මැතිවරණය පවත්වන්නේ නඩු තීන්දුවෙන් පසු දින 70කින්..

May 24, 2020 at 3:23 am | lanka C news
මැතිවරණය පවත්වන්නේ නඩු තීන්දුවෙන් පසු දින 70කින්..

පාර්ලිමේන්තු මැතිවරණය පවත් වන්නේ කවදාදැයි තීරණය කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දැනටත් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලබාදෙමින් ඉන්පසු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා සඳහන් කරන්නේ අදාළ නඩු තීන්දුව ප්‍රකාශ කළ දිනයේ සිට දින 70 තුළ ඡන්දය පවත්වන බවයි.

මැතිවරණ පවත්වන ආකාරය ගැන සෞඛ්‍ය බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

මැතිවරණ රාජකාරි වලට එන සියළුම නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් වන බවත් මෙවර මැතිවරණ රාජකාරි සඳහා කැඳවනු නිලධාරීන් වැඩි කිරීමට බොහෝ දුරට සිදුවුනු ඇති බවත් එමෙන්ම මැතිවරණ වියදම ද ඉහළ යන ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

324 views

36 Comments to “මැතිවරණය පවත්වන්නේ නඩු තීන්දුවෙන් පසු දින 70කින්..”

  1. Shthree dushaka keheliya says:

    සෞඛ්‍ය අංශ පුලුවන් කියනව නං ඇයි මැතිවරණෙ තවත් කල් දාන්නෙ – කෙහෙළිය
    Mu kotu paninawa wagey anararakshithawa chanda pawathwanna bey🙄🙄🙄🙄🙄🙄🙄😱😱😱😱😱😱😱😱😱😱😱😱

    • යුක්තිය ඉටුවන රටක්..! 🔔 says:

      වැඩ කරන අපේ ලොකු විරුවා
      බැරුව මැරකම් පෙර කෙරුවා
      ලෙඩක් ඇවිදින් ඡන්දෙ වැරුවා
      මැකෝ පමණයි ලොකුම කෙරුමා

  2. චතුර 🔔 🔔 රකිමු පොදු ජනයා says:

    හහ් හහ් හා.. දැන් සනීපයි නේද ? තව මාස 03 ක්, එකතුව මාස 06 ක් පාර්ලිමේන්තු ව නැතුව. මෙය ඉතාමත් බරබතල ව්‍යවස්ථා අර්බුදයක් නිර්මානය කරලා. රෙජීමය ට සහ ඔවුන්ගේ බැලයන්ට අත්තෝනොමතික දූෂිත පාලනයට ඉඩ දීමක්. මම හිතන්නේ නැහැ අධිකරණය මෙය කිසිසේත්ම සාධාරණීකරණය කරයි කියලා.
    ප්‍රජාතන්ත්‍රවාදයට ජය..!! 🙏👩‍🚒

    • Dilshan says:

      We will support a one party governing system with Military. We don’t need backside pimps and Ponna mongal etc in parliament we don’t want to pay salaries to uneducated fools like Harin etc etc. This news system is very good efficient very prompt very good in maintaining law and order everybody treated equally no favorations. THIS IS VERY GOOD SYSTEM. NO PARLIAMENT NO BULSHIT NO WASTE OF MONEY TO BRING 19 YEAR OLD PROSTITUTES TO BACKSIDE, NO MONEY WASTED TO BUY BOYS TO MONGAL

      • Gu VP, NP says:

        pohora ne. ali weta ne. beheth ne. padi ne,tourism ne, hal ne. parippu ne niyamaaaai.

    • Lapaya says:

      Uba hari ban Mamayi punchi ammayi baye inne.

    • Hemasiri Perera says:

      We know you stupids how ruled the country last 4 1/2 years. Your father and you are great crooks . We like military ruling than wasting money to maintain stupids like you all. Get ready to stay home soon.

  3. සිංහල බන්ඩා says:

    පරණ පාර්ලිමේන්තුව කැදවා අනවශ්‍ය චන්ද නවත්වා මැතිවරණයට වියදම් කරන සල්ලි ඉතුරු කර ජනතාවට දිය හැකිය් – 🐘🐅🐪🛎☎️හවුල් විපක්ෂය.

  4. ඊරි යකා says:

    ඉවසුව ඇතිය රට කන්නන් ගැන හිතලා,
    කෙළවරයක් හිතමු, මුන් ටික නැති කරලා,
    දෙන්න බලය මාහට රයිපල යක් එවලා,
    හරිම සැපයි මැරුනත් රටවෙනුවෙන් කරලා

  5. Prasanna says:

    එන්න අපි තාලෙට කියමු..
    වැඩි කරන අපේ විරැවා…..//

    • අල කුමාර දිසානායක says:

      අපේ 3 ට කෙලියා….//🤣🤣

    • වෙන්ඩ ආර්ය්‍යාව says:

      මගෙ හීන දෙබෑ කෙරුවා …//🤣

    • පුතානෝ says:

      මට කැලෙත් ඉන්න බැරුවා……//😂

    • මැකෝ says:

      මට චන්ද එපා කෙරුවා……..// 😅 😥 🥵

    • ගොන්ජා says:

      මට හිරේ යන්න ඇරියා……//

    • නැව්පති says:

      මගෙ කිඹුල මටම කැව්වා…….// 🤐 😷 🤒 🤕

  6. බංඩාර says:

    මේ ලියන්නේ අත්දැකීමෙන්, මැතිවරණය පැවැත්වීම සංවිධානය ඉතා අසීරු කටයුත්තක්, නමුත් ඔවුන්ට නිසි කළමණාකරණයක් නැහැ. නිලධාරීන් කැඳවීම, යෙදවීම සිට උපදෙස් පවා පැයෙන් පැයට වෙනස් කරනවා. මහා තොරතුරු ගොඩක් නිලධාරීන්ට දෙනාව (මේ සියල්ල කොළ දෙකකින් කල හැකියි) පිස්සු වට්ටන විදිහට තමයි වැඩ. හරි කළමණාකරනයක් තිබේ නම් හොඳයි. මෙතනටත් කළමණාකරණය දන්න හෝ හිතන්න පුළුවන් හෝ විනයක් ඇති හමුදාවේ කෙනෙක් හරි මෙහෙයවීමට පත් කොලොත් විශාල වෙනසක් කල හැකිය. (හොයන්න, අහන්න, නිරීක්ෂණය කරන්න) මේ මම දන්න විදිහට සහ හිතුන විදියට තමයි ලිව්වේ (මමත් වැඩ්ඩෙක් නෙවේනේ) මට හිතන විදියට නිලධාරී ගෝත්‍රයක් මෙය මහා මාෆියාවක් කරගෙන. නාස්තිය වැඩියි. මේ අයගේ සමහර වැඩ වලට මොකක්ද බර උනාම කක්කුස්සි හොයනවා කියලත් හිතනවා.

    • Alapaluwa says:

      නැ බණ්ඩාර ඔබ කියන එක හරි මොකද මහා එකාම ඔලුව කචල් වුණු එකෙක් (මැකෝ ඌ තමයි මේ කරණ සියලුම පිස්සු කෙළින්නේ මුන්ව තවම තියාගෙන සිටීම කොහෙත්ම නොසුදුසුයි පිං පඩි කෙලිමින් ඉන්නේ.අනෙක අර අමුම අමු කොටියා.fool ඌ එයට හපන් අනිත් නරුමයා උන්ගේ හැමතිස්සෙම තිබෙනවා Agenda එකක් එක පාක්ෂයකට පාක්ෂිකව.අන්න එක තමයි මේ සියල්ලටම මුල.

      • vishnu says:

        මාළුපාන් වල මාළු නෑ,
        කිඹුලාබනිස් වල කිඹුල්ලු නෑ,
        ස්වාධීන කොමිසමේ ස්වාදීන කම නෑ,
        2014ඉඳල බැලුවම ඕක(මැකෝ ) සවාදීන කියන
        වචනෙ තේරුමවත් දන්නවද මන්ද.

        • සුවාදීන මැකෝ says:

          මැතිවරණ කොමිසමේ මැතිවරණ නෑ 🤣 🤣 🤣 …..

  7. Heera says:

    ආ….ඒ කියන්නේ පෙත්සම් සියල්ලම විසිවෙන බව නේද? අයියෝ පෙත්සම්කාරයන්ගෙ සල්ලි…රොමේෂ් කොතනද නඩුව එතන…

  8. Spice says:

    Why 70 days??? Elections were to be held on 20 June. So EC should have done all arrangements by now. Maximum 6 weeks from the date of Supreme Courts ruling should be the time.

  9. 🐘🐅🐪🔔☎️ හවුල says:

    කොරෝනා ඉවර නැහැ. වයදම් අධ්ක මැතිවරණයක් එපා. ඉන්න මංත්‍රී සෙට් එක නැවත කැඳවා වැඩියෙන් වැඩ කරන්න අලුත් කාර් එකක් දෙමු.

  10. KP says:

    ලංකාවෙ 19 වැනි සංශෝධනයෙන් හදලා තියෙන්නේ මැති(නො)වරණ කොමිසමක්. අනිවා ඕකෙ කොහෙ හරි නොපෙනෙන්න “නො” යන්නක් දාලා ඇති රනිලා ගෙ ජයම්පති ඇතුලු සෙට් එක. ඒක නිසා ඒක මැතිවරණ පවත්තනවට කැමති නෑ. හදපු දවසෙ ඉඳලා තියන්න තිබ්බ ඔක්කොම පුළුවන්තරං පහු කලා. 1)දින 100න් තියනවා කිව්ව 2015 මහ මැතිවරනය තිබ්බේ මාස 6ක් පහු කරලා. 2) පලාත් පාලන මැතිවරණය තිබ්බේ අවුරුදු 3ක් පහුකරලා 3)පලාත් සභා අවු 3ක් පහු වෙලා තාම නෑ 4)2018 ඔක්තොම්බර් ප්‍රකාශයට පත් කරපු මැතිවරණය කොහොම හරි වලක්වා ගත්තා 5) 2019 ජනාධිපතිවරණෙත් මුදල් වැඩියෙන් වැය වෙනවා කිය කියා කෙකර ගාලා ගාලා වලක්වගන්න බැළුවා හරි ගියේ නෑ
    මුංගෙ පැටිකිරිය එච්චර හොඳ නෑ බ්‍රෝ. නිරෝධායන නීතිය දාලා හරි මුං ගෙදර යවන්න ඕන

Main News