මැතිවරණය තියන්නේ සුබ දිනයකයි.. සන්ධානය විශිෂ්ඨ ජයක් ලබනවා..- අරමවීර
October 30, 2017 at 8:40 am | lanka C news
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා සියලූම කටයුතු දැන් සූදානම් බවත් අවසාන ගැසට් නිවේදන මේ සතියේදි නිකුත් කරන බවත් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.
හැටන් කොටගල ප්රදේශයේදී උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
විපක්ෂය පවසන ලෙස මැතිවරණය කල් දැමිමට රජයට කිසි උවමනාවක් නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්දානය මැතිවණයෙන් විශිෂ්ඨ ජයක් ලබන බවත් ඔහු එහිදී කියා සිටියේය.
එළැඹෙන දෙසැම්බර් 20 දා සිට මැතිවරණය පැවැත්විමට තිරණය වී තිබෙන දින දක්වා සුභ දිනයන් කිහිපයක්ම ඇතැයිද ඇමතිවරයා වැඩි දුරටත් එහිදී පැවසීය.
මැකො පඹයෙක්. දැන් අමරය මැතිවරණයට දින දෙනවා. මැතිවරණ කොමිසම වැඩක් නැහැ.
AmaNaweera ….
Bayata kiyana katha. Ithin ban kiyawa kiyawa inne naithuwa thiyapanko chande !
එදාට අපේ මොළේ මඤ්ඤං වෙලා තොපිට කතිරෙ ගහනව?
ඒයි අමරේ කොල්ලෝ ලිද ළඟ ගෑනු වගේ කච කච ගගා ඉන්නේ නැතුව ඔය දෙහි ගෙඩි ටික එල්ලාපන් බස් එකේ ඉස්සරහ. මුව නං හදන්නම බැහැ.ජන්මේ වැරැද්ද.
සුමනදාස මහත්තයගෙන් දිනේ අරන් තියෙන්නෙ… දෙයියන්ගෙම පිහිටයි.
ඒයි අමරයො,මේ හුචක්කුව ස්ටාර්ට් වෙන්නෙ නෑනෙ බං,දාපංකො තල්ලුවක්.
කොහොමද බං තනියම තල්ලු කරන්නෙ,එකෙක්වත් නෑනෙ උදව්වට???????????????
ඉස්සරහ හොල්ට් එකෙ බහිනවා..කොන්දා උඹත් වරෙන් ගෙදර යන්න..