මැතිවරණය පැවැත්විය හැකියි.. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කියයි.. ශ්‍රේෂ්ඨාධිකරණයටත් දන්වයි..

May 22, 2020 at 1:20 pm | lanka C news
මැතිවරණය පැවැත්විය හැකියි.. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කියයි.. ශ්‍රේෂ්ඨාධිකරණයටත් දන්වයි..

රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් තම සේවාදායක ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙන බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණ දක්වමින් කියා සිටියේය.

ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද(22) පස් වන වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරයා මේ බව කීය

අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලෙමින් පවතී.

එසේ තිබියදී මැතිවරණ කොමිසම එම මැතිවරණ ක්‍රියා පටිපාටිය ආරම්භ කිරිම ප්‍රමාද කර සිටින්නේ ඇයිද යන්න ගැටළු සහගත කරුණක් යැයිද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22) වැඩිදුරටත් කරුණු දැක්වීම මේ බව කීය.

හෙතෙම වැඩිදුරටත් අධිකරණයේ කියා සිටියේ කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5000ක දීමනාවක් ප්‍රදානය කිරීමේ රජයේ වැඩපිළිවෙළ ගැන මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එම නිවේදනයෙන් රුපියල් 5000 දීමනාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී දේශපාලනය ඉවත් විය යුතු බවට එම කොමිසම කියා ඇති බවය.

රජය රුපියල් පන්දහසේ දීමනාව ප්‍රදානය කරනු ලබන්නේ දේශපාලන අවශ්‍යතාවක් නිසා නොවන බවත් කෝවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට මේ ආකාරයෙන් සහන ප්‍රදානය කිරීම ලංකාවේ පමණක් නොව ලොව පුරා සිදු වෙමින් පවතින බවද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කීය .

– lankadeepa

77,622 Viewers

67 Comments to “මැතිවරණය පැවැත්විය හැකියි.. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කියයි.. ශ්‍රේෂ්ඨාධිකරණයටත් දන්වයි..”

  1. Sunil Dahanayake says:

    Removing the clothes of Election Commission Members.

    • Alapaluwa says:

      ඇයි සෑර් එහෙනම් ඇඳිරි නීතිය දාන්නෙ? 😀 😀

      • සයිමා says:

        මාත් ආවේ ඒක අහන්න..🤭

        • Jude says:

          Then you must give permission to arrange meeting for all political parties? Without meeting and advertising there will be no election. Then you take the responsibility. Dont simply think election is just a day

      • Chinthana says:

        Because there are people still trying to committed suicide in our society. That means those people did not have capacity to control them self because their thinking ability is so poor. Therefore such people could be able to act without thinking others and without knowing the real facts in the society. Such people Mangala,Ajith,Sajith acting & talking useless way in the society. Therefore curfew should be impose in order to avoid other people in trouble.

        • 5000 න් ගල් බීපු Alapaluwa says:

          Very clear Chinthana. Thank you. අද උදේට කෑවේ කොයි ස ‘ ගේ ගූ ද ? ගිහින් පුන්නක්කු ටිකකුත් බිලාම එන්න.

          • Gxh says:

            Umba puruddata oya eka eka evunge GUU kewata anith minissu ehema karanne ne.. gihin re kema wela kaala nidaganin ehenang

        • ටොයිය says:

          ඇයි බන් චින්තන උබල සිංහල නිව්ස් එකට ඉංගී්‍රීසී බර හෑලි දාන්නෙ.උබලට සිංහල ලියන්න කියන්න අමාරුද..😁😂

          • Douglas says:

            There are some people who can express ideas well in English. Also, for some sinhala typing is difficult or they don’t know how. it is important to get all their views. whether it is said in English or sinhala the idea is an idea. Besides, this news site is the most popular than other gossip sites, You should encourage people to bring in their different views irrelebant of the language they may use owing to different reasons.

          • බඩා says:

            මුගෙ ඉංගිරිසිත් වැරදියි බ්‍රදර්….

      • රට වැසිය says:

        ඇයි සෑර් එහෙනම් රට යතාතත්වෙට ඇවිත් 5000 දෙන්න එපා කියන්නෙ

      • උබල්වගේ බත්කන හරක් ගමකන එක නතරකර ගන්න……තේරුනාද… පුලුවන්නම් එලියට ඇවිත් හරිමූන පෙන්නපo…..

        • රට වැසිය says:

          කෝලිත උබට හරි මූන පෙන්නන්නෙ ගෙදරට ඇවිල්ල ද..ඕන්නම් කියපන් එන්නම්

      • චංද දිනේට තව කල්තියෙනවනේ., ඒ කාලෙට අයින් කරල දෙන්නං කිව්වා…🤣🤣🤣

      • සහාරාන් says:

        හුනැන්පි කවුද ??? 3% කවුද ??? කියලා මනාව ඔප්පු වෙනවා මෙ කොමෙන්ට් ටික දැක්කම පව් බල්ලෝ නාවන්න අමාරුයි

      • සහාරාන් says:

        හුනැන්පි කවුද ??? 3% කවුද ??? කියලා මනාව ඔප්පු වෙනවා මෙ කොමෙන්ට් ටික දැක්කම පව් බල්ලෝ නාවන්න අමාරුයි

        • catseye says:

          ඉතින් බන් සහරාන් …..මුළු රටේ ඉන්න ඔක්කොම පොහොට්ටුවේ වෙන්න ඕනද ….කෝ එතකොට විපක්ෂයක් …..මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව ඔයා තාම දන්නේ නැද්ද ……..උමබට විකාරෙද ….මෝඩයෝ 3% හරි 1% හරි කමක් නැහැ ඒවත් ඕන …….නැත්නම් උඹල වාගේ එවුන් විතරක් හිටියට රට හරි අතට යන්නේ නැහැ………ඔය 6 හරි 7 හරි පන්තියක ළමයෙකුගෙන් වැඩි විස්තර අහගනින්

      • Siri says:

        1980 ගනන් වල හිටියෙ නෑ නේද? ඇඳිරි නීතිය තියෙද්දී චන්ද තිබ්බ.

      • siripinaa says:

        උබේ අම්මා කොටු පනින නිසා දැන් තේරුනාද?

    • Kevin says:

      These public servants have become voice of the ruling government and media spokesmen. The country and the people are in dire situation make lot of sacrifices to overcome covid 19 menace. We people are not at all interested to go for an election immediately as our priority is to make the country stable and not make colossal loss of public funds by holding elections. Let the county move for one more year as it is. The power hungry politicians are still ruining this country at large. We people must get together to eliminate corrupted politicians from entering parliament again. People voice has to be powerful and not to encourage dirty politics again by misusing the public servants to be the henchmen of the president and government. We have to bring strict code of conduct for public servant personalities who is into this dirty act

  2. sac says:

    ehemanan issella gampha colombo adiri neethiya ain karala inna. wikara kiyawan nathuwa.

    • AK47 says:

      ඇදිරි නීතිය දාන්නේ ලංකාවේ කොරෝනා ප්‍රශ්ණය තාම තියන නිසා.
      නමුත් ප්‍රශ්න තියාගෙන උනත් රටක් වශයෙන් සියල්ල කල යුතුයි.

      ඇදිරි නීතිය ඉවත් කල දවසට හැම කෙනෙක්ම පෝලිමේ ගිහිල්ලා බඩු ගන්නවා.
      පෝලිමේ ගිහිල්ලා වාහන වලට තෙල් ගහනවා.
      පෝලිමේ ගිහිල්ල ඉස්පිරිතාලයෙන් බෙහෙත් ගන්නවා.
      ඒ වගේ තමා චන්දෙත්. පෝලිමේ ගිහිල්ලා දානවා.

    • Jude says:

      සුමාන 5කට පස්සෙ චන්දෙ තියන්නෙ. හෙට අනිද්දා නෙමේ

  3. sand man says:

    ehenam Dr. jasinghe chandeta issella mulu ratama arinna nirdesha deela innako , oyata ehema kiyanna kawda oyawa baya kale mehema kiyanna kiyala

  4. Saradiel says:

    පොහොට්ටුවට අති විසිස්ට ජයක් අලිබබා සහා හොරුටිකට අබ සරණයි

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    දැන් ඉතිං 3% ලංකාව වටේ පෝස්ටර් ගහවි අනිල් ජාසිංහගේ ඇදුම් නැතිව පින්තුර දාලා.

  6. Keerthi says:

    If they can have elections why cant they lift this dam curfew in Gampaha & Colombo ? People who are stay home are suffering hell of a lot my mentally and physically too.

  7. Keerthi says:

    If they can have elections why cant they lift this dam curfew in Gampaha & Colombo ? People who are stay home are suffering hell of a lot by mentally and physically too.

  8. MD says:

    ANIL JASINGHA MATIDUNI OBATA NIDUK NIROGI SUWAYA LABEWA!

  9. Ajith says:

    We don’t want this bloody election, we want complete change in the system, what is parliament, povincial council, pradesiya Saba, how many politician to govern this country.

  10. හිටං says:

    5000/= දිපන්

  11. Silva says:

    UBA hora dostharayek

    • Gmoa එකෙක් says:

      මුව ලොකු විරුවා ළඟට දක්කන් ගිහින් කෝෂ දෙක මිරිකලා ලියුමට අත්සන ගන්න ඇති. කොහොමත් මේ යකා දොස්තර පබා කපාගෙන ආවෙත් මුට්ටිය අල්ලන්න ඕන නිසා. Gmoa එකේ කොටසක් මූට කත් අදිනවා. නැත්නම් මේ යකා මෙලහකට ගෙදර එළවලා.

      • Siri says:

        පලයන් ගොනෝ යන්න… ජාසිංහ රාජිතගේ කාලෙ ඉඳල ඔය තැන ඉන්නෙ

  12. අලව් යකා says:

    ඔයිට වඩා හොදයි හිඟා කාපං…

    • Siri says:

      හදිස්සි වෙන්න එපා. මැතිවරණෙ තාම තිබ්බෙ නෑ

  13. kasun says:

    booru anilo mulinma curfew ain karapan lonthayoo joke ekak nowi!! thoge mole pu*ata bahalada tiyenne? 😀

  14. Chinthana says:

    Yes– Dr Paba did her Job.. You coordinate among your staff as well as with Anil Jasinghe at the right time.

  15. සමන් says:

    මුලු ලෝකෙම අන්ත අසරණවෙලා ඉදිද්දි බොහොම අමාරුවෙන් උනත් දෙන 5000 නවත්තන්න යූ.එම්.පී ය දරන උත්සාහය හැම මාද්‍යකම ප්‍රසිද්ධ කරන්න ඕන. 5000 දෙන එක නවත්තන්න හදන කිසිම හිතක් පපුවක් නැති මිනිස්සු බලයෙ හිටි කාලෙ කරපුව අපිට මතකයි. දැනුත් බලේ හිටියනම් මේ වෙලාවෙත් වාහන ගෙනේවි, වරප්‍රසාද වැඩිකරගනීවි. මෙයාල හිටියනම් 20000 නෙමේ ලැබෙන 5000ත් නැතිවෙලා තව බදුත් ගහවි නෙමේ අනිවාර්යෙන් ගහනවම තමයි. චන්ද ගැන අහන්නවත් වෙන්නෙ නැහැ.

    • Rata Wenuwen says:

      මෙන්න තවත් සාඩින් බයියෙක්

      • Nande says:

        මේ අර කසිකබල් ෆොටෝ බයිය නේද. UNP එකට කඩේ යන්නෙ ශර්මි කුමාර්ටත් වඩා හෙලුවැල්ලෙන්

  16. Silva says:

    Pohotuwata kade Yana dostharayek

    • ජෙප්පා says:

      ඒ වගේ මතයක් හදපන් මචන්.නැත්තම් අපිට පැවැත්මක් නෑ.😂

  17. baiya says:

    jasinghath kicha wendai yanne

  18. Janu says:

    3% හැත්ත කිව්ව නේද කියුබාව ආදර්සෙට ගන්න කියලා. අන්න අද ආසාදිතයින් 1580යි. මරන 88 යි. අනේ කුහක ජෙප්පනේ තමන්ගෙ රටේ දේවල් අගේ කරන්න පුරුදු වෙයල්ලා.

    • නවහිටං says:

      ජෙප්පො තමයි කිව්වෙ කොරෝනා මර්ධනයට ගවමුත්‍රා බොන්ඩ කියලත්.

      • Gu VP, NP says:

        ithin oya beela da katha karanne?

        • නවහිටන් says:

          ඉතින් බන් මම ජෙප්පෙක් නෙමෙය්නෙ. එකනිස මම ඔය ජරව බොන්නෙ නහ. උම්බට ඔන්නම් ජවිපෙ සාමාජිකත්වය් අරගෙන එව ටිකක් පානය කරල බලන්ඩ පුලුවන්.

  19. Sagara says:

    වගකිවයුතු තනතුරු දරන සම හරක් මහත්වරු නෝනාවරු කියනවා දැන් රටේ වාතාවරණය යහපත්ලු,එනිසා චන්දය තියන්න පුළුවන්ලු.හැබැයි මාර්තු 20 දැන්ම ඇඳිරි නිතිය තවමත් කොළඹ සහ ගම්පහ පැය 24 තුලම ක්‍රියාත්මකයි.රටේ තත්වය හොඳ නම්, දැන් කොරෝනා අසාදිතයින් හමු වන්නේ නාවික සෙබළුන් අතරෙන්ම පමණක් නම් දැන් දින 20 ක් විතර පිටත සමාජයෙන් කිසිම කොරෝනා රෝගියෙක් හමු නොවුයේ නම් මොන බම්බුවකටද?කොළඹ සහ ගම්පහ ඇඳිරි නිතිය පැය 24 ම දාගෙන ඉන්නේ.එහෙම නම් කොරෝනා වලට අමතරව අපට නොකියන තවත් කුමක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? මැයි 24 සහ 25 දින දෙකේ මුළු දිවයිනටම පැය 24 ම ඇඳිරි නිතිය.එහෙම නම් කොහොමද කියන්නේ කොරෝනා අවදානම නැහැ කියල.කොහොමද?චන්දයක් ගැන හිතන්නේ.චන්දය ගැන කතා කිරීමට පෙර ඇඳිරි නිතිය මුළු රටින්ම ඉවත් කල යුතුයි.

    • Rata Wenuwen says:

      ඉවසන්න පින්වත.අද හවස් වෙද්දීම ඉවත් කරනවා.

    • Siri says:

      1980 ගනන් වල හිටියෙ නෑ නේද? ඇඳිරි නීතිය තියෙද්දී චන්ද තිබ්බ. අනික සුමාන 5කට පස්සෙ චන්දෙ තියන්නෙ. චන්දය පවත්වන දවස නිවේදනය කරද්දිම ඇඳිරි නීතිය ඉවත් වෙන්න ඕනෙද ?

  20. aniwa says:

    Gota sir please do this with appachchi. don’t listen to anyone else.
    You can get over 90% votes. jaya wewa Rajapakses, we are with you forever.

  21. Bnv says:

    Now he become a muffet of slpp. He is losing his reputation amongst public. Do not know he has given a promise to next health minister post ???? Do not fool. That’s what they did to padeniya….

  22. Prasanna says:

    අනිවාර්යයෙන් 20 june 2020 ඡන්දය තිබිය යුතුයි …………….ජනතාව iඉල්ලා සිටින්නේ ………..යකෝ carfew දන්නේ මේකෙන් තවත් aආරක්ෂ වෙන්න .

  23. Saradiel says:

    රනිල් සජිත් අනුරට හොද කනේ පහරක් පොහොට්ටුවට ජය

  24. අතිරේක කැබිනට් ප්‍රකාශක says:

    චන්දෙ තියන්න පුළුවන්ලු. ඒත් රටකජු වලට බද්ද රු.220 වැඩිකරපු එක අසාධාරණයි.

  25. දුටුගැමුණු says:

    ශ්‍රී ලංකාවේ මතිවරණ අතුරුදහන් කිරීම පිනිස රනිල් හාමු බටහිර යුරෝපා තානාපති කාර්‍යාල වල පූර්ණ අනුග්‍රහය සහිත ව පිහිටවන ලද මතිවරණ කොමිසම කිසිදා ඉඩ නොදෙන බව මතක තියා ගනිල්ලා

  26. Chinthaka says:

    All sorts of victories against corona. But curfew in Colombo continue indefinitely because of rulers eagerness to get election held to get parliament victory. Small business people are suffering.

  27. mahinda says:

    Why Dr,Abandula not saying we donate 5000 despite the E/C orders as we are always in the side of public .