මැතිවරණය කැදවීමට විරුද්දව මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට..?

November 10, 2018 at 9:20 am | lanka C news
මැතිවරණය කැදවීමට විරුද්දව මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට..?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම නීති විරෝදී බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් පැවසූ බවට එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මහින්ද දේශප‍්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සදහන් කර ඇත්තේ තමන් කිසිදු මාධ්‍යයකට මේ සම්බන්දයෙන් අදහස් පල කිරීමක් කලේ නැති බවයි.

‘ද හින්දු’ පුවත්පතද මේ සම්බන්දයෙන් මැතිවරණ කොමිසමේ සබාපතිවරයාගෙන් කල විමසීමකට ඔහු ප‍්‍රතිචාර නොදැක්වූ බව එහි මෙරට වාර්තාකාරිනී මීරා ශ‍්‍රිනිවාසන් වාර්තා කර ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවා ගැසට් නිවේදනයක් නිකුත් කල පසු මැතිවරණ කොමිසමට ඇත්තේ මැතිවරණ පනත අනුව කටයුතු කිරීම මිස ජනාධිපතිවරයාගේ තීරණ අභියෝගයට ලක් කිරීම හෝ ව්‍යවස්ථා අර්ථ නිරූපන ඉල්ලා සිටීම නොවන බවත් මැතිවරණ පනතට අනුව කටයුතු කර මැතිවරණය පැවැත්වීම පමණත් බවත් මෙරට අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ ඉහලම ධුරයක් දැරු අයෙක් අප වෙත පැවසීය.

247 views

21 Comments to “මැතිවරණය කැදවීමට විරුද්දව මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට..?”

  1. Nalin says:

    He is a government servant and cannot go against the highest authority of the government questioning the executive order. Has to carry out the order only as bound by the scope of his job.

    • Dr. Pissa says:

      MACO Change the Election numbers in January 2015 under the guidance of CBK, Ponil, Ponseka, Datha, Patalee. DO NOT TRUST MACO for any election. MACO should have been FIRED long time ago.

  2. david milibanda says:

    THIS ELECTION IS GOING TO BE A PEOPLE’S ELECTION.

    Therfore, President must;
    Ban all public rallies
    Ban all poster printing.

    Only permit the participating parties to PRINT THEIR POLICY STATEMENTS for distribution..

  3. මිස්ටර් පොල්බෑ මූණෝ චංඳයක් නොතියා රටේ ඉතුරු ටිකටත් කෙලවන්නද තමුසෙගේ චුඇන්පී හොරු රැලට කියලා මෙයත් ඒ දවස්වල යමපාලනයට කඩේ ගිය කෙනෙක්??????

  4. mp says:

    I’m pretty sure he’s happy he got the chance to hold a general election before his time is up

  5. W M Fernando says:

    Maco who did not go to courts when elections were postponed how can he go to courts against holding election. Then he is not a chairman of the commission established for elections.

  6. Nandasoma says:

    ඔය විදියටම ඇයි පලාත් සභා, පලාත් පාලන මැතිවරණත් පවත්වන්න බැරි, කවුරු මොන තීරණය ගත්තත් ව්‍යවස්ථාවට අනුව ක්‍රියාත්මක වෙනව නම්?

  7. අසුචි බන්ඩාර says:

    ගොසිප් ලංකා එකේ ජෙප්පො පිනුම් ගහනවා හු ඇම් පියට කඩේ යනව කියල හොදටම පෙන්නනවා උන්ගෙ ලයික් වැඩිකරල විරුද්ද ඒවා අඩු කරනවා

Main News