මැතිවරණය තියන්න පිරිසක් හදිසි කරනවා.. ජනාධිපතිට කොරෝනා මඩින්න ඉඩ දෙන්න.. මැතිවරණ පස්සේ පුලුවන්..
April 15, 2020 at 6:26 am | lanka C news
මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා කිසියම් පිරිසක් සූදානම්වෙමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.
කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම පාලනය කර නැති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට ඉක්මන් නොවිය යුතු බවද උන්වහන්සේ පවසති.
ජනාධිපතිවරයාට ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව කොරෝනා වෛරසය ක්‍රමානුකූලව පාලනය කරමින් සිටි තිබියදී එම කටයුත්ත සාර්ථකව අවසන් කරන්නට ඉඩ දිය යුතු බවද හිමියන් කියා සිටිති.
මැතිවරණයක් පැවැත්විය යුත්තේ වෛරසය නිශ්චිත වශයෙන්ම අවසන් කළ බව තහවුරු කල පසු යයිද උන්වහන්සේ තව දුරටත් පැවසූහ.
මේ වෙලාවෙ මැතිවරණය තැබීම ඉතා සුදුසුයි.කාලෝචිතයි.
1.ප්රචාරක කටයුතු මාධ්‍ය සාකච්චා වලට සීම වෙනවා.එවිට එපා එක්කෙනා ටී.වී.එක වහල දානවා.
2.අපේ ගංවල බෝල පිට්ටනිවල කංකරච්චලේ නැහැ.ඒකෙන් වාතලය අපිරිසිඩු වන එක නැති වෙනවා.
3.පගාව දීම අයුතු බලපෑම කරගන්න අමාරුයි.
4.ඉටිරෙදි කටවුට්ස් නැහැ. පරිසරය අපිරිසිදු වීම අඩුයි.
5.සජිත් වගෙ අය වැඩි කතාවට ගිහින් ඇන ගන්න එක අඩු වෙනවා. මිනිස් හිංසනය අඩූ වෙනවා.
6.රජයේ වියදම අති විශාලව අඩුවෙනවා. මීටින්වලට පොලිස් ආරක්ෂාව, අපේක්ෂකයන්ට වන වියදම්, නිලධාරීන කළ යුතු ගෙවීම අඩුයි.කොටින්ම දේශ්ප්‍රිය මහතාගේ අප්‍රිය කතාත් අඩු වෙයි.
7.චංදය කලබලයක් නැතිව මාසයක් හමාරක් තැබිය හැක. අපට තියෙන්නේ තද බදය නැතිවෙලාවක ගිහින් කතිරය ගහල එන එක.දියුණු රටවල එහෙම දින ගානක් චංදය පවත්වනවා. අපිත් නිකංම දියුණු රටවල් ගානට වැටෙනවා.
—————– සියලු දෙනාම ඔය හිස් මත ඉවත දාන්න.
‘කාලෝ චන්දානු අයන්තෙ.’——————-
අංක 5. මරු. ඇත්තටම යූ එන් පී එකට මීට වඩා හේතුවක් ඕනද?
මැතිවරණය තියනවාද නැද්ද කියල තීරණය කරන්නේ මැතිවරණ කොමිසම මිස ජනාධිපති හෝ රජය නොවන්නේ නම් ඔය කතාව කිවයුතුවෙන්නේ මැතිවරණ කොමසාරිස්ට නේද?
හරියටම හරි හාමුදුරුවනේ මහජනයා ගේ මලගම උඩින් මොන චංඳද අර මීහර්ක් යූඇන්පී කාරයෝ ටිකයි JVP මිහරක් සක්කිලියෝ ටිකයි ඇන් ජී ඕ ඩොලර් කාක්කෝ කැගහනවා චංඳය තියන්න.
මේ කොමෙන්ට් වලත් ඒ වගේ මීහරක් රැලක් ඉන්නවා සියල්ල දත් උගත් කියන මෝඩ රැලක් උන්ටත් චංඳය ඕනලු????
කුළු මීමෙක් කතා කරයි.
මේ හාමුදුරුවොත් ජනාධිපති අපේක්ෂක කම බලාපොරොත්තුව හිටියවගේ යාන්තමට මතකයි.ලැබෙන දානෙ ටික වලඳල බනක් දෙසල පොඩි භාවනාවක් කරල හිටිය නං මීට වඩා හොඳ නැද්ද හාමුදුරුවනේ ?
අක්බාර් ලොක්කා විහිළු නං කොරාණ්ඩ එපා.