මැතිවරණය පැවැත්විය හැකියි කීමෙන් විපක්‍ෂය කිපේ.. අනිල් ජාසිංහ ඉලක්ක නර දැවැන්ත මඩ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සමාජ ජාල කෙරුමන්ට දන්වයි..

May 23, 2020 at 3:23 am | lanka C news
මැතිවරණය පැවැත්විය හැකියි කීමෙන් විපක්‍ෂය කිපේ.. අනිල් ජාසිංහ ඉලක්ක නර දැවැන්ත මඩ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සමාජ ජාල කෙරුමන්ට දන්වයි..

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉලක්ක කර මඩ අවලාද ප‍්‍රහාරයන් එල්ල කරන්නැයි විපක්ෂයේ ප්‍රබලයකු විසින් එම පාර්ශවයට හිතවාදී සමාජ ජාල ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට දැනුම්දී තිබේ.

ඒ අනුව ජාසිංහ මහතා ඉලක්ක කරමින් සමාජ ජාලාවල විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.

මැතිවරණය පැවැත්වීමට හැකි තත්වයක් රට තුල පවතින බවටත් මැතිවරණ කොමිසම දින නියම කරන්නේ නම් ඊට අවශ්‍ය නිර්දේශ ලබා දීමට සූදානම් බවටත් ජාසිංහ මහතා විසින් සෞඛ්‍ය බලධාරියා වශයෙන් දැනුම් දී තිබීම මීට හේතුවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයාගේ එම දැනුම් දීම මත අධිකරණයේ පවරා ඇති නඩු සියල්ලටම දැඩි අවාසිදායක තත්ත්වයක් ඇතිවී තිබෙන බව ඔවුන්ගේ මතයයි.

37,797 Viewers

30 Comments to “මැතිවරණය පැවැත්විය හැකියි කීමෙන් විපක්‍ෂය කිපේ.. අනිල් ජාසිංහ ඉලක්ක නර දැවැන්ත මඩ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සමාජ ජාල කෙරුමන්ට දන්වයි..”

  1. ඊරි යකා says:

    විපක්ශය නගන සිතුවිලි හරියට ගලායන දියමත පිපිදෙන ජල බුබුලු මෙනි, ඒවා නැගෙනවා බිඳෙනවා, ගනන් ගන්න එපෝ,ඊරියකා ප්‍රමුක යක්ශ සන්හතියම පෙරමුනේ

    • ආදරෙයි ලක් මවුනි says:

      225 ක් හොඳටම වැඩියි මගේ රටට.25ක් හිටියා නම් ඇති.දැනට මේ කෙරෙන සෑම දේටම කී දෙනෙක් ද ඉදිරිපත් වෙලා ඉන්නේ.ඊට අමතර පලාත් සභාව, ප්‍රාදේශීය සභාව, මොනවද ඕකුං රට වෙනුවෙන් කරන්නේ.අඩුම තරමෙ පුරං කුඹුරු,කැලැ වැදුණ ඉඩම් වගා කරන්න රැකියා නොමැති තරුණ තරුණියන් යොදා ගෙන කෞෂි ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබා ගන්න වැඩසටහනක් වත් ඔය ප්‍රාදේශීය සභාව, පලාත් සභාව කරනවානම් හොඳයි.225 කොහොමත් කාලකන්නි හොරුන් සක්කිලින්

    • 77 UNP says:

      රීරි යකාගේ උදාහරණය මේ රටේ විපක්‍ෂයට නොගැලපේ. විපක්‍ෂය හරියට වැසිකිළි වලකට වැටුණ හොරි හැදුන දඩාවතේ යන බල්ලෙක් වගේ. කිසි කෙනෙක් මුන්ව ගොඩ ගන්න සුදානම් නැහැ. බල්ලා ගිලෙනකොට දඟලලා පිඹිනකොට විසිවෙන ජරාව තමයි මුන් කට අරිනකොට දසදෙස විසිවෙන්නේ. ඒ විසිවෙන්නේ පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියන විලාපය සහ කාට හෝ කරන අපහාසයක් පමණයි. දැන් හොම්බ විතරයි උඩතියෙන්නේ. ජනතාව චන්දපොලට යනකොට වැසිකිලිවලේ පර බල්ලව අමතක වෙනවා. ඊට පස්සේ ඔය වල වහල දාමු.

      • Alapaluwa says:

        මගේ ජීවිතේටම දැක්කේ නෑ මේවගේ සක්කිළි ජරා පුද්ගලයෙක් නම් දහසක් මවාගෙන මෙතන කුණුහරප කියන ඒවා සමාජයට හොඳ මදියි අනෙක මෙයින් තමගේ දෙමවුපියනටද එතරම් හොන්දමදියි.කරුණාකරලා ඔය භාෂාව වෙනස් කරගන්න එක නමකින් එන්න .පුදුමයි එතරම්ම බංකොලොත්ද කියලා තමාගේ පක්‍ෂය.sorry තමයි කියන්න වෙන්නේ.

    • Alapaluwa says:

      Hi රීරි සහෝ සුභ දවසක් !! දැන්වුවාට බොහොම සතුටුයි ඔබ රාජකාරිය කරන්නේ Johannesburg Mining Sector එකේ කියලා අසන්නත් සතුටුයි.මා නම් නිතරම එනවා Johannesburg and Pretoria.ඒ රාජකාරි වැඩ සදහායි.නමුත් ඉන්නේ Cape Town Sea point withing the table mount. පැය 1.විනාඩි 20 Flying Hours from Joburg to Western Cape Town. ලංකාවේ වේලාවෙන් පැය 3.30 වෙනසක් තිබෙන්නේ මා සිටින ප්‍රදේශයට ඒ කියන්නේ අපි ආපස්සට පැය 3.30 වෙනස. . රජකාරියනම් කරන්නේ නම්  W.F.P ( World. Food. Program IN Africa) Africa රටෙනම් සෑම තැනම යනවා.Botswana.Namibia, Zimbabwe. Mozambique, Malawi,Zambia,Tanzania, Angola.ඉතින් දිනක ඔබගේ රීරි යක්ෂ දිෂ්ටි බැල්මට මා හසුවන්නත් ඉඩතිබේ ඒ රාජකාරියවලට එන ගමන් බලමු ක්‍රමයක්.   

    • Maulavi says:

      මැතිවරනය තියන්න බැරි කමක් නැත, මුස්ලිම්ලා මාලිගාවත්තේදී බේරුවලදී අටලුගමදී අකුරණදී පුත්තලමදී වගේ පිස්සු කෙලින්නේ නැත්නම්.

    • රීරි යකා says:

      හරියට හරි 👍👍👍

  2. Lapaya says:

    Now Padman has to think something special to escape

  3. Upul says:

    I was wondering if elections can go ahead, then,why some districts are still in lock down status having curfew for 24 hours.

    • Ratavesiya says:

      If your mouth is injured, then do you stop eating?

      Corona will remain in the society like the common cold!

  4. OBSERVER says:

    Even in the country like Italy ,which has nearly 32,000 Corona deaths ,have opened their shops, restaurants ,hairdressing saloons and also have opened their borders with Europe ,taking care to observe the distancing rules.

  5. සයිමා says:

    ආයේ ප්ලෑන් කරන්න දෙයක් නෑ. තවම කොළඹ ගම්පහ ඇදිරිනීතිය අයින් කරන්නෙවත් නැතුව චන්දෙ තියන්න පුලුවන් කියනවනම් ඕන කෙනෙක්ට තේරෙන්න ඕන රජයේ උවමනාවට කරන දෙයක් කියල. චන්දෙ කාලේ මොන පක්ශෙ උන්ද සංවරව චන්දෙට ලෑස්ති වෙන්නෙ. මොනව හරි උනොත් මිනිස්සුන්ට බැනල වැඩක් නෑ..

    • චන්දිමානි says:

      ඇදිරි නීතිය තියෙනවද? පාරට බැහැල බැලුවහම එහෙම එකක් දැනෙන්නෙ නැහැ.

    • Siri says:

      Mr.සයිමා …. මිනිස්සු තේරුම් ගතයුතු දෙයත් එයයි… ආණ්ඩුවට බැනලා වැඩක් නෑ තමන් පරිස්සම් නොවී… ඔබතුමාටත් වැටහුනේ නැද්ද මන්දා…

    • මල්ලිකා 🤷 says:

      අයියෝ සයිමො චන්දෙ තියන්නෙ අද නෙමෙයිනෙ. තව මාසෙකින් … ජූනි20. එතකොට ඇඳිරි නෑ.

  6. කමල් says:

    අවධානය සඳහා අදහසකි.

    කොරෝනා සාර්ථකව පාලනය කර දින 21 ගතවී ඇති බව මාග‌ේ හැගීමයි.

    ලෝකයේ කතිකාවට බදුන් වු දෙවන රැල්ල සැලකිල්ලට ගෙන දෙවන රැල්ල ඇතිවිය හැකි කාල සීමාවෙන් ඔබ්ටට ඇදිරිය ගෙන යමුද? ආර්ථිකය අඩපන වන බව සත්‍යය නමුත් දෙවන රැල්ලක් මගින් තව මාස 3 ක් පස්සට යන්නට අප ඉඩ තැබිය යුතු නොවේද?

    අප ජය ගනු ඇත

  7. දියරකුස් says:

    චන්දය ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියයි.චන්දය දැමීමට යාමට කවුරුන් හෝ අකමැතිනම් නිවසේ රැදී ඉන්න.ජයසින්හ මහතාට බැනීමෙන් සිදුවන්නේ ගියවර චන්දයේදී උනාක් මෙන් , රන්ගේ ගේ ගෙබි කතා, රාජිත කිබුල් විගඩම.,රන්ජන්ගේ සන්ඝ අපහාස මෙන් විශාල චන්ද ප්‍රමානයක් විපක්ශයෙන් ගිලිහී යාමයි.

  8. Nawodhi says:

    Closing down happening to expect foreign aids likewise Tsunami. But forget closing Parliament no aids will arrive. Open. Only corruptive police officers making millions out of this close-down.

  9. Damsev says:

    මැ කෝ චන්ද ය් තියෙන්නේ ඇදාල ගැසට් එක නිකුත් කොට දින 45 කට පසු.කොලබ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ඒ වන විටත් ඇදිරී නීතිය තිබෙන බව උපකල්පනය කරමින් අද ප්‍රකාශ නිකුත් කිරීම ප්‍රඥාගෝචර ද?

  10. උපාසක says:

    මේ අවදානම් අවස්ථාවේ මෙතුමා කරන කැපකිරීම කොල රතු කන්නඩි වලින් බලන අය හැර මේ රටේ ඉන්න සියළුම දෙනා දන්නවා. ඒ නිසා කවුරු මොන කතා කීවත් මේ රටේ මධ්‍යස්ථ මත දරන ජනතාව සත්‍ය මොකක්ද කියලා දන්නවා.

    • අනිල් මහතා says:

      දුටුවා සිහිනයක් මම ඊයේ මහා බියකරු
      සිටියා රාවගෙන මා දෙස මහා රණවිරු
      ගැහුවා මගේ අත්සන දුන් ලියුමට නොමසුරු
      ඇත්තම කවුද මේ සටනේ මහා මොළකරු

  11. සරා says:

    ඉදිරියේදිවත් ඡන්දයක් කරනවිට රටේ ජනතාවට කරදර නොවන විදියට මාධය හරහා කැම්පේන් එක කරපල්ලා.විපක්ෂය මෙතරම් ඡන්ද වලට භය ඇයි?පසුගිය අවුරුදු 5දිම කලේ ඡන්ද කල්දාන එක.හැබැයි කොහොම කරත් ජනතාව ඉස්සරහාට යන්න වෙනවාමයි.කොරෝනා කියලා රටේ වැඩ හැමදාම නවත්තන්න බැහැ.අනෙක ලංකාවේ දින 22 ක සිට සමාජයෙන් රෝගින් වාර්තා වෙලා නැහැ.අපිට දුක මැකෝ ගැනයි.අඩුම තරමේ උන් පසුගිය අවුරුදු 5ම ඡන්ද 2යි තියලා තියෙන්නේ.ඒකෙනුත් පලාත් පාලන ඡන්දය තිව්වේ අවරුදු 2.5ක් පහු වෙලා.පලාත් සභා ඡන්දය පහුවෙලා අවුරුදු 3.5කටත් වැඩියි.ඒත් අදටත් ඡන්දය තියෙන දිනයක් නැහැ.පලාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද ප්‍රථිපලය අදටත් කව්රුවත් දන්නේ නැහැ.අඩුම තරමේ මැකෝවත් දන්නේ නැහැ.අවුරුද 5ට මැකෝ 3 දෙනා ජනතාවගේ බදු මුදල් කොතරම් අරන් ඇද්ද?කිසිම වැඩක් නොකර.

  12. Anti Corona says:

    මැතිවරණයට විරුද්ධ වන්නා, ප්‍රජාතන්ත්‍රවාදයේද විරුද්දවාදියෙකි…ප්‍රජාතන්ත්‍රවාදයේ විරුද්දවාදියා, සමස්ත මානව ශිෂ්ඨාචාරයේම විරුද්ධවාදියෙකි…

  13. Duka says:

    මුන්ට රාජිත හොරා වෙනුවෙන් උත්ගොසන කරන්න පුලුවන්නම්, මිනිස්සුන් ට බස් එකේ තද වෙලා යන්න පුළුවන්වන්නම්, මාළු වෙළද සැලේ එකට ඉදන් මාළු ගන්න පුළුවන්නම්, චන්දේ තියන්න බැරිද.

  14. Liyanage says:

    In this case Dr Jasinghe is totally correct. Anyway, it’s 100 times better to have the election than taking former lot back to power. However, if juditiaryy permits the best thing is to proceed with the HE president and present government. Country will be updated and developed as a byproduct. Former 225 are not required.

  15. 77 UNP says:

    මාලිගාවත්තේ පොරකාල මැරුණ, නොමැරුන කිසි කෙනෙකුට කොරෝනා හැදුන් නැහැ. බාර් වල පොරකන උන්ට කොරෝනා හැදුන් නැහැ. පාලනය කරලා තියන තැන් වලින් පිටත කිසිවකුට කොරෝනා හැදිලා නැහැ. බස්නාහිර පළාතේ සියළුම කටයුතු ඉතාමත් හොඳින් පාලනයක් ඇතුව සිද්ධවෙනවා. ඒ සඳහා ජනතාවටත් NIC අංක ක්‍රමය සහ පොලිසිය සහ හමුදාවේ වර්තමාන ක්‍රියාකරිත්වය පිටුවහලක්. පාරේ වාහන ධාවනය වෙනවා, ඒ යම් කිසි අවශ්‍යතාවයකට යන අය විය හැකියි. ඊට බාධා නැහැ. නමුත් මෙතන ප්‍රශ්නේ කොරෝනා නොවෙයි “බයෝනා” නිකම්ම බයෝනා නෙමෙයි මැතිවරණයට බයෝනා.

  16. mahinda says:

    peoples died for Rs.1000/- ,Their deaths prove the poverty prevailed in the society. Government has stopped the 5000/;. Let people who wish to donate money to go ahead to help poor people

  17. Kamal gu gune says:

    Ekek hari marunoth corona walin anil jasinghe wagakiwa yuthui.

Leave a Comment