Therefore you are not suitable for politics now…..

  11. නිරෝෂන් ඒකනායක says:

    පැරනි පාර්ලිමේන්තුව නැවත කැදවීමට සිදුවුවහොත්
    නැවත මැතිවරණයක් පැවත්වීමට ජනාධිපතිතුමා
    හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියා කිරීමට සිදුවනු ඇති අතර එකී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට
    අනුව නාම යෝජනා බාර ගැනීම සිදුවීමේදි පැරණි
    නාම යෝජනා පත්‍රයන් හී වලංගුතාවයන් අහෝසි වී යනු ඇත. එසේ නොවන්නේ නම් එය නීතිමය තත්වයට පරිබාහිර වනවා පමණක් නොව සහම්ප්‍රදායිකුලද නොවන්නේය.

  12. මෙන්න බල්ලා මල්ලෙන් පැන්නා නේද මල්ලෙන්  ඔය එක එකාගේ අදහස් එළියට පනින්නේ.අපි දැනගත්තා මුන්ට ඇයි මේ පිලුනුවුණු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න අවශ්‍යය ඇයි කියා නැතිව කොරෝනාවට එන්නත් ලබාදෙන්නද?හාල් හැරිසන් පසුගිය කාලේ දුපත් ගොවියාගේ දහඩිය මහන්සිය සුරාකා දැන් මෙතැන එනවා කුණුහරපයක් කථා කරන්න.මුන්ට තවමත් ඉරපයනවනේද?

    • Alapaluwa says:

      හොටේ දාන්නෙ නැතිව ඉදහං බං වැදගත් මිනිස්සු කතාකරන මැද්දට පැනල. මොකද ඔටුවො ටික නිදිද?

      • Hudson says:

        Appata hudu, anunge numwalin comment dhana wedhagath minihekne katha korala thiyenne!

      • Alapaluwa says:

        මෙන්න අර අවජාතක මොංගල් ඩයල් එක මෙතැනටත් රිංගලා නරියන්ට කොහෙන්ද අවසර සිංහයෝ සිටින තැනට එන්න.මුන්ට ජීවත්වෙන්න තිබෙන තැන් තමයි වැසිකිළි එසේත් නැතිනම් පාලම යට ඇයි නිවහනක් වත් නැති ජාතකවුවන් බැවින්,එයයි මුන්ට නම් තබා ඇත්තේ අවජාතක කියා.පහර බල්ලා තෝ කොහේ ලීවත් මම තොගේ අවජාතක කම කියාපානවා තෝ මගේ නම හොරාකාපු අමනයා තවමත් නමක් නැති අවජතකයා.

        • Saman italy says:

          me thamayai thamange ammata ariyath pohottuwata ude hawasa wadina pitarata idan paath wechcha wesa balli. meki hithan inne eki thamayi methana lokka kiyala. meki ahu unoth ballo daala thamai araka karawanne.

        • අල්ලාහ් හුලල්ලා says:

          True, ෂුවර් එකටම ඕකා කොන කපාගත් එකෙක්!

        • නිශාන් says:

          2ට නැමිලා බලහං මොංගල් ඩයල් එක පෙනෙයි.අනුංගෙ නම් හොරා කනව මදිවට තව එනව වැදගත් කං පෙන්නන්න. අවජාතක පොන්න පාහරයා.

  13. Chath says:

    වන්චාව බොරුව කපටිකම හා හොරකමෙන් පිරි යූ එන් පි. දැන් ට්‍යි කරන්නෙ දෙකට කැඩිච්ච පක්ශෙට අලුත් ලිස්ට් එකක් එකට හදාගන්න. බලන්න මුන් ඒ වෙනුවෙන් කරන මගඩි ටික

  14. Kalana says:

    හමුදා ආණ්ඩුවක් හදපල්ලකෝ, මේ කාලකන්නින්ට ගෙදරට වෙන්න කියල. එකෙක්වත් නැද්ද මේ රට ගන්න. ගොට ත් අයියට බයේ ඇඹරෙනවා

  15. Chinthana says:

    It should charge a penalty from the party who filed a case fraudulently with the intention of confuse the pubic. That penalty would be cover all the government expenses on the respective case plus additional 10 million if they loose the case.

  16. RATAWASIYA says:

    Me Kalakanni Haththa Nisa Lakmathawama Anduren Andurata Yanawa. Janapathi Thumani Munwa Maha Muhude Madata Gihin Bassnna Pin Aithiwei.

  17. Hudson says:

    Harisa Vie Hora!

  18. THILAK says:

    HARAK TIKA WIKKE ME MAN

  19. On The Spot says:

    මේ කථා කරන්නේ වී ගිල්ල හැරිසන් නොවේ.මේ ටෙලිෆෝනයේ රිද්මයයි. වෙන්ව මැතිවරණයකට යෑම සියතින් ගෙල සිඳ ගැනීමකි.එක්ව මැතිවරණයකට යෑම විපක්‍ෂ නායක ධූරයට කෙලවා ගැනීමකි.පැරණි පාර්ලිමේන්තුව කැඳවීම ජාම බේරා ගැනීමකි.මේ මොනවා කලත් සිදු වන්නේ පසු බෑමය​.
    වනේ ගිජිඳාය දුටුවොත් වනසාය,
    ලිඳේ පනිඳාය වැටුනොත් ඌ කාය​,
    අතෙක කරවැලෙක අනෙකේ දඬු බෑය​,
    මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය​.,

  20. Priyantha says:

    මහ ලොකුවට කටිටිය එක්කලා එකතුවෙලා ආණ්ඩු ගන්නනේ ගියේ පක්ෂය සහ නාමයෝජනා අභියෝගයකට ලක්කරලා යූ ඇන් පී එකෙන් ශෙු්ෂඨාධිකරනයේ නඩුවක් දාලා නඩුව පැරදුනොත් කටිටිය චන්දෙට ඉල්ලන්නේ නැතිවම ගෙදරබව දන්නවා ඒකයිිි මෙි කලබලය

  21. New Allah says:

    Me New Allah, but no power to stop Kovid.

    Harriso, you bugger any kin to Harrison Body Builders of Panadura?.
    No?.
    What about being a relation of Heliwanduras of Anuradhapura?.

    You like Cows from.Australia, haha, you have a PHd in Paddy Storage Meethods , so you stored paddy in.an Airport, right?.

    You got a shit brain.
    I Allah made you a shit man.
    So fk off from.politics and let intelligent people to run this country

Main News