මැතිවරණය කැදවිය යුත්තේ අවසාන කොරෝනා රෝගියාත් සුව වී සති දෙකකට පසුයි.. රටේම මතය එයයි..

May 20, 2020 at 11:20 am | lanka C news
මැතිවරණය කැදවිය යුත්තේ අවසාන කොරෝනා රෝගියාත් සුව වී සති දෙකකට පසුයි.. රටේම මතය එයයි..

අවසාන කොරෝනා රෝගියාද සුවපත් වී සති දෙකක් ගිය පසු මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම රටේ ජනතාවගේ මතය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීට රටේම ජනතාව දැඩිව විරුද්ද බවත් තමන් පෙනී සිටින්නේ ද රටේ පොදු මතය වෙනුවෙන් බවත් ඔහු පැවසීය.

එනිසා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ අවසන් කොරෝනා රෝගියාද සුවපත් වී කිසිදු කොරෝනා රෝගියෙක් නැති තත්වයක් යටතේ යයිද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

232 views

44 Comments to “මැතිවරණය කැදවිය යුත්තේ අවසාන කොරෝනා රෝගියාත් සුව වී සති දෙකකට පසුයි.. රටේම මතය එයයි..”

  1. gamarala says:

    රටේම මතය කියන්නේ නැතුව කුකුල් කුඩු හදන හමුදාව කියන බව කියපල්ලා

  2. මනෙල් says:

    එහෙම ගියොත් මේ ලෝකේ කොයි රටකට්වත් ජන්ද්‍යක් තියන්න බැරි වෙනවා. හමුදා පාලනයකට යමු

  3. sanda says:

    Janapathi thumani obathuma kamathi dawasaka chande tiyanna. Apita nam me yana kramaya niyamai.
    Chandayak onema nam oba kiyana dawasaka avilla api chande dannam. Habai me mage maw bima ula kapu para GOONP harak pattiyata eva theeranaya karanna denna beha.

Main News