මැතිවරණය පවත්වන්න නම් රට සාමාන්‍ය වී සති 05ක් අවශ්‍යයි..- මැකො

April 18, 2020 at 3:50 pm | lanka C news
මැතිවරණය පවත්වන්න නම් රට සාමාන්‍ය වී සති 05ක් අවශ්‍යයි..- මැකො

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නම් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු සති පහක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දිනයක් මේ වන තෙක් කොමිසම තීරණයක් ගෙන නැති බවත් මැතිවරණය පැවැත්වෙන දින බවට විවිධ කටකතා හා සමාජජාලාවල ප්‍රචාර තමන්ද දුටු බවද ඔහු පැවසීය.

පවතින සියලු තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අනිද්දා දිනයේ රැස්වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ අදහස් පල කලේ මැතිවරනය පැවැත්වීම සම්බන්දයෙන් කරන ලද විමසීමකදී.

361 views

64 Comments to “මැතිවරණය පවත්වන්න නම් රට සාමාන්‍ය වී සති 05ක් අවශ්‍යයි..- මැකො”

  1. Kevin says:

    මේ වගේ කොන්ද පණ තියෙන රාජ්‍ය නිලධාරීන් තමයි රටට ඕන. ජනපතිතුමා, හමුදාපතිතුමා වගේ නියම බුලට් එකක්.. ගොබ්බ දේශ්පාලුවොන්ට‍‍‍‍‍‍යි කසිප්පු පෙරෙන අයටයි ඉතින් දිරවන්නේ නෑ..

    • මංගල says:

      මං දීපු කොන්ත්‍රාත්තුව Kevin සුදු මල්ලි නියමෙට කරනවා

    • වර්ණපුර says:

      පොනිල්, බූරු පුතානෝ, අල කුමාර දිසානායක වගේ හුලං බැහැපු ජඩයො සෙට් එකේ ජාම බෙරගන්න දැන් ඉතින් ඉතිරිවෙලා ඉන්න එකම කොන්ද පණ තියෙන නිලධාරීය මූ තමා.

  2. dhashana says:

    When the government is ruled by UNP, the Chairman of Elections was labeled as a man of Pohottuwa and when the governmet is ruled by Pohottuwa, he has now been labeled as UNP man. This is a very pathetic situation. In his entire carreier ,he maintained his dignity as an independent public officer.

  3. වෙන්ඩ ආර්ය්‍යා says:

    තව මොකුත් එපාද?

  4. Kalana says:

    Eththa… Nethnam epaa….

Main News