මැතිවරණය කල් දැමීමට නඩු දැමූ ශ්‍රීලනිප ඇමති ගෝලයන් හා ඇමතියන් මෙන්න..
November 17, 2017 at 10:00 am | lanka C news
මැතිවරණය කල්දමන ලෙස ඉල්ලා නඩු දමා ඇති ඡන්ද දායකයන් හය දෙනාගේ දේශපාලන හිතවත්කම් කාංචන විජේස්කර මන්ත්රවරයා පාර්ලිමේන්තුවේදී හෙලි කලේය.
මෙම පෙත්සම ඉදිරිපත්කල පෙත්සම්කරුවන් 6 දෙනාගෙන් එක් අයකු වන්නේ මාතර දිස්ත්‍රික්යේ කොටපොල ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යතුමාගේ පුත් පසඳ යාපා අබේවර්ධන පලාත් සභා මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්. යොහාන් ධනුෂ්ක.
අනිත් පුද්ගලයා පඩුවස්නුවර කොට්ඨාශයේ දෙවනි කොට්ඨාශයට දයාසිරි ජයසේකර ඇමතිවරයා ඉදිරිපත්කරනන්න ඉන්න පුද්ගලයා.
තුන්වෙනි පුද්ගලයා ඩිලාන් පෙරේරා ඇමතිතුමාගේ මාර්ග සංවර්ධන අධිකාරියේ මේ මොහෙතෙත් වැඩකරන, හාලිඇල ප්‍රාදේශීය සභාවේ, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ ඉන්න පුද්ගලයෙක්.
තව තුන් දෙනෙක් ඉන්නවා. මහනුවර මහනඟර සභාවේ, තව තුන් දෙනෙක් ඉන්නවා එ් තුන් දෙනත් මේ ආණ්ඩුවට සම්බන්ධ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ඇමතිවරු මිසක් ඒකාබද්ධ විපක්ෂයට අයිති මන්ත්‍රීවරු නෙවෙයි.
ඒකාබද්ධ විපක්ෂයෙන් අපි මැදිහත්වීමක් කරන්න ඉල්ලලා තියෙනවා මේකට විරුද්ධව කරුණු ඉදිරිපත් කරන්න. අපිටත් ඕනේ මැතිවරණය තියන්න.
– ජනිත් බණ්ඩාර
Pasindu Yapalata den yana ena then nethiwela. Mahinda ekka inna kale hakmana hema geyakama dora aruna. Lakshman My3 ge pu .a leva kanna giyata passe, muta yana ena mung nethiwela.
පැරදීමේ විලිලැජ්ජාවෙන් බේරෙන්න මයිතුන පඹයාගෙ උප්පර වැට්ටියක්