මැතිවරණය තියන්නැයි කොමිසමට බලකරන්න අගමැතිට කිසිම අයිතියක් නෑ.. මාස 06ක් ජනපති මණ්ඩලයක් පත් කරගෙන රට පාලනය කල යුතුයි..

April 20, 2020 at 12:02 am | lanka C news
මැතිවරණය තියන්නැයි කොමිසමට බලකරන්න අගමැතිට කිසිම අයිතියක් නෑ.. මාස 06ක් ජනපති මණ්ඩලයක් පත් කරගෙන රට පාලනය කල යුතුයි..

මැතිවරණය පවත්වැන්නැයි මැතිවරණ කොමිසමට බලපෑම් කරන්නට අගමැතිතුමන්ට කිසිම බලයක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

මැතිවරණ කොමසාරිස්වරයාට එසේ බල කරමින් ලිපියක් යැවීමම අගමැතිතුමන් විසින් කල වරදක් යයිද උන්වහන්සේ පෙන්වා දෙයි.

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු නිදහස් හා සාමකාමී කාලයක් පැමිණෙන තෙක් මැතිවරණය කල් දැමිය යුතු බවත් උන්වහන්සේ යෝජනා කරයි.

එතෙක් ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් යුතු ජාතික මණ්ඩලයක් මගින් ඉදිරි මාස හයක පමණ කාලයක් රට පාලනය කළ යුතු බව ද උන්වහන්සේ කියා සිටිති.

අද රට තුළ විශ්වාසය ඇත්තේ ජනාධිපතිතුමන් ගැන පමණක් බවත් මේ කඩිමුඩියේ ඡන්දය පැවත්වීමේ මේ ජාවාරමට ඉඩ නොතැබිය යුතු බව උන්වහන්සේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී තවදුරටත් කියා සිටියහ.

336 views

46 Comments to “මැතිවරණය තියන්නැයි කොමිසමට බලකරන්න අගමැතිට කිසිම අයිතියක් නෑ.. මාස 06ක් ජනපති මණ්ඩලයක් පත් කරගෙන රට පාලනය කල යුතුයි..”

  1. saman says:

    attana metana ratana renawa,

  2. praba says:

    මේ හාමුදුරැවනේ සිවුර දාගත්තානම් නටන්නේ නැතුව හිටියෝත් හොඳයි. මිනිස්සුන්ගේ දානෙ කකා නටන නාඩගම්.

  3. අක්බාර් ලොක්කා says:

    මේ හාමුදුරුවො තමයි මුලින්ම එජාපෙ ආන්ඩුවක් හදන්න පෙරමුණ ගත් මිනිහා. පසුව එජාපෙට දොස් කියමින් පොදු පෙරමුණට ලං වෙන්න හදනකොටම අපි කිව්වා ඔහු එජාපෙ පිල්ලියක් කියලා . එය අද සනාථවී ඇත. සිවුරක් ඇඳ ගත්තත් මොහු කෙලෙස් පිරුන මස්තබාල්දුවූ තවත් සෙම් සොටු සැරවා බහුල කුණු පංචස්කන්ධයක් පමණකි

  4. 77 UNP says:

    බහුතර ජනතා කැමැත්ත දේශ ද්‍රෝහී, පට්ට මොට්ට සංයුතියක් තියන මලගිය පාර්ලිමේන්තුව කැඳවනඑක නොවෙයි 19N16 තමන් පත්කරගත්ත වෘතීයකළමණාකරු විසින් රාජ්‍ය පාලනයයි. පාර්ලිමේන්තු ක්‍රමයෙන් අපි අවුරුදු 72 ක් ම දියුණු වෙලා තවමත් දියුණු වෙමින් පවතින රටක් විධියටම ඉන්නවා. ඒ තමයි පාර්ලිමේන්තු ක්‍රමයෙන් අපට ලබාගන්න පුළුවන් ඉහලම තැන. දැන්වත් මැතිවරණ කොමිසමේ මේ කරණ ක්‍රියාව අනුව තියන ක්‍රමේ මාරුකරලා ජනාධිපති තුමාගේ මෙහෙයවීමට රට සම්පුර්ණයෙන්ම බාරදෙන ලකුණු තමයි පෙනෙන්න තියෙන්නේ.

  5. felix says:

    Garu ganpathiduni, obata ho wena kenkuta aythiyakuth naha mathiwaranya pawathwanna epa kiyanna. kiyana sinahale therenwada??????
    Oya wage thawa buruththak innawa ena sare Parliament eka paththa palathata theree path nowana. Dan meyala baye inne elction ekak thibboth yana ena man nathiwana nisa.

  6. felix says:

    Garu himinama, obata ho wena kenkuta aythiyakuth naha mathiwaranya pawathwanna epa kiyanna. kiyana sinahale therenwada??????
    Oya wage thawa buruththak innawa ena sare Parliament eka paththa palathata theree path nowana. Dan meyala baye inne elction ekak thibboth yana ena man nathiwana nisa. ane paw kiyala hithenawa