‘මැතිවරණය පැවැත්විය හැකියි.. කිසි ගැටළුවක් නෑ…’- සෞඛ්‍ය බලධාරීන් නිල වාර්තාවක් බාර දෙයි..

May 26, 2020 at 10:40 am | lanka C news
‘මැතිවරණය පැවැත්විය හැකියි.. කිසි ගැටළුවක් නෑ…’- සෞඛ්‍ය බලධාරීන් නිල වාර්තාවක් බාර දෙයි..

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ කිසිදු ගැටළුවක් නැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.

ඒ ආකාරයෙන් මැතිවරණය පැවැත්වීමට කිසිවකු විය යුතු නැති බවද ඇය පවසයි.

මැතිවරණය පවත්වන ආකාරය ගැන මාර්ගෝපදේශ දැනටමත් මැතිවරණ කොමිසමට සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ලබාදී ඇතැයි ද ඇය පැවසුවාය.

නිසි ලෙස සමාජ දුරස්ථ භාවය රැකගනිමින්, මුඛ ආවරණ පැළඳ, විසබීජ නාශක දියර පාවිච්චි කරමින් මැතිවරණ කටයුතුවල යෙදීමෙන් වෛරසය පැතිරීමක් සිදු වෙන්නේ නැතැයිස කියයි ද ඇය කියයි.

කොරෝනා යැයි කියමින් සියල්ල අතපසු කරමින් කාලය කා දැමීමට රටකට නොහැකි බව පැවසූ ඇය පවතින තත්වය යටතේ මැතිවරණය පැවැත්විය හැකි බවට දැනටමත් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවද තවදුරටත් කියා සිටියාය.

31,167 Viewers

20 Comments to “‘මැතිවරණය පැවැත්විය හැකියි.. කිසි ගැටළුවක් නෑ…’- සෞඛ්‍ය බලධාරීන් නිල වාර්තාවක් බාර දෙයි..”

  1. GU NP + GU-VP + TNA + NGO says:

    Aiyo Aiyo Aiyo Aiyo Aiyo Aiyoooooooooooooooooooooo

    Ba ba ba ba babaaaaaaaaaaaaaaaa

    Janatawata leda hadeiiiiiiiiiiiii
    Janatawa ape kale Babala wage Panawage api balagatteeeeeeeeeeeeeeeeeeee

    Menna janatawa maranna hadanawoooooooooooooooooooooooooooooooooo

    GU-MACOWAaaaaaaaaaaaaaaaaaaa

    • හතර හිනා says:

      යකෝ GU np කියලා එකක් දැන් නෑ.GU np හිටපු සමනළ්ලු දැන් පොහොට්ටුවේ වහලා උන් මහරජාගේ නටුව සිඹිමින් පැණි උරනවා.

  2. සිරිසේන 2 says:

    එතකොට 🐘🐅🐪🛎☎️ විපක්ෂයට පාර්ලිමේන්තු යන්නෙ කොහොමද?

  3. Spice says:

    We cannot delay the elections any longer. The government needs an elected Parliament if to function properly. COVID19 is not an excuse. We will have to live with it until completely eradicated. Life has to move on so are elections and other democratic system needs. Every country will follow suit eventually.

  4. Laksiri says:

    වසර 30ක් හතර වටින් බෝම්බ පුපුරණ කොටත් අපේ රටේ චන්ද තිබුණ බව අමතක නොකළ යුතුයි.

    • Pukum says:

      Besides that voters don’t cram up into poling booths. Unlike at bottle shops or getting into busses and trains, voters usually behave better keeping space between them when in queue for voting. Whether COVID or not that is the usual behavior at poling centers. Only the officials need to have protective clothes at poling centers and counting places.

  5. රටේ එකෙක් says:

    මැතිවරණය පැවැත්වීම කියන්නෙ චන්දෙ දාන එකම නෙමෙයි. අපේ ගොන් හරක් දේශපාලුවො සමාජ දුරස්තභාවය තියාගෙන මීටින් තියාවිද. අරක්කු ටිකට කඩේයන ජනතාව බිව්වට පස්සෙ කියන විදියට ඉදීවිද. තේරෙන්නෙ නෑ මේක මිනිස්සු සාධාරණීකරනය කරන්නෙ කොහොමද කියල. චන්දෙ තියන්න ඕන එහෙනම් කිසි නීතියක් නැතුව නිකම්ම. නැත්නම් සියලු නීති ක්‍රියාත්මක වෙයි එක පාර්ශවයකට නැතුව.

  6. Chinthana says:

    If any one intend stop or cancel the election 10 peoples out of 225 should infected Corona virus before 10-05-2020.

  7. රටවැසි says:

    කිතුල් ගහට නැගපු මිනිහට තියෙන භාෂන අයිතිය නැති කොරනවෝ ඕ ඕ ඕ ඕ

  8. Dikman Aiyya says:

    …..haBooo ……Corona walata wada api Chandeta bayai,….please open the backdoor for us to get in to the parliament without elections,…Podi Sapak ganna…Lol

  9. ඊරි යකා says:

    පෑඩ් සජියෝ , පුන්චි අම්මගේ වාහේ දැන් මොකද කියන්නෙ, ඇයි යක්කුනේ ඔච්චර බය

  10. Rata Wenuwen says:

    1. නිසි ලෙස සමාජ දුරස්ථ භාවය රැකගනිමින් ඇඟිල්ලේ තීන්ත ආලේප කරන්නේ කොහොමද ? චන්ද මධ්‍යඨාන වල මේක කරන්න නම් දුෂ්කර ප්‍රදේශ වල චන්ද මධ්‍යස්තාන වල අලුතින් ශාලා හදන්න වෙයි.
    2. මුඛ ආවරණ පැළඳ සිටිමෙන් අනන්‍යතාව තහවුරු කරගන්නේ කෙසේද ? මැරිච්ච ආච්චිගේ සීයාගේ රට ඉන්න යාලුවන්ගේ චන්ද එහෙමත් ගොඩක් වැටෙයි.
    3. විසබීජ නාශක දියර (සැනිටය්සර්) ගන්න dr පබා එයාගේ පවුද්ගලික මුදල් දෙනවා නම් අපේ විරුධතාවක් නැහැ. නැත්නම් එකත් මහජනතාව තමයි ගෙවන්නේ.

    • ටොයිය says:

      රට වෙනුවෙන් ටොයි ලොජික්.රටේ චන්දෙ තියන්න ඕනේ පබාගෙ සල්ලි වලින්.🤣
      බලපන් ඔලුවෙ අං ඇවිල්ලද කියල

  11. Punchi Banda says:

    DURASTHA BAWA THIYAGENA ELIYATA ENNALU.MINISSU AWWATA WELI WELI WESSATA THEMI THEMI MOKATADA CHANDE DANNA YANNA ONA.MEYALA NETHUWA JANAPATHI THUMA CORONA PALANAYA KARE.A WIDIYATAMA RATA PALANAYA KARANNA GOTA SIR.BORUWATA METHIWARANA WALATA MUDAL NASTHI KARANNA EPA.

  12. hitan says:

    Brilliant
    no rallies/no house visiting/no posters/no cutouts/no pelapali/no pandols/no paperadds/no leaflets/no crackers/
    in short, we now know whom to vote and please don’t come after us for our vote.

  13. praba says:

    නියමයි මැඩම්. ඔබ තුමිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සියලු දෙනාටම බුදු සරණයි. මේ රටේ නියම ප්‍රජාත්‍රන්ත්‍රවාදී බව ආරක්ෂා කිරීමට දෙන සහයෝගයට බොහෝම පිං. මේ පසුගිය රජයේ කාලකණ්නි හැතිකරේට අවශ්‍ය වුනේ මැතිවරනය කල් දාන්න. එහෙම අවශ්‍ය නැහැ. මෙවුන් කලේ උන්ගේ රජය තියනකම්ම මැතිවරන නොපැවතවපු එක. එහෙම කරන්න ඉඩ තියන්න එපා. අපේ රට ආරක්ෂා කර දෙන්න මැතිණියනි.

  14. kawinda says:

    okkotama kalin Hoola allala kuduwe daala inna.

  15. සරා says:

    .අපොයි දෙයියනේ මැකෝට පිස්සු බලු රෝග තිබුනට නාන්නම වෙන පාටයි.

Main News