මැතිවරණය පවත්වන්න නම් රට සාමාන්‍ය වී සති 05ක් අවශ්‍යයි..- මැකො

April 18, 2020 at 3:50 pm | lanka C news
මැතිවරණය පවත්වන්න නම් රට සාමාන්‍ය වී සති 05ක් අවශ්‍යයි..- මැකො

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නම් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු සති පහක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දිනයක් මේ වන තෙක් කොමිසම තීරණයක් ගෙන නැති බවත් මැතිවරණය පැවැත්වෙන දින බවට විවිධ කටකතා හා සමාජජාලාවල ප්‍රචාර තමන්ද දුටු බවද ඔහු පැවසීය.

පවතින සියලු තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අනිද්දා දිනයේ රැස්වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ අදහස් පල කලේ මැතිවරනය පැවැත්වීම සම්බන්දයෙන් කරන ලද විමසීමකදී.

381 views

64 Comments to “මැතිවරණය පවත්වන්න නම් රට සාමාන්‍ය වී සති 05ක් අවශ්‍යයි..- මැකො”

  1. බෙලෙක්කයා says:

    ආණ්ඩුව විසිරවූ දින සිටම මැතිවරණ කොමිසම් මැතිවරණයට සූදානම්ව සිටිය යුතුයි . මොහු නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඉල්ලන වෙදෙක් වගේ නොයෙකුත් කොන්දේසි පණවමින් ජනතාවගේ මූලික අයිතියක් වූ ඡන්ද හිමිකම එක්ක සෙල්ලම් කරන බව පෙනේ .අපේ රටේ කොරෝනා තත්ත්වය මෙහි අදාල බලධාරීන්ගෙන් විමසනවා වෙනුවට කොහේද නැති ලෝක සෞඛ්‍ය සංවිධානයකින් විමසීමට අවශ්‍ය බව පැවසීය . මෙලෙස රාජ්‍ය සේවකයෙකුට මෙලෙස වගකීම් විරහිත පක්ෂග්‍රාහී කුමණ්ත්‍රනකාරී ලෙස කටයුතු කල හැකිද යන ප්‍රශ්ණය මතුවේ . කොමිසමේ සාමාජික හූල් පැහැදිළි ලෙසම එල්ටීටීඊ ඩයස්පෝරාවේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටී.මෙය පසුගිය රජයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිවී ඇති විකෘතියකි . ඔවුන් තම කුමන්ත්‍රණකාරී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජනමතයට පටහැනිව කල ව්‍යවස්ථා සංශෝධනයේ නාමයෙන් කල ජිල් මාට් එකකි. මෙය රටට වින කරන ජනතාවට කොකා පෙන්වන කොමිසමකි. මෙහි කාලය ඉකුත්වූ පසු හෝ මේ අක්‍රමිකතාවයන් සිදු කල සාමාජිකයින් නීතියේ හමුවට ගෙන උපරිම දඬුවම් පැමිණවිය යුතුයි.

    • Kevin says:

      උබ මහ මෝඩයෙක්නේ.. වසන්ගතයක් තියෙන වෙලාවේ චන්ද නෙමෙයි ඕන.. මිනිස්සුන්ගේ ආරක්ෂාව.. ජනපතිතුමා ලස්සනට වැඩේ කරන් යනවා සෞඛ්‍ය සහ ආරක්ෂක සේවා එක්ක. පාර්ලිමේන්තු යන්න බලන් ඉන්න කාබාසිනියා කරයන්ට තමයි චන්ද උණ තියෙන්නේ.. නිකමට හරි වසන්ගතය වැඩි වුනොත් චන්දේ තියලා, එදාට මිනිස්සු බනින්නේ ජනපතිතුමාට මිසක් පාර්ලිමේන්තු යන්න බලන් ඉන්න හිවල්ලුන්ට නෙමෙයි..

      • අක්බාර් ලොක්කා says:

        මේ බෙලෙක්කයා Kewin kali නම් වලින් ලියන්නෙ

      • කෝ යහපාලුවො says:

        උබල වගේ වැලේ වැල් නැතිවෙච්ච යහපාලුවො මේ දවස් වල මිනිස්සුන්ව කොරෝනා වලින් ගලවගන්න එක ගැන ගොඩක් හිතනව නේ?

  2. truth says:

    අහගත්තනේ ඉස්සෙල්ලා කොරෝනා සම්පූර්ණයෙන්ම මැඩලල ඉන්න. මේක වසංගතයක් 2,3 දෙනෙක් හිටියත් ඇති ලංකාව පුරා පැතිරෙන්න. ඒක කරොත් කවද තිබ්බත් රජයට වාසියි නෙ. අවංකව වැඩ කරන්න මුළින්ම ජනපති කතාවෙ තිබ්බෙ චන්ද හදිස්සියක් ඒකට ආපු විවේචන සාධාරණයි. පස්සෙ රජයයි සෞකය හා හමුදාව එකතුවෙලා ගත්ත පියවර හොදයි නිරෝධායන කට්ටිය ටෙස්ට් නොකරපු එක ඇරෙන්න. රනිල් සහ ගිරා පුතා ඉතිං අදාලම නෑ අවලංගු කාසි වගේ. කොහොම උනත් සිංගප්පූරු ජනපතිද අගමැතිද මාස්ක් දාන්න කියල ඒ රටේ අයගෙන් ඉල්ලපු විදිහ දැක්කහම අපේ දේශපාලකයොත් එක්ක ඒ ය කොච්චර අවංකද මානව හිතවාදීද කියල හිතෙනව.

  3. Dilshan says:

    It’s very apparent that this man is too much and working togather with western conspirators/unpatriotic political fractions to make troubles for this government.
    Its very important to identify their plan and destroy it. If this man is too much I think President should take over like in Thailand and hold the election in due time. Don’t let the opposition to destroy this country.

  4. vish says:

    Who defined the “Situation Normal”? and How will it be measured?

  5. Jayathilaka says:

    Deshapalanaya gana nohitha ….baya nathiwa sudusuma thiranaya ganna MAKOO…. We trust you…

  6. Neutral countryman says:

    Excellent…
    This is what happens when you try to fix someone…

    Now the authority is with EC…

    PB s letter has indefinitely vested the sole power with EC…

    Who are these people advising HE the president..

    Now why dont we differ this to courts…

  7. වෙබ් බුවා says:

    එජාපෙ එල්ටීටීඊ හිතවාදී දෙමල පක්ෂ, හිතවාදී මුස්ලිම් පක්ෂ බටහිර එන්ජීඕ බලවේග සහ එයට අනුගත මැකෝ වැනි රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍යව ඇත්තේ මැතිවරණ කල් තබා කලින් තිබූ එජාපෙට හිතකර පාර්ලිමේන්තුව කැඳවා ආන්ඩුවේ කොරෝනා මර්ධන වැඩ පිලිවෙල අවුල් කර රටේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහල දමා මලමිණී තුලින් එජාපෙ ජවිපෙ එල්ටීටීඊ ආණ්ඩුවල් බලයට පත් කිරීමටයි. රටේ ජනතාව මරුමුවට යවමින් සිදුකිරීමට තැත් කරන මෙම දුර්දාන්ත වැඩපිලිවෙල පරාජය කර මෙම කුමන්තරණකරුවන් විනාශකර දැමීමට මහජනයා පෙලගැසිය යුතු කාලය එලඹ ඇත .

    • kali says:

      තවත් එක් කුලියට කොමෙන්ට් කරන රාජපස්සගෙ ගූ කන බයියෙක්..

      • kali says:

        හැබැයි මම කුලියට කොමෙන්ට් කරල මංගලගෙ ගූ කන බයියෙක් හොඳේ

    • Aurora says:

      මේ තමයි UNP,JVP, NGO සැලසුම රට අවුල් කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොකඩා රට ස්ථාවර කරන්න තියෙන්නේ 20-22 ඉඳල ඇඳිරිනීතිය ඉවත්කරලා සති 5 කින් මැතිවරණේ පවත්වන එක. මේ නාකි කලකන්නියට සති 5 නැතුව බැහැ නම් අකුලාගෙන ගිහින් සති 3 කින් හෝ මැයි 30 චන්දෙ තියන්න පුළුවන් කාර්යක්‍ෂම නිලධාරියෙක් පත්කරගන්න එක.

  8. my3 says:

    oya niwsriland inna malligen ahala kamathi dawasaka thiyanna ko . apita prasnayak naha.

  9. ajantha says:

    makoo+ karu ideal duo for unp+jvp and most biased public officer and speaker that sri lanka ever had.

  10. Prof says:

    මෙතන ප්‍රශ්නේ ආවේ මේකයි. ගෝටා ජනාධිපති වෙනකොට තිබුනේ සුළුතර ආණ්ඩුවක්. එහෙව් ආණ්ඩුවක් තුල හිටියානම් මේ වෙනකොට කුමන්ත්‍රණයක් කරලා සල්ලිවලට දේශාභියෝගයක් ගෙනල්ලා ජනාධිපතිව ගෙදර යවලා මුළු ආදාහනාගාරයක් කරලා. අනෙක දැන් තියෙන තත්වය යටතේ පාර්ලිමේන්තුව නැවත කැන්දවුවොත් මුන් 225 වරප්‍රසාද අරගෙන කොවිඩ් වර්ධනය වුනොත් උන් විතරක් කාලා බීලා VIP විදියට ජීවත් වෙයි. අනෙක පැන්ෂෝන් එකටම කෝටි ගානක් පඩි, නඩි, නාරි, සිකුරිටි, කම්කරුවන්, නිල නිවාස, නිල දුරකථන, නිල අඹුවන්, නිල වාහන වියදමටම බිලියන ගානක් යනවා. එහෙම වුනොත් රට ආයේ බැට් කරන්න බැරිවෙන්නම අවුට්. මාස 6ක් බැරිනම් අවුරුදු 6ක් හරි අපේ විනය ගරුක හමුදාව විසින් රට පාලනය කරොත් රටත් ගොඩ අපිත් ගොඩ. අනෙක නීති කඩන්නේ ඔය පොලිසියේ එවුන්නේ. පොලිස් පාදඩයන්ට ඕනා කරන එවුන්ව අත්අඩංගුවට (ඔය SSP රොහාන් ප්‍රේමරත්න වේයන්ගොඩ OIC වගේ එවුන්) අරගෙන උන්ගේ ගෙවල් වල රිංගලා උන්ගේ අඹුවන් දියණියන් පිරිමි දරුවන් වගේ අයව දුෂණය කරලා ගානක් කපාගෙන උන් බේරෙනවා. නීතිඥහොරු ගැනත් අපිට විශ්වාසයක් නැහැ. ජනාධිපතිතුමාගේ අභිමතය මත ජනමත විචාරණයක් තියා හෝ අපේ හමුදාවට රට භාර දෙන්න. මේක අපේ ලාස්ට් චාන්ස් එක.

    • Aurora says:

      මැරුණ පාර්ලිමේන්තුව ආපහු කිසිම හේතුවකටවත් ආපහු රැස් නොකළ යුතුය. වෙනත් ජනතාව අනුමත කරණ විකල්ප ඇත.

Main News