මැතිවරණය කල් දමන සාකච්චාව ඉක්මනට කරන්න..- රනිල්

July 13, 2020 at 4:40 pm | lanka C news
මැතිවරණය කල් දමන සාකච්චාව ඉක්මනට කරන්න..- රනිල්

කොරෝනා වෛරසය නැවතත් ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති නිසා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ ද නැද්ද යන්න වහා සාකච්ඡා කළ යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ප්‍රචාරණ කටයුතු සඳහා නිකරුනේ මුදල් වියදම් කරන්නට දී අවසන් මොහොතේ තීරණ නොගෙන කල්ද දමන්නේ නම් දැම්ම සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවද ඔහු සදහන් කළේය.

ආණ්ඩුව කොරෝනා වසංගතය ගැන මෙන්ම ආර්ථික අර්බුදය ගැන ද බොරු කියන්නට පටන් ගෙන තිබෙන බවද කී ඔහු මේ මොහොතේ නිවැරදිව තීන්දු ගන්නට ආණ්ඩුව කටයුතු කළ යුතු බවදඉ පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දී පැවති ජන හමුවක් අමතමිනි.

31,389 Viewers

37 Comments to “මැතිවරණය කල් දමන සාකච්චාව ඉක්මනට කරන්න..- රනිල්”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    සාකච්චා එපා. නියමිත දිනට මැතිවරණය තියන්න.

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මැතිවරණය කල් දමන සාකච්චාව ඉක්මනට කරන්න.මට දවසකට දෙතුන් වතාවක් වැසිකිලි යන්න බැහැ.රනිල්,,,,,