මැතිවරණය තියන්නද එපාද.. පෙත්සම් සලකා බැලීම අවසන්.. විභාග කරන නොකරන තීන්දුව හෙට..

June 1, 2020 at 5:37 pm | lanka C news
මැතිවරණය තියන්නද එපාද.. පෙත්සම් සලකා බැලීම අවසන්.. විභාග කරන නොකරන තීන්දුව හෙට..

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති කටයුතු කිරීම හා මැතිවරණ කොමිසම මැතිවරණය දින නියමට විරුද්දව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම හෝ නොගැනීම හෙට දිනයේ ප‍්‍රකාශ කරන බව අගවිනිසුරුවරයා කියා සිටී.

අද 10 වන දිනටත් එම පෙත්සම් සලකා බලමින් අගවිනිසුරුවරයා මේ බව පැවසීය.

200 views
Main News