මැතිවරණය පවත්වන්නේ නඩු තීන්දුවෙන් පසු දින 70කින්..

May 24, 2020 at 3:23 am | lanka C news
මැතිවරණය පවත්වන්නේ නඩු තීන්දුවෙන් පසු දින 70කින්..

පාර්ලිමේන්තු මැතිවරණය පවත් වන්නේ කවදාදැයි තීරණය කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දැනටත් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලබාදෙමින් ඉන්පසු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා සඳහන් කරන්නේ අදාළ නඩු තීන්දුව ප්‍රකාශ කළ දිනයේ සිට දින 70 තුළ ඡන්දය පවත්වන බවයි.

මැතිවරණ පවත්වන ආකාරය ගැන සෞඛ්‍ය බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

මැතිවරණ රාජකාරි වලට එන සියළුම නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් වන බවත් මෙවර මැතිවරණ රාජකාරි සඳහා කැඳවනු නිලධාරීන් වැඩි කිරීමට බොහෝ දුරට සිදුවුනු ඇති බවත් එමෙන්ම මැතිවරණ වියදම ද ඉහළ යන ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

155 views

36 Comments to “මැතිවරණය පවත්වන්නේ නඩු තීන්දුවෙන් පසු දින 70කින්..”

  1. Alapaluwa says:

    අපිටනම් කිසිම ප්‍රශ්නයක් නැ ප්‍රමාද වනවාට එය වඩාත් හොඳයි මොකද අපිට නම් කොහෙත්ම චන්දයක් අවශ්‍යය නැති නිසා අනෙක මේ විදිය 1000% times හොදයි ඉස්සරට වඩා.ඒ වගේම දැන්ම චන්දය තිබුණොත් අපිට එන්න විදියකුත් නැ .AIR PORTS සෑම තැනම Close නිසා

  2. හූල්ගෙ අප්පා says:

    බෑ බෑ හරියට මැතිවරණය තියන්න දින 70 නෙවෙය් 170 ක් ඕනෑ.

  3. Alapaluwa says:

    මෙම මැතිවරණ කොමිෂම චන්දයෙන් පසු අනිවාර්යෙන්ම වසාදැමිය යුතුයි .කිසිම වැදගත්කමක් නැති පිං පඩි කෙලින කට්ටියක් ඉන්නේ රැවුලෝයි .fool යි බල්ලොයි විතරයි ඉතින් මොකටද:වහාම 19 සංසෝදනය අයින් කර මෙයට වෙනත් විකල්ප අලුත් තාක්ෂණය යොදාගෙන ක්‍රමයක් gota ගෙන එවි.

  4. Alapaluwa says:

    මෙම මැතිවරණ කොමිෂම චන්දයෙන් පසු අනිවාර්යෙන්ම වසාදැමිය යුතුයි .කිසිම වැදගත්කමක් නැති පිං පඩි කෙලින කට්ටියක් ඉන්නේ රැවුලෝයි .fool යි බල්ලොයි විතරයි ඉතින් මොකටද:වහාම 19 සංසෝදනය අයින් කර මෙයට වෙනත් විකල්ප අලුත් තාක්ෂණය යොදාගෙන ක්‍රමයක් gota ගෙන එවි.බලන්න බොරුද කියා. ඇත්තටම කාළීන යුගයට අවශ්‍යය වන්නේ අලුත් දෙයක් අලුත් මුහුණු ටිකක් මොකුන්ද මේ හැමදාම දකින්නේ මුන්වම තමයි දැකලාම අප්ප්‍රියායි.

    • vishnu says:

      නාමයෝජනා ගත්ත දවසෙ ඉඳල චන්දෙ පවත්වන
      දිනය වෙනකම් (අප්‍රේල් 26)දවස් 36යි.දැන් මුන්
      මොන අටමගලෙටද දවස් 70ක් ඉල්ලන්නෙ

    • කරුප්පයියා says:

      19 වෙනස් කරලා alapaluwaa උගේ අම්මයි අම්මාගේ හොර මිනිහයි මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ කරන්න ඉන්නේ. එතකොට හරි නේද. දැන් උඩුබුරන්නේ නැතුව හිටපන්.

  5. chandapala says:

    මැතිවරණයට අදාල වැඩ කටයුතු නවතන්නට අධිකරණ නියෝගයක් නැතිව තිබියදී මැතිවරණ කොමිසම නිකම් බලාගෙන ඉන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක්. ඕනෑම වෙලාවක මතිවරනය පැවැත්වීමට සුදානම්ව සිටිය යුතුයි මැතවරණ කොමිසම මෙසේ බකන්නිලාගෙන ඉන්නේ කගේ වුවමනාවටද . අනේ මැකෝ මේ මොකෝ ?

    • නීති විශාරද says:

      මතිවරණය තියන්න හෝ නොතියන්න හෝ කියලා මැතිවරණ කොමිසමට බලපෑම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ට බලය නැත.

  6. මැකෝගෙ පුක ලබු කරටිය says:

    හැමදාම අවුරුදු නෑ ගොයියෝ.වෙලාව ආවහම කන්න වෙයි අම්බානක

    • මැකෝගේ ලබු කරටිය කඩා දමන්න ඕනේ පුකළගින්ම එතකොට ප්‍රශ්නය ඉවරයි අනිත් දෙදෙනාගේ කරටිය ළගින්ම අබරවලා දමන්න ඕනේ.

  7. දුටුගැමුණු says:

    මතිවරණ එපා ඔහොම යං පාර්ලිමේන්තු ව සමතලා කර උදු වපුරමු

Main News