බල්ලන් බුරද්දී මැතිවරණ ගැල පෙරට.. ඇගිලි පාට කිරීම වෙනුවට තීන්ත විදී.. කොමිසම අත්වැසුම් හා මුව වැසුම් මිලට ගනී..

May 11, 2020 at 4:40 pm | lanka C news
බල්ලන් බුරද්දී මැතිවරණ ගැල පෙරට.. ඇගිලි පාට කිරීම වෙනුවට තීන්ත විදී.. කොමිසම අත්වැසුම් හා මුව වැසුම් මිලට ගනී..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේදී ඡන්දදායකයන්ගේ ඇඟිලි පාට කිරීම වෙනුවට තීන්ත විදීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇත.

කොමිසමේ නිලධාරීන් විසින් එවන් උපකරණ කීපයක් ඉකුත්දා පරීක්ෂාකර කිරීමටද කටයුතු කර තිබේ.

ඇඟිල්ල අල්ලා පාට කිරීමේදී කොරෝනා වෛරසය ආසාදනය වීමේ ඉඩක් පවතින නිසා යෝජිත නව ක්‍රමය අනුගමනය කරගත හැකි බව සෞඛ්‍ය අංශ විසින් ද පෙන්වා දී ඇත.

මේ අතර මැතිවරණය පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු වූ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය බලධාරීන් විසින් මැතිවරණ කොමසාරිස්ට බාර දී තිබේ.

මුවවැසුම් හා අත්වැසුම් ඇතුළු සෞඛ්‍යමය උපකරණ මිලදී ගැනීමට ද මැතිවරණ කොමිසම මේ දිනවල කටයුතු කරමින් සිටී.

68 views

20 Comments to “බල්ලන් බුරද්දී මැතිවරණ ගැල පෙරට.. ඇගිලි පාට කිරීම වෙනුවට තීන්ත විදී.. කොමිසම අත්වැසුම් හා මුව වැසුම් මිලට ගනී..”

  1. Amda says:

    හෙලයන් කවදත් පස්සට ගියපු ජාතියක් නෙමෙයි වයිරස් එකකින් බේරිලා ඡන්දය තියා ගන්න අපිට බැරිද? චන්ද වලට බය කට්ටිය නෙමෙයි මේ කියන්නේ

    • හැකහැක says:

      බල්ලන් බුරද්දී….. කියන්නේ අර පාදෙනිය මහත්තයගේ සංවිධානයට නේද?

      • හැලීගේ ධුමකේතුව says:

        දේසප්‍රියට ගානක් මිටමොලවල වගෙ

        • මුට ලැජ්ජා නැති වසලයෙක් අවජතකයා මගේ නමිනුත් දැන් මෙතන දමනවා මු අනිවාර්යෙන්ම GUJVP හෝ GUUNP අසමත්වූ කාලකන්ණි අවජතයෙක් මුට්න්ට ලැජ්ජාව නම් ගෑවිලාවත් නැ කොතරම් නින්දා විදගෙන හරි අසුචි අනුභව කරමින් හරෝ අපේ ඇගේම ඇතිල්ලෙන්නයි හදන්නේ දුටු තැන අසුචි ගසා එලවන්න.අලපාලුවාටත් කළේ මුන් ඒ ටිකමයි.කාලකන්ණි අවජාතකයෝ.

          • විමුක්ති says:

            මට පු එකෙනුත් හිනා ඕයි. එතකොට උඹේ අම්මාද ආලපලුවා. පල පොන්සියා යන්න. කන්නාඩිය ඉස්සරහට ගිහින් බලපන් කවුද අවජාතක කියලා. හරියටම පෙනෙයි.

        • Alapaluwa says:

          හූල්ට කයිට්ස් උසාවියේ තියෙන ඕපන් වොරන්ට් එක ගැන මතක්කලා විතරයි මෑන්ස් කොමිසමේ කකුලෙන්
          අදින එක නවත්වල ඒකට සහාය දෙන්ඩ තීරණය කරල.

      • ජලා හුටා says:

        අපට විරැද්ධව යන උන්ව මොහොතකින් අපි බල්ලෝ කරනවා

      • පොඩි එකා says:

        නෑ… මැතිවරණයට විරුද්ධව උසාවි යන අය…

      • කංජිපානි says:

        නෑ බං උඹලගෙ ගූඑන්පියොන්ටයි, රතු අලි ජෙප්පොන්ටයි ඒ බල්ලො කීවේ, _රිබල්ලෝ

  2. බන්ඩා says:

    ID කාඩ් අනිවාර්ය නැති කාලෙ දෙසැරයක් චන්ද දැමීම නවත්වන්න ඇඟිලි පාට කලාට අද කාටවත් අනුන් ගෙ චන්දෙ දමන්න බැහැ. ඉතින් මොටද ඔය අනවශ්‍ය වියදම් කරන්නේ.

  3. Aurora says:

    බය වෙන්න එපා, සැක හිතන්න එපා, බොහොම ඉක්මණින් කොරෝනා ලක්බිමෙන් අතුගෑවිලා යනවා සහතිකයි. ඒ සමඟම දේශපාලනයේ දුෂ්ඨ බලවේගද අතුගෑවිලා යනවා සහතිකයි.

    • vishnu says:

      අනිවාර්යයෙන්ම ,සත්තකින්ම

    • අල්ලපු ගෙදර තිනන් says:

      ඒ දවස උදාවන තෙක් ඉවසීමෙන් සිටිමු.

      • අල්ලපු ගෙදර අංකල් says:

        ඔයාගේ අම්මත් ඕකමයි ඊයේ පිලිකන්නේදී මට කිව්වේ. බොරුද කියලා අහලා බලන්න.

  4. Chath says:

    හැක හැක නමින් comments දාන කෙනා ඉන්නෙ දොස්තර මහතුන් සමග මහා ඉර්‍ර්සියාවකින්. පව් එයා

  5. ඔය කිව්ව මැතිවරණ ගැල ඇදන් යන හරක් දෙන්නා කවුද .?.😀😀

  6. Vis8 says:

    Election with online and postal votes only.. We can hold an election like this. One country already has started this.

  7. Tin tin says:

    ඔය comments ලියන කවුරු හරි කෙනෙක් ඡන්දෙ ගනන් කරන තැනක වැඩ කරලා තියෙනවා ද? ඡන්ද දාන එක නෙවේ ප්‍රශ්නය…. ගනන් කරන එක තමයි ප්‍රශ්නය

  8. Aurora says:

    chande thiya ganna witharay munta oone.

Main News