මැතිවරණය පැවැත්වීමට තත්වය සුදුසුයි.. මැතිවරණය ඉක්මනින් පවත්වන්න.. විරුද්ද පෙත්සම් නීති විරෝධීයි..- නීතිපති උපරිමාධිකරණයට කියයි..

May 19, 2020 at 10:00 am | lanka C news
මැතිවරණය පැවැත්වීමට තත්වය සුදුසුයි.. මැතිවරණය ඉක්මනින් පවත්වන්න.. විරුද්ද පෙත්සම් නීති විරෝධීයි..- නීතිපති උපරිමාධිකරණයට කියයි..

ජුනි මස 20 වැනි දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයද ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු කිසිදු අවහිරයකින් හෝ අපහසුවකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාවද කඩිනමින් එය පැවැත්වීමේ අවශ්‍යතාවද පැහැදිලිවම නිර්මාණය වී තිබියදීත්, කරුණු වසන් කරමින් වැරැදි තොරතුරු ගෙනහැර දක්වමින් ශේ‍ර්ෂ්ඨාධිකරණය මඟින් එය නවත්වාලීමට පෙත්සම්කරුවන් ක්‍රියා කරන බැව් පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළ නීතිපතිවරයා පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා 05ක් ඉදිරිපත් කරමින් ඊයේ (18දා) ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ සලකා බැලීමකින් හෝ තොරව මෙම පෙත්සම් ඉවත දමන ලෙසය.

අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය නීතිපති වාචිකය ඉදිරිපත් කරනු ලැබුවාය.

පෙත්සම්කාර වික්ටර් අයිවන් හා පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න යන දෙපාර්ශ්වය වෙනුවෙන්ම පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා ඊයේ පුරා පැය 03කට අධික කාලයක් කරුණු ගෙනහැර දැක්වූ අතර සෙසු පෙත්සම්කාර පාර්ශ්වයන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අද (19දා) පෙරවරු 10.00ට යළි පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය රැස්වීමට නියම විය. පෙත්සමෙහි 05 වැනි වගඋත්තරකාර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිඥ සහන් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතා සමඟ පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද නීතිපති ස්ථාවරය අනුමත කරමින් සුමන්දිරන් මහතාගේ කරුණු දැක්වීම්වලට අවස්ථා කිහිපයකදීම විරෝධතාව පළකර සිටියේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් වූ ජේ‍යෂ්ඨ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් කේ. මලල්ගොඩ යන ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් සැදුම්ලත් පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම් විභාගය සිදු කෙරේ.

මූලික අයිතිවාසිකම් පෙත්සම් අංක 83/2020, 15/2020, 86/2020, 87/2020, 88/2020, 89/2020 හා 115/2020 යන පෙත්සම් පමණක් ඊයේ දිනයේදී කැඳවනු ලැබූ අතර ඉන් අනතුරුව මැදිහත්කාර පෙත්සම් පාර්ශ්ව කැඳවන බව විනිශ්චය මණ්ඩලය ප්‍රකාශ කර සිටියේය.

රජයේ නීතිපතිවරයාගේ වාචකය ඉදිරිපත් කරමින් පහත සඳහන් මූලික විරෝධතාවන් 05ක් අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය විසින් පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ ගෙනහැර දක්වන ලදී.

1) නුසුදුසු අවස්ථාවකදී පෙත්සම් ඉදිරිපත් කර තිබීම, 2) ප්‍රධාන වශයෙන් පෙත්සම් මඟින් ගෙනහැර දක්වනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් වගකිවයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගඋත්තරකරුවකු නොකිරීම හා අඩුම වශයෙන් ඔහු වෙනුවෙන් නීතිපතිවරයාගෙන් වගඋත්තරකරුවකු ලෙස නම්කර නොතිබීම, 3) නීතිමය ප්‍රතිපාදන නොසැලසී තිබියදී අනිසි ආකාරයෙන් පෙත්සම ඉදිරිපත් කිරීම, 4) ඉටුකළ නොහැකි ආකාරයේ සහන අයැද සිටීම හා 5) මහ මැතිවරණ පැවැත්වීම සඳහා මේ වනවිටත් සියලු කටයුතු සිදුකොට තිබෙන අවස්ථාවකදී එය අත්හිටුවන ලෙසට ඉල්ලා සිටීම එම විරෝධතාවන් විය.

මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමට එරෙහිව ගොනුකොට ඇති පෙත්සම් හා මැදිහත්කාර පෙත්සම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ, ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ උදිත ඉගළහේවා ඇතුළු නීතිඥවරු විශාල පිරිසක් ඉදිරිපත්ව සිටියහ.

– mawbima

92,833 Viewers

43 Comments to “මැතිවරණය පැවැත්වීමට තත්වය සුදුසුයි.. මැතිවරණය ඉක්මනින් පවත්වන්න.. විරුද්ද පෙත්සම් නීති විරෝධීයි..- නීතිපති උපරිමාධිකරණයට කියයි..”

  1. Gota says:

    Hora kanna iwasillak na

    • Hudson says:

      Muge moona palapuwamu penawa olmorondek kiyala. otherwise who wants to hold elections when corona cases multiplying day by day and hits 1000 now.

      • Suranimala says:

        මූට 1000 ලොකුවට පෙනිලා. එතකොට Trump කාරයාගේ 90,000 පොඩි ඇති. ඌ රටම අරින්න යන්නේ මැලේරියා බේත් බිබී. මුගේ අසනීපෙටත් සජියත් කියන pecanil ම දෙන්න ඕන මක බැවිලාම යන්න. 🐂🐂🐂

        • Gu VP, NP says:

          american karayonta 90000 simple

          • hasa says:

            සියලු විනිසුරුවන් වගකිව උත්තන් සහ සියලු රට වසින්ගෙන් කෙරෙන කාරුණික ඉල්ලිමය් .මේ රට තව තවත් අගාධයට ඇද නොධාමා..මැතිවරණය පැවැත් වීමට මග පාධා දෙන්න.දැනටමත් 19 නිසා වී ඇති ව්‍යසනය පේනවා නේධ …

        • catseye says:

          Suranimala…….ගොන් කම තිබුනට ප්‍රකාශ කරන්න එපා ……ජනගහනය එක්ක සංසන්දනය කරනකොට අපිට 1000 ලොකු ගාණක් …..ඇමරිකාවට ලක්ෂ 10 ක් උනත් කුඩා ගණනක් …..අයි මේ දන්නවා වාගේ හිතාගෙන මෝඩ දේවල් ලියන්නේ

      • HeshaW says:

        Hudson Gons ඊයෙ සජිත් නායක තුමා කළුතර පෙලපාලි ගිය බව දන්නෙ නැද්ද? දැන් කොරෝනා ඉවරයි

      • Rohan says:

        Hudson, hoole came to the election commission with her daughter, She does not need any more quarantine?, because the corona is no problem anymore?
        YOu supported Hoole’s action and Sajith’s agitation, clear violations of the quarantine rule.
        So why can’t we have elections under medical guidance?
        These UNP JVP supporters keep contradicting themselves.

  2. isuru says:

    Dr. Dillupala .. den meya doctor kenek.

    • AK47 says:

      ජෙප්පො අම්බානක බය වෙච්ච සීන් එකේ ඉන්නේ.

      මුන්ට බාර් පෝලිමේ ඉන්න පුළුවන්.
      සුපර්මාර්කට් පෝලිමේ ඉන්න පුළුවන්.
      5000 පෝලිමේ ඉන්න පුළුවන්.
      චන්ද පෝලිමේ විතරක් ඉන්න බයයි. 🙂

      • T 56 says:

        මුන්ට පුළුවන්බාර් පෝලිමේ ඉන්න. බාර් පෝලිමේ ඉන්න ewun jePPo da

      • සිරා says:

        තප්පුලන ගොනෙක්ගේ හඬට බූරැවෙක්ගේ අනුකූලතාව..අඩු තරමින් කොමන් සෙන්ස් තියෙන එකෙක් නම් තේරෙනවා අවසානයේ හිරේ විලංගුවේ වැටිලයි කෙලවර වෙන්නේ කියාලා.

        • සමන් says:

          කවුද බං හිරේ විලංගුවෙ වැටෙන්නෙ, දේශප්‍රියද, කොටි ෆූල්ද?

      • catseye says:

        ane AK 47………hina yanawa ban passa paththen……..oyaa galapenawa dolar gena newa kathawata …salli achchu gahana kathawata ….chanda pathrika rath karala ayeth daana kathawata……..mru maru………oyata okkoma polin samayi neda …..hi hi hih maru maru

  3. sundari says:

    71 jvp karayoyi 89 jvp karayangeyi wenasak naha. ratata wina katinna idiriyenmayi

  4. Chinthana says:

    Its should recover damages from Sumanthiran…,From Victor Ivon, From Charitha gunawardana . Because they wasted time, Wasted Government property, & Goodwill of Respondence who have been quoted in the petitions.

  5. Kgs basnayake says:

    So sad how unp jvp sumanthiran gang try to steal election rights from people. They are misusing the law of the country. There are numer6expences from government for this court cases. They shall be recovered from these parties.

    • Rasika Harischandra Suriarachchi, Sydeny says:

      Veri gud englis. Ples kole okspard dikshanari. Yu can teech yuvar new verd ‘numer6expences’ to englis peepol.

  6. Asanga says:

    කොරෝනා මර්ධනය වෙලා හැමෝම දැන් වැඩටත් යනවා. ඒ ගොල්ලෝ ගැන මුන්ට කැක්කුමක් නැහැ. ජනතාවගේ පරමාධිපත්‍ය වන චන්දෙ නැතිකරන්නයි මුන්ට අමාරු. තමන් නැවත පාර්ලිමේන්තුවට එන්න බෑ කියා මුන් නොකියා කියනවා. ඒ උන් බලේ සිටි කලේ රට විනාශ කරපු බව ජනතාව දන්නා නිසා. ඒත් ඒක නොතේරෙන මෝඩ ජනතාවත් සුළුවෙන් වුනත් ඉන්නවා. චන්දෙ නොතියන එක ගැන නාගහනන්ද මොකද කියන්නේ? ලඟදි සද්දයක්වත් නැහැ.

  7. සරා says:

    ලෝකයේ සියළු රටවල් දැන් ක්‍රමයෙන් විවෘත කරමින් සාමාන්‍ය තත්වයට පත්වෙමින් තියෙනවා.ඇමරිකාව ඉතාලිය ස්පාඤ්ඤය පවා.අපේ රට තත්වය දැන් හොදටම පාලනය කරලා තියෙන්නේ.පිටපලාවත්වල පාසල් ජුනි 1 පටන් ගන්න යනවා.එතකොට ඡන්දය ජනතාවට කරදරයක් නොවන විදියට පවත්වන්න දැන් වුනත් පුළුවන්.දැන් අනුර කුමාරයා කියනවා ලංකාවේ කොරෝනා බිංදුව වෙලා මදි ලෝකෙත් කොරෝනා බිංදුව වුනාමලු ඡන්දය තියන්න ඔින.මම හිතන්නේ අනුර කුමාරට හා මෝඩ සජිත්ට යථාර්තයට මුහුන දෙන්න වෙනවාමයි.ඒකෙන් පැනලා යන්න බැහැ.

  8. Liyanage says:

    These so called national activists went to court are not really patriotic people. They are not fighting for the country. These UNP JVP TNA collision want to come to parliament again without going to an election as they know they would never win.

  9. Aurora says:

    මේ ලෝකේ තියන බොහෝ රටවල් පාරේ රැස්වීම් තියාගෙන බීගෙන, ගහමරාගෙන මැතිවරණ කරන්නේ නැහැ. ඒ රටවල දියුණු මානසිකත්වයක් තියන මිනිස්සු ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වලින් සහ ගෙදර ලියුම් පෙට්ටියට හෝ දොරට යටින් දමන ප්‍රචාරක පත්‍රිකාවකින් තමයි මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්නේ. මෙහෙ චන්දයක් කියන්නේ පාරක යන්න බැහැ, පාරවල් වහගෙන රැස්වීම්, පෙළපාලි, මල විකාරයක්. හැබැයි මුන් වේදිකාවට නැගල කරන්නේ මඩ ගහන, චරිත ඝාතනය කරන එකයි. කොහොමත් දැන්ම තියා යටිතලේ කටයුතු කරගෙන ගියොත් ජුනි, ජුලි වෙනකොට චන්දෙ තියන්න පුළුවන්. අධිකරණය දිනේ නියමකලොත් ඒක තමයි ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම මෙහෙය. නැතිනම් චන්දෙ කඩාකප්පල් කරන කොමිසමේ කුලී හේවායා චන්දෙ කඩාකප්පල් කරනවා.

    • True Nature says:

      මැ . කෝ චන්දෙ තියයි. චන්දෙ තියන දවසක අපි ගිහින් චන්දෙ ප්‍රකාශ කරන්නම් . වැඩක් නැති රස්තියාදු කාරයෝ කටයි උකයි වහගෙන හිටියනම් තමයි හොඳ.

      • උක්කුං මල්ලී says:

        රස්තියාදු කාරයෝ සෙට්එකක් තමයි අධිකරණය ඉස්සරහට ගිහින්ල ඉල්ලල තියෙන්නෙ ඡන්ද පවත්වන්ඩ එපයි කියල.

  10. 77 UNP says:

    UNP,JVP,NGO,TNA,SJB උන් මෙච්චර චන්දෙට බයනම් මොන මගුලකටද නාම යෝජනා දුන්නේ. මුන් චන්දෙට ගෙනියන්න වෙන්නේ පූසා එහෙම නැතිනම් හිඟන්නා නාවන්න ගෙනියනවා වගෙයි.

    • Alapaluwa says:

      එළකිරි Talk එක.

      • ඊරි යකා says:

        රටත් දැයත් වෙනුවෙන් ජීව්ත දෙන්ට
        මමත් මමත් කියමින් පෙරමුණ යන්ට
        බියැත් තෙනම් බියගුලු ඒ මිනිසුන්ට,
        තවත් ඉඩ දෙමුද මෙහි ජීවත් වෙන්ට

    • තුන්මුල්ලේ කොමඩ් එක says:

      රෙජීම් නන්දෙ මොකද දන්නේ නැහැ වසංගතයක් එන බව දැන දැන ම පාර්ලිමේන්තුව විසුරුවලා දැම්මේ. එතකොට කල්පනා උනේ නැද්ද දන්නේ නැහැ මාස 03 ක් ඇතුලත චන්ද තියා මොන මගුලක් ඇත කොරගන්න බැහැ කියලා. නාම යෝජනා කැඳවන්නේ මැකෝ , එතකොට 77 පොල් බුරුවා තෝ කියන්නේ නාම යෝජනා බාර නොදී බුදියන් ඉන්න කියලද. උඹලා වගේ හරි හමන් රස්සාවක් කරගන්න බැරි උගත් කමක් නැති කුහක හැත්ත හින්ද තමයි මේ රටේ පජාත කාලකන්නි දේශපාලුවෝ සදා රජ කරන්නේ. වහලා වහලා කියලා දන්නේ නැහැ ඌ මැරුණත්.

      • criminal says:

        UNP/JVP/NGO/TNA/SJB උඹත් උන්ගෙන් එකෙක් නැද්ද හා!!!!

        • අනුරගෙ පුංචම්මා says:

          හරියට හරි, ඌ තුන්මුල්ලෙ කොමඩ් එක නෙමේ, අපේ වාහෙගෙ කක්කුස්සි පෝච්චිය.

      • HeshaW says:

        ☎️🔔🐯 🐪 හවුල මේ කොමඩ් කටට රෙනවා විතරයි පියන ඇරියම පලාතම ගඳයි

  11. 2006 deth shaktimath karu says:

    den 77 UNP apith ekkane. eka nisa apinam bhaya nehe

    • BY STANDER says:

      The people have been fully convinced
      from past experience that Victor Ivan has a very good knowledge,perception and ability to predict the winners of an election.

    • HeshaW says:

      77 UNP උබ එක්කද ඉන්නේ උබත් සබ්ජෙක්ට්ස් එකට බැහැලා කොලු සීන් එහෙනම්

  12. Ronnie says:

    Munta chande one rata kanna. Mun bar ariya. Hebeyi palli/pansal wahala. Mokakda munge prathipaththi??? Mu hodatama kade yana ekek.

  13. MODAYA says:

    Anura kumara has already lost one out three. He will loose the rest too in the next election. That is why he is supporting to legalize homosexuals.

  14. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පියාණෝ කෙලෝ ගත්තෙත් පාරට බැහැල. කක්ක මළු ප්‍රහාර කන්න ඕන නම් උඹත් බැහැපං පාරට පුතේ.

    • HeshaW says:

      පානුසික්කු කියපු බෙහෙත අනුව හරක් චූත් කක්ක බෑක් එකට දාන්න. හරකා චූ කරන්නෙ නැත්තන් ටොයි චූ දාන්න. දෙකම එකයි.

  15. catseye says:

    ane mahaththayo konde pira gannako

Leave a Comment

Main News