මැතිවරණය අවලංගු කිරීම එජාපය රට පුරා සමරයි.. සතුට වැඩිකමට කොළඹත් රැළියක්..
December 14, 2018 at 3:27 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම රට පුරා ප්‍රදේශ ගණනාවකදී එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් සමුරනු ලැබීය.
අධිකරණ තීන්දුව ලැබීමත් සමගින් රතිඤ්ඤා දල්වමින් ඔවුහු ප්රිති ඝෝෂා කලහ.
මේ අතර එක්සත් ජාතිකප පක්ෂය විසින් මෙම නඩු තීන්දුව සැමරීම සදහා පාක්ෂිකයන්ව ලිප්ටව් වට රවුමටද කැදවා ඇත.
kolaba inna habayoyi demalluyi eyi . gamwalin hulan thamyi.
දැන් අපිට දැනගන්න පුලුවන් අපේ රටේ කොච්චර මොඩොයෝ ඉන්නවද කියලා?
President should go for an election now. It’s better if he can go for an presidential election