මැතිවරණය පවත්වන්න නම් රට සාමාන්‍ය වී සති 05ක් අවශ්‍යයි..- මැකො

April 18, 2020 at 3:50 pm | lanka C news
මැතිවරණය පවත්වන්න නම් රට සාමාන්‍ය වී සති 05ක් අවශ්‍යයි..- මැකො

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නම් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු සති පහක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දිනයක් මේ වන තෙක් කොමිසම තීරණයක් ගෙන නැති බවත් මැතිවරණය පැවැත්වෙන දින බවට විවිධ කටකතා හා සමාජජාලාවල ප්‍රචාර තමන්ද දුටු බවද ඔහු පැවසීය.

පවතින සියලු තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අනිද්දා දිනයේ රැස්වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ අදහස් පල කලේ මැතිවරනය පැවැත්වීම සම්බන්දයෙන් කරන ලද විමසීමකදී.

361 views

64 Comments to “මැතිවරණය පවත්වන්න නම් රට සාමාන්‍ය වී සති 05ක් අවශ්‍යයි..- මැකො”

  1. Sam Fernando says:

    This bugger is playing an NGO game. He is advised by his UNP masters. What he wants is to postpone the election and bring his masters back to parliament. He must have been promised. an important position in UNO. He is a wolf in sheep clothings.

  2. Nimal says:

    Oya janadipathi neweine oyata pawarila thiyena waakima hariyata karanna ithirihariya rajaya balagani malliwage rata pawadila yanta epa

  3. සෙනරත් says:

    මූටත් වෙල්විදානේ ට වගේ වදකහ සුදිය පොවාඇත හෙට අනිද්දා ඒ නාඩගමත් බලන්න පුලුවන් …ජනතාව ලේස්ති වෙලා ඉන්න …

  4. saman says:

    225 onee nee kiyala mokada mee hadisiyee rata sanwardanayata mee amanayoo tika path kara ganna thiyena hadisiya

  5. 77 UNP says:

    ජුනි 2 වනදාට හෝ ඊට පෙර පාර්ලිමේන්තුව රැස්කරන්න ඕන රටේ මුල්‍ය පාලනය සඳහා. චන්දෙට බය උන් මොනවා කිව්වත් පාර්ලිමේන්තුව විසුරුවල මැතිවරණෙට නාම යෝජනා කැඳවල චන්දෙට සුදානම් කරලා තිබුන රටේ අන්තිම ඈත දිනේ වන මැයි 30 දින හෝ මැතිවරණේ පවත්වන්න දිනේ නොදා කල්දාපු මැකෝ එක්කෝ මීහරකෙක්, නැත්නම් කාගේ හෝ න්‍යායපත්තරේකට වැඩ කරණ කුලීකාර පිම්පියෙක්. දැන් කරන්න තියෙන්නේ අප්‍රේල් 21, 22 වගේ දිනයක සිට උදේ 4.00 – හවස 08.00 කාලය ඇඳිරිනීතිය අත්හිටුවලා පොදු ප්‍රවාහන සීමාසහිතව ක්‍රියාත්මක කරන එක.
    එතකොට මැයි 30 චන්දෙ තියන්න පුළුවන්.

  6. Kadiya says:

    JVP සහ UNP කාරයෝ කෑගහන්නේ විරුවල අලුත් පාර්ලිමේන්තුවකට මැතිවරනෙකට නාම යෝජනා කැඳවල තියෙද්දිත් පැරණ පාර්ලිමේන්තුව ජනාධිපති කැඳවිය යුතුය කියලනේ. හදිසිනීතිය අනුමතකරන්න වෙන දේකට පාර්ලිමේන්තුව කැඳවන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නෙමේනේ. ජනාධිපති තුමාට මැරුණ පාර්ලිමේන්තුව කැඳවනවාට වඩා හොඳයි අවුරුදු 5 කට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවලා රට පාලනය කරණ එක. ඔය දෙකම එකවගේ ව්‍යවස්ථාවේ නැහැ.

  7. ගමරාළ says:

    NGO නඩය , 3%, සමනල රෑන, පැඩ් සජි, ඇතුළු මෙකි නොකි සියලුම කාලකණ්ණි රෑනට ඔන කොහොම හරි චන්දෙ පැවත්විම මෙ මොහොතේ නවත්වා ගෙන අප්‍රෙල් 30 පසු වියදම් කිරිමට මුදල් නැති තත්වයෙදි නැවත පාර්ලිමේන්තුව කැදවා බලය ලබා ගැනිමට කරැමෙට හරි එහෙම උනොත් රටක් නන් ඉතුරු කරන්නැ මුන් මෙ පාර කාබාසිනියා කරලම දායි. තව එතකොට මුන්ට තම්බියා සහ උගේ මල්ලිව නඩුවෙන් ගලොගන්නත් පුලුවන් බව මුන් දන්නවා අපොයි මගේ රට.

  8. bua says:

    he will do his job. others who are home doing nothing can sit and shit and wait including politicians. the officials will do the work.
    how can the opposition campaign with curfew? they should have time to be fair.
    all money donated, and received as grants form abroad too will make a huge amount for people and it can not be used by government as a publicity campaign offering people support. hand the money to officials and they will do the rest.

    officials were sacrificing life recently and now politicians are coming out slowly.

    corona can be small and government big. but don’t be too smart. otherwise we will turn other side like government turned gmoa other side.

  9. Kamal says:

    ඔය කොමිසමේ රැස්වීමට උපදෙස් දෙන්නේ රන්නපොනිල්ද, රදා සජියද. මැතිවරණ එපා කියලා නඩු දාපු හූල් ල වගේ එවුන් එක්ක කොහොමද සාදාරන තීරණයක් ගන්නේ. ඔයිට හොදයි gunp කාරක සබාවෙන් මතය විමසපන්. මූත් අර කාලකන්නි කරුමයා වගේ තමයි, මේ රටේ බිහිවෙච්ච පක්ෂග්‍රහිම කොමසාරිය.

  10. Chinthana says:

    It is not the questioned … Election commission did not stated the date of general election. How do he defined the word as normal condition.how do Election commissioner prepare the Appraisal to measure the Normal condition..

Main News