මැතිවරණය පැවැත්විය හැකියි කීමෙන් විපක්ෂය කිපේ.. අනිල් ජාසිංහ ඉලක්ක නර දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට සමාජ ජාල කෙරුමන්ට දන්වයි..
May 23, 2020 at 3:23 am | lanka C news
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉලක්ක කර මඩ අවලාද ප්රහාරයන් එල්ල කරන්නැයි විපක්ෂයේ ප්‍රබලයකු විසින් එම පාර්ශවයට හිතවාදී සමාජ ජාල ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට දැනුම්දී තිබේ.
ඒ අනුව ජාසිංහ මහතා ඉලක්ක කරමින් සමාජ ජාලාවල විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.
මැතිවරණය පැවැත්වීමට හැකි තත්වයක් රට තුල පවතින බවටත් මැතිවරණ කොමිසම දින නියම කරන්නේ නම් ඊට අවශ්‍ය නිර්දේශ ලබා දීමට සූදානම් බවටත් ජාසිංහ මහතා විසින් සෞඛ්‍ය බලධාරියා වශයෙන් දැනුම් දී තිබීම මීට හේතුවයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වරයාගේ එම දැනුම් දීම මත අධිකරණයේ පවරා ඇති නඩු සියල්ලටම දැඩි අවාසිදායක තත්ත්වයක් ඇතිවී තිබෙන බව ඔවුන්ගේ මතයයි.
ඉදිරියේදිවත් ඡන්දයක් කරනවිට රටේ ජනතාවට කරදර නොවන විදියට මාධය හරහා කැම්පේන් එක කරපල්ලා.විපක්ෂය මෙතරම් ඡන්ද වලට භය ඇයි?පසුගිය අවුරුදු 5දිම කලේ ඡන්ද කල්දාන එක.හැබැයි කොහොම කරත් ජනතාව ඉස්සරහාට යන්න වෙනවාමයි.කොරෝනා කියලා රටේ වැඩ හැමදාම නවත්තන්න බැහැ.අනෙක ලංකාවේ දින 22 ක සිට සමාජයෙන් රෝගින් වාර්තා වෙලා නැහැ.අපිට දුක මැකෝ ගැනයි.අඩුම තරමේ උන් පසුගිය අවුරුදු 5ම ඡන්ද 2යි තියලා තියෙන්නේ.ඒකෙනුත් පලාත් පාලන ඡන්දය තිව්වේ අවරුදු 2.5ක් පහු වෙලා.පලාත් සභා ඡන්දය පහුවෙලා අවුරුදු 3.5කටත් වැඩියි.ඒත් අදටත් ඡන්දය තියෙන දිනයක් නැහැ.පලාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද ප්‍රථිපලය අදටත් කව්රුවත් දන්නේ නැහැ.අඩුම තරමේ මැකෝවත් දන්නේ නැහැ.අවුරුද 5ට මැකෝ 3 දෙනා ජනතාවගේ බදු මුදල් කොතරම් අරන් ඇද්ද?කිසිම වැඩක් නොකර.
මැතිවරණයට විරුද්ධ වන්නා, ප්‍රජාතන්ත්‍රවාදයේද විරුද්දවාදියෙකි…ප්රජාතන්ත්රවාදයේ විරුද්දවාදියා, සමස්ත මානව ශිෂ්ඨාචාරයේම විරුද්ධවාදියෙකි…
මුන්ට රාජිත හොරා වෙනුවෙන් උත්ගොසන කරන්න පුලුවන්නම්, මිනිස්සුන් ට බස් එකේ තද වෙලා යන්න පුළුවන්වන්නම්, මාළු වෙළද සැලේ එකට ඉදන් මාළු ගන්න පුළුවන්නම්, චන්දේ තියන්න බැරිද.
In this case Dr Jasinghe is totally correct. Anyway, it’s 100 times better to have the election than taking former lot back to power. However, if juditiaryy permits the best thing is to proceed with the HE president and present government. Country will be updated and developed as a byproduct. Former 225 are not required.
මාලිගාවත්තේ පොරකාල මැරුණ, නොමැරුන කිසි කෙනෙකුට කොරෝනා හැදුන් නැහැ. බාර් වල පොරකන උන්ට කොරෝනා හැදුන් නැහැ. පාලනය කරලා තියන තැන් වලින් පිටත කිසිවකුට කොරෝනා හැදිලා නැහැ. බස්නාහිර පළාතේ සියළුම කටයුතු ඉතාමත් හොඳින් පාලනයක් ඇතුව සිද්ධවෙනවා. ඒ සඳහා ජනතාවටත් NIC අංක ක්‍රමය සහ පොලිසිය සහ හමුදාවේ වර්තමාන ක්‍රියාකරිත්වය පිටුවහලක්. පාරේ වාහන ධාවනය වෙනවා, ඒ යම් කිසි අවශ්‍යතාවයකට යන අය විය හැකියි. ඊට බාධා නැහැ. නමුත් මෙතන ප්‍රශ්නේ කොරෝනා නොවෙයි “බයෝනා” නිකම්ම බයෝනා නෙමෙයි මැතිවරණයට බයෝනා.
peoples died for Rs.1000/- ,Their deaths prove the poverty prevailed in the society. Government has stopped the 5000/;. Let people who wish to donate money to go ahead to help poor people
Ekek hari marunoth corona walin anil jasinghe wagakiwa yuthui.