මැතිවරණය පවත්වන්න බෑ.. පැවති පාර්ලිමේන්තුව රැස් කරන්න..- මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජිවන් හූල් [Video]

April 20, 2020 at 9:20 am | lanka C news
මැතිවරණය පවත්වන්න බෑ.. පැවති පාර්ලිමේන්තුව රැස් කරන්න..- මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජිවන් හූල් [Video]

පවතින තත්වය යටතේ මේ මොහොතේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ මැතිවරණ කොමිසමට මැතිවරණය පවත්වන ලෙස බලකරමින් බලපෑම එල්ල වෙමින් ඇති බවයි.

තමන් මේ වන විට යාපනයේ රැඳී සිටියද කොළඹදී තමන් නොමැතිව ඇතැම් තීරණ ගෙන ඇති බවද ඔහු සඳහන් කරයි.

ජූනි දෙවෙනිදාට පෙර නව පාර්ලිමේන්තුවක් රැුස් කල නොහැකි බවත් රැස් කරනවා නම් කළ හැක්කේ පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීම පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

ELECTIONS COMMISSION TO MEET, DECISION ON ELECTIONS EXPECTED

ELECTIONS COMMISSION TO MEET, DECISION ON ELECTIONS EXPECTED#lka #News1st

Gepostet von Newsfirst.lk am Sonntag, 19. April 2020

489 views

85 Comments to “මැතිවරණය පවත්වන්න බෑ.. පැවති පාර්ලිමේන්තුව රැස් කරන්න..- මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජිවන් හූල් [Video]”

  1. Nandasoma Suriyaarachchi says:

    මේ කාලකන්ණි දේශ ද්‍රෝහියෝ මේ වෙලාවේ උත්සාහ කරන්නේ තමන්ගේ බෙදුම්වාදී න්‍යායපත්‍ර වලට උදව්කරණ හිටපු නමුත් දැන් මලගිය අපත සෙට් එකට ප්‍රාණය දෙන්න. නමුත් ආණ්ඩුවත් ජනතාවගේ ප්‍රසාදයෙන් බලයට පත් ජනාධිපති තුමාත් මේ ද්‍රෝහීන්ට යට නොවනබව අපට සහතිකයි. මුන්ට තේරෙන්නේ නැත්ද මැතිවරණ කොමිසම තමන්ගේ කාර්ය වන මැතිවරණ පැවැත්වීමෙන් ඉවත්වුණාම ඉස්සරවෙලාම අවලංගු වෙන්නේ මැතිවරණ කොමිසම කියන එක තේරුම් ගන්න. ජුනි 2 දාට පාර්ලිමේන්තුව රැස් නූනොත් ඉන්පසු පාර්ලිමේන්තුවක් නැහැ. ජනාධිපති විතරයි. ජනාධිපති ක්‍රියාකරන්න ඕන කොහොමද කියල ව්‍යවස්ථාවේ නැති වුනත් බලතල තියන නිසාත් ඉතාම මෑතදී ලැබුණ පැහැදිලි ජනවරම නිසාත් ජනාධිපති හට තම අභිමතය පරිදි රට ආණ්ඩු කරන්න පුළුවන්. ඊට පස්සේ ඕන කෙනෙකුට තමන්ගේ නැණ පමණින් හෝ වාචාල කමේ හැටියට රජය ඉඩදෙන සීමාවේ කියවන්න පුළුවන්. මම හිතන්නේ මේ තත්වයට ආණ්ඩුව විසින් යනවා නොවේ. මෝඩ විපක්‍ෂය සහ ඒකෙ න්‍යාය පත්තරේට හැසිරෙන මැතිවරණ කොමිසම තමයි ආණ්ඩුව තනි මතේට ක්‍රියා කරණ තැනට ගෙනියන්නේ. හැබැයි මේ පවතින රාජ්‍ය පාලනයට මැදිහත්වෙන්න තියන මේ ඉඩ තමන්ගේ සීමාවෙන් ඉවත් වුනාට පසු අඬන්න එපා.

  2. nimalasiri says:

    adaa paahara fool kallathoniya, umba hithagena inne umba kawuru kiyaladha, sarwabaladhaarie dheviyan wahanse kiyaladha? ane bola umbe katath, pukath piyagena umbe katta kalu, kalu suruttuwath adha, adha umbe wedak balaganin.

  3. Herath Banda Karaliyada says:

    LTTE was defeated by War ,but their political mission has left over to Hoole (EC) and TNA.
    Walking on two legs one hand undermined Right to Vote, on the other hand promoting Sepetrism of extremist of Tamil Terrorism. Well known double dealer member of Election Commission.

  4. THILAK says:

    CAN’T WE REMOVE THIS MAN, THIS MAN IS A SOME SOT OF A VIREOS

  5. ඇත්ත යථාර්ය says:

    රටටත් ජාතියටත් හිත නැති ලක්වැසියෙක් නොවූ දේශ දෝහියෙක් මැතිවරණ කොමිසමට පත් කෙළේ කෙසේද? මේවාට සිරා, රනිල් දෙන්නාම වග කියයුතුයි.

  6. Walimuni Abeysekers says:

    Where are the other members of the commission including the President.
    Does this TNA supporter Hoole has extra powers.

Main News