මැතිවරණය පැරදුනේ සුසිල් ප්‍රෙම්ජයන්ත් නිසා..- ශ‍්‍රීලනිප මෛත‍්‍රී පාර්ශවය එලිපිට ගැටේ…

February 26, 2018 at 12:00 pm | lanka C news
මැතිවරණය පැරදුනේ සුසිල් ප්‍රෙම්ජයන්ත් නිසා..- ශ‍්‍රීලනිප මෛත‍්‍රී පාර්ශවය එලිපිට ගැටේ…

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රීලනිප හා සන්ධාන මැතිවරණ යාන්ත‍්‍රණය මෙහෙයවීමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කලේ ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා බව ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

එනිසා මැතිවරණ පරාජයේ වගකීම ප‍්‍රධාන වශයෙන් ඔහු විසින් දැරිය යුතු බවත් මහ ලේකම්වරයා ලෙස තමන්ද කොටසක් දරන බවත් කී ඔහු මැතිවණයට අදාල කමිටුවල ප‍්‍රධානීන්ද එහි වගකීම් දැරිය යුතු බවත් සදහන් කරයි.

මැතිවරණය පුරාම තමන් අනුරාධපුරයේද සන්ධාන මහ ලේකම්වරයා හම්බන්තොටද සිටි නිසා වැඩි වගකීම දැරිය යුත්තේ සුසිල් ප්‍රෙම්ජයන්ත්, අනුර ප‍්‍රියදර්ශණ යාපා, තිලංග සුමතිපාල යන මහත්වරුන් විසින් යයිද ඔහු වැඩි දුරටත් කීය.

47 views

29 Comments to “මැතිවරණය පැරදුනේ සුසිල් ප්‍රෙම්ජයන්ත් නිසා..- ශ‍්‍රීලනිප මෛත‍්‍රී පාර්ශවය එලිපිට ගැටේ…”

  1. Mamath UNP says:

    Monava vunath Susil honda adyaapana amaathyawarayek. Eheth mahatthayo, oyaata veraduna thena ema adyaapana dennumin oyaata therum gannath beri vee, oyaa langa inna gobbayantath therum karagena obata avabodha karala denna denumak nethi vuna eka thamai jaathiye avaasanaav. Mahatthyo, oyaa upayaagena thibena honda naamaye balayen oyaa den vath oya oyaa langama inna ganjaa kaaraya vage evungen ivath vee mahinda mahatthayath ekka ekathu vanna. Oyaatath ratatah yahapathakma vevi.

  2. shan says:

    kote bayata polbapuna wagemai. pakse kewa niyamai

  3. Buddhist says:

    Susil Premajayantha anduwata bana bana anduwema innawa, ai wara prasada nisada, naththan karapu hora wada walata hire yanne nathuwa innada?

Main News