මැතිවරණය අවලංගු කිරීම එජාපය රට පුරා සමරයි.. සතුට වැඩිකමට කොළඹත් රැළියක්..

December 14, 2018 at 3:27 am | lanka C news
මැතිවරණය අවලංගු කිරීම එජාපය රට පුරා සමරයි.. සතුට වැඩිකමට කොළඹත් රැළියක්..

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම රට පුරා ප‍්‍රදේශ ගණනාවකදී එක්සත් ජාතික පාක්‍ෂිකයන් විසින් සමුරනු ලැබීය.

අධිකරණ තීන්දුව ලැබීමත් සමගින් රතිඤ්ඤා දල්වමින් ඔවුහු ප‍්‍රිති ඝෝෂා කලහ.

මේ අතර එක්සත් ජාතිකප පක්‍ෂය විසින් මෙම නඩු තීන්දුව සැමරීම සදහා පාක්‍ෂිකයන්ව ලිප්ටව් වට රවුමටද කැදවා ඇත.

30,160 Viewers

34 Comments to “මැතිවරණය අවලංගු කිරීම එජාපය රට පුරා සමරයි.. සතුට වැඩිකමට කොළඹත් රැළියක්..”

  1. Boo says:

    නියමයි, අපි මැතිවරන අවලංගු කිරීම ඉහලින්ම සමරන නූගත් ගෝත්රික රටක් බව ලෝකයටම පෙන්විය යුතුයි.

  2. Alapaluwa says:

    ජයවේවා ප්‍රජාතන්ත්‍රවාදයට! එක එකා තමුන්ගෙ පුද්ගලික න්‍යායපත්‍රවලට රට බිල්ලට දීල ව්‍යවස්ථාවට පයින්ගහල යන්න හදපු ගමන නැවතුනා. අටපාස් නූගත් බයියොයි කවදාවත් උසාවියක තනියම නඩුවක් කතාකරල දිනපු නැති ගොඩ පෙරකදෝරුවොයි ව්‍යවස්ථාවෙ වගන්ති එක එක අරගෙන බොරු අර්ථ නිරූපන දිදි රට නොමග ඇරියා. දැන් සනීපද බොරුකාරයින්ට?

    • ගිගිරි says:

      ආලපාලු ගෙ නම හොරකං කරලා ලියන තෝ කවුද ? බංකුවට බැඳුම්කර ඇට කවලා
      චන්ද අවලංගු කරවලා හොරා ඇතුලු හොර කල්ලිය බලමු තව කොච්චර කල් නටයිද කියලා. ලඟදිම තොපිට දැනෙයි සනීපෙ.

      • Alapaluwa says:

        සමාවෙන්න ගිගිරි, සමනල සිහින මතක් වෙලා තමයි මම කලින් කොමෙන්ට් ලිව්වේග

      • Alapaluwa says:

        සමාවෙන්න ගිගිරි, සමනල සිහින මතක් වෙලා තමයි මම කලින් කොමෙන්ට් ලිව්වේ…

        • බංකොලොත් gona says:

          හාහා Alapaluwa නමින් දහා දෙනෙක් ආවත් නියම alapaluwa ගේ අදහස් අපිට අඳුනා ගන්න පුළුවන්.
          උඹ ඔය තරම් බංකොලොත් ද?

        • බංකොලොත් gona says:

          හාහා Alapaluwa නමින් දහා දෙනෙක් ආවත් නියම alapaluwa ගේ අදහස් අපිට අඳුනා ගන්න පුළුවන්.
          උඹ ඔය තරම් බංකොලොත් ද? looser

          • උකුස්සා says:

            ලගදීම බංකොලොත් වෙන්නේ Alapaluwa නෙමේ …උබලා වගේ ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් අපේ රටේ බලය ධනය මංකොල්ලා කන නිවට දේශපාලන අවස්ථාවාදීන් සහ ජෙප්පන්ට කොළ අලින්ට කඩේ යන නරුමයන්
            බංකොලොත් gona,උබ නම් නියම බත් කන මිහරකෙක්

  3. The voters says:

    If you U.N.Pers are not scared of the Elections , hold the due Provincial council Elections immediately , without doing foolish “BORU SOBANA VEDA”. Then only the people in our motherland can see , how unpopular you people are., for ruining the National interests, National defense and Culture of our country. The people are eagerly waiting to show their anger about your moves.

    • maraya says:

      පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීමට නොකමැති මෝඩ ගොන්නු තමයි රතිඤ්ඤා දල්වමින් ඔවුහු ප‍්‍රිති ඝෝෂා කරන්නේ ….මෙවැනි මෝඩයෝ සිටින රටක් කෙසේද දියුණු වන්නේ ?
      UNP අපේ රට බෙදා වෙන්කරන්න තන සමග ඩිල් දාන එක ගැන වත් මේ මෝඩ මිනිස්සු සිතනවද ?
      අවස්ථාවාදී නරුමයෝ

    • maraya says:

      පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීමට නොකමැති මෝඩ ගොන්නු තමයි රතිඤ්ඤා දල්වමින් ඔවුහු ප‍්‍රිති ඝෝෂා කරන්නේ
      මෙවැනි මෝඩයෝ සිටින රටක් කෙසේද දියුණු වන්නේ ? UNP අපේ රට බෙදා වෙන්කරන්න TNA සමග ඩිල් දාන එක ගැන වත් මේ මෝඩ මිනිස්සු සිතනවද ?
      අවස්ථාවාදී නරුමයෝ

  4. සිංහල බන්ඩා says:

    ලිප්ටන් වර රවුමෙ වාහන බහුලව යනවා. ඒනිසා පේව්මන්ට් වල මිනිස්සු 2,000 ක් වත් ගාල් කොරන්න පුලුවන්ද? අර ‘අපි යූඑන්පී’ ගෝල්ෆේස් රැලියට මොකද උනේ?

    • Hoo !!! says:

      අමුතුවෙන් සෙනඟ ඕනෙ නෑ. වටරවුම අවට කොහොමත් හාරපන්සීයක් සෙනඟ ගැවසෙනවා. උසාවිය අස්සෙ හැංගිලා චන්දෙන් බේරුනු ලැජ්ජ නැති වල් සත්තු.

    • පුකිල says:

      ඒක හබක් bro… උසාවියෙ පිහිටෙන් චන්දෙ අකුලවා ගත්තට අපිට සෙනග නෑනෙ.😟

  5. බන්ඩා says:

    ජනාධිපති බලතල අනුව ජනාධිපති විසින් කුමක් හෝ මැතිවරණයක් වහාම කැදවිය යුතුය්. ආර්තිකය විනාස කල පරගැත්තන්ට පාඩමක් ඉගැන්වීම අද ජනතා පිපාසයය්.

  6. Janathaawa says:

    The patriotic people in our Motherland are also unanimously prepared to chase the Unpatriotic Ranil’s (or any other successor’s) U.N. P. Government immediately at a very future Election. Had you all not deprived the peoples’ democratic right of choosing their own representatives to the Provincial councils , prior to Oct. 26th???

  7. Asaranaya says:

    සමනළයෝ දඟලති, ටින්කැරි විසිවෙති

  8. n.s fasions kurunegala says:

    IS THIS DEMOCRACY ?

  9. Geetha says:

    The cunningly and hurriedly approved 19th amendment has ruined the country. This should definitely have gone for a referendum. Ranil has craftily robbed the people’s rites for 4 1/2 years. Now we can only watch and weep over the nation’s plight.

  10. චම්පා says:

    117 ක් සහ තවත් හතක් එකතුකරපුවාම දැන් මුළුගණන 124යි.

  11. චන්දිමානි says:

    රට පුරා සුදු කොඩි දමා, ලක් මාතාව අවසන් සුසුම් හෙලන මේ දුක්බර වෙලාවේ, පිරිත් දේශනා කර, පිරිත් පැන් ඉස හෝ ඇගේ දිවි බේරාගැනීමට අපි එකි වන්ව නැගී සිටිමු.

  12. චන්දිමානි says:

    රට පුරා සුදු කොඩි දමා, ලක් මාතාව අවසන් සුසුම් හෙලන මේ දුක්බර වෙලාවේ, පිරිත් දේශනා කර, පිරිත් පැන් ඉස හෝ ඇගේ දිවි බේරාගැනීමට අපි එකි වන්ව නැගී සිටිමු…

  13. චන්දිමානි says:

    රට පුරා සුදු කොඩි දමා, ලක් මාතාව අවසන් සුසුම් හෙලන මේ දුක්බර වෙලාවේ, පිරිත් දේශනා කර, පිරිත් පැන් ඉස හෝ ඇගේ දිවි බේරාගැනීමට අපි එකා වන්ව නැගී සිටිමු.

  14. Observer says:

    May also be to celebrate their victory at the last local Elections and also to tell people that they would be holding the due provincial council Elections very soon .

  15. Nim says:

    MAGEE SRI LANKA DEEPAYE
    SUURA KAWA MUDAL
    WALA BALAYA.

    RATA WEKUNAGENA KAWATA
    BANKU MANKOLLA KAWATA
    RATA WENASA KALATA
    BATALANDA YATA
    MENESUN SAPAKEREEMA
    NONAWATHINU ATHA.

  16. Dev says:

    mathiwarana nati une hama dama nemewi

    danata dangalanna

  17. Danny says:

    If you want to preserve democracy why don’t you hold the PC elections? You have deprived the people of their most saced right to vote. UPFA please go to the Supreme court with a petition that the UNP has deprived the fundamental right of people to vote. PC elections are more than one year overdue.

  18. Sudath says:

    මේකෙ කමෙන්ට්ස් දාන සම හරක්ට එක්කො පිස්සු. එක්කො දැන දැනම ගොන් ටෝක් දානව. අධිකරණය කලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තීන්දුව දීම පමනයි. පත්වී වසර හතර හමාරක් යනතුරු ආණ්ඩුව විසුරුවන්න බැරි විදියෙ නීති සම්පාදනය කලේ අධිකරණය නෙවෙයි. නොදකින් මෝඩ ගොං බයි හැත්ත.

  19. sama says:

    Ane aththata mehemath moda harak inna ratak.manawa danagenada may minissu uda paninne, rathinna danne.Mehemath gon harak mathu nodakiwa kiyala prarthana karanawa.hodata mathaka thiya ganna.MAY RATA NATHI WENNE SINHALAYATA kiyala

  20. Lambert says:

    If the Supreme court determined that by dissolution of parliament earlier than 4 1/2 years the fundamental rights of parliamentarians has been violated, how much more the fundamental rights of millions have been violated by postponing PC elections by over 1 year?

  21. kolmbo says:

    kolaba inna habayoyi demalluyi eyi . gamwalin hulan thamyi.

  22. Saradiel says:

    දැන් අපිට දැනගන්න පුලුවන් අපේ රටේ කොච්චර මොඩොයෝ ඉන්නවද කියලා?

  23. SL Community says:

    President should go for an election now. It’s better if he can go for an presidential election

Main News