මැතිවරණය එපා.. ශ්‍රේෂඨාධිකරණයේ නඩු දමයි..

May 1, 2020 at 4:40 pm | lanka C news
මැතිවරණය එපා.. ශ්‍රේෂඨාධිකරණයේ නඩු දමයි..

එලැඹෙන ජූනි මස 20 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ හිටපු ආණ්ඩුකාරයෙකු හා සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකුද වන මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වන චරිත මෛත්‍රී ගුණරත්න මහතා විසිනි.

මැතිවරණ කොමිෂන් සභාව, එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයන්, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ජූනි මස 20 වන දින පැවැත්වීමට නම් කර ඇති මැතිවරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවද පෙත්සම්කරු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.

පැමිණිල්ල සලකා බලමින් මැතිවරණය පැවැත්වීම අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙසද ඔහු පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

365 views

45 Comments to “මැතිවරණය එපා.. ශ්‍රේෂඨාධිකරණයේ නඩු දමයි..”

  1. SYRIL says:

    GODAKMA USAVI WALA INNE RANIL USASAVEEM DEELA PATH KALA NADU KARAYO UN THEENDUWA DENNA BALANNEMA EE PETHTHATA WASI WANA VIDIYATA. EEKAYI LAPAYA MUN OKKOMA TRY KARANNE.

  2. Chinthana says:

    Date of election Pre dated…

    Its simple… Nothing think too much … Commissioner of election would revised & declared the date of election as on 1st of June 2020.
    On the other hand Dr P B Jayasundara,Director general of Health, & Chief Justice are completely out of charge as resplendence.

  3. Nandasoma Suriyaarachci says:

    මැතිවරණ කොමිසමේ තීරණයකට එරෙහිව අධිකරණයට යෑමේ හැකියාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කිසිවකුට නොමැත…..!

  4. ON LOOKER says:

    This man is challenging the democratic rights of the people which has been guaranteed in the constitution.

  5. ලොලිපොප් මොංගල් says:

    මූ නං උගේ පුතෙක් වෙන්න බෑ. අම්මගෙන් අහල බලපන් ඩූල් උඹලගේ ගෙවල් පැත්තේ ආවද කියලා. නැත්නම් ගෑස් අමිලය වත්ද

  6. RAYMON says:

    එදා ඇල්පිටිය ප්‍රදේශිය සභාව කල් දාන්න මුල් උනෙත් මෙයා ම තමයි

  7. සකසා says:

    චන්ද එපා කියන ප්‍රජාතන්ත්‍රවාදීන්.

  8. Nandasoma Suriyaarachchi says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 97 පිටුවේ 104 (අ) වගන්තියට අනුව මැතිවරණ කොමිසමේ තීරණයක් කිසිදු අධිකරණයක් හමුවේ විභාගයට ගත නොහැකිය…….!

Main News