මැතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසමේ දැඩි මත ගැටුම්.. මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමසාරිස්ට බලය පැවරේ..

November 13, 2018 at 10:00 am | lanka C news
මැතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසමේ දැඩි මත ගැටුම්.. මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමසාරිස්ට බලය පැවරේ..

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැඩි මත ගැටුමක පැටලී සිටින බව වාර්තා වෙයි.

මේ තත්වය මත මැතිවරණයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම මැතිවරණ කොමිසාරිස් ජනරාල් එම්.ඒ.පී.සී. පෙරේරා මහතාට බලය පවරා ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නීතිමය තත්ත්වය ගැන අධිකරණයේ තීන්දුව ලැබෙන තුරු මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධ කටයුතු නතර කළයුතු යයි කොමිසමේ එක් මතයකි.

අධිකරණ තීන්දුව එන තෙක් නොසිට ලැබෙන තීන්දුවකට ගරු කිරීමට යටත්ව මැතිවරණයට අදාල මූලික කටයුතු සිදුකළ යුතු යයි තවත් මතයකි. මැතිවරණය පැවැත්වීම වුවහොත් ඒ සදහා අවශ්‍ය කටයුතු කර ගැනීමට කාලය නොමැතිවීම නිසා මෙම පියවර ගත යුතු බව එම මතයට හේතුවයි.

මේ අතර මැතිවරණය පැවැවීම සදහා මැතිවරණ කොමසාරිස් ජනරාල්ට බලය පැවැරීම ගැන කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා විරෝධය පල කර ඇති අතර ඔහු බලය පැවැරීමේ ලිපියට අත්සන් කිරීමෙන්ද වැලකී ඇත.

191 views

24 Comments to “මැතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසමේ දැඩි මත ගැටුම්.. මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමසාරිස්ට බලය පැවරේ..”

  1. don katugampala says:

    “COMMISION EKA SUVADEENA ” UNATA RANILTA KADE YANA “ODOKKU KUKKOTH” ATHULE INNAVANA,

    • 2015 පාර්ලිමේන්තුවේ පින්බත් කකා සිට 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අත එසවූ බූරු හැත්තට දැන් පෙනෙනවද තොපි කල මෝඩකමේ තරම. සරත් වීරසේකර මහතා හැර අනෙක් සිටි සියල්ලම බූරු හැත්තකි.

      • නයා says:

        100% ක් එකඟයි
        මොලේ කලඳක් ඇති මිනිසෙකුට හිටියේ සරත් වීරසේකර පමණයි .
        අනෙක් උන්ගේ ඔලු ගෙඩි වලට හෙනගහලා තිබිල තියෙන්නේ
        කාලකන්නි හැත්ත.

  2. Sadda says:

    පාර්ලිමේන්තුවේ කොටි ටික ජනාධිපති වරයාට බාධා කරන්නා සේම මැතිවරණ කොමිසමේ ත් එහෙම එකෙක් ඉන්නවා වගේ .

  3. Ajith says:

    මේ අතර මැතිවරණය පැවැවීම සදහා මැතිවරණ කොමසාරිස් ජනරාල්ට බලය පැවැරීම ගැන කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා විරෝධය පල කර ඇති අතර ඔහු බලය පැවැරීමේ ලිපියට අත්සන් කිරීමෙන්ද වැලකී ඇත
    How comes this independent? Who is this Hool? Don’t trust on Independent commissions. Those are not Independent anymore.

  4. Karu says:

    ලූලේ කොහොමත් මහින්ද් රාජපක්ෂ විරෝධියෙක්.

  5. මලිති says:

    රතන්ජිවන් කොටියා වහා පන්නමු

  6. Winsara says:

    oya engineruwo danne mona management da? Dakkane Pissekuta Presidency eka giyata wada ehane yako mongalayekuta sama sabapathi dhoorayak labunama.

  7. Perera says:

    කිසිසේත්ම ජනවාරියේදී මැතිවරණයක් පවත්වන්න අපි ඉඩ දෙන්නේ නෑ.නඩු හබ වලින්ම අපි මැතිවරණය 2020 තෙක් ඇදන් යනවා. රටේ පරිපාලනය අවුලක් නිසා විදෙස් ආයෝජන, ආධාර එන්නේ නෑ. එනිසා 2020 වනවිට රුපියල 400ට යනවා. ඒ සියල්ලන්ගේම වග උත්තරකරු වන්නේ මරා. අන්න එහෙමයි මරා 2020දී උඩින්ම පරදින්නේ

    • Sunil says:

      අද ඩොලරය 176 ත් පැනලා, කෝ මේ ආපු ගමන් ඩොලරය බස්සනවා කියල කෑ ගහපු ආර්ථික ඔස්තාර්ලා ටික දැන් ජනතාව තේරුම් අරන් තියෙන්නෙ රට ජාතිය ගැන කයිවාරු ගහනවා වගේ ඩොලරය ගැනත් කයිවාරු ගැහුවේ මරා බලේ ලබාගන්නකන් විතරයි කියලා

    • බ්ඩ පොත්තපිටකොන්දට ගියත් අපි ගූ ඇම්පි….🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

    • silva says:

      hora perera uba jamparayak maha gaththada adinna

  8. සීගිරි says:

    චමත්කාරජනක ලෙස අප ඉදිරියේ කඩාගන වැටෙන මේ “බටහිර යටත් විජිතයට” මුක්කු ගසා වත්තම් කරගෙන නැවත ඇදගෙන යන්න හදන මේ මුක්කුවන්ව හූ කියා පන්නා දමමු !!!!
    ජනතාවගේ අවශ්‍යතාම තමන් පෙලන පාරම්පරික හොරැන් දූෂිතයන් හා කෙෙරාටිකයන්ගේ මේ රාජ්‍ය පෙරලා ජනතාවගේ රාජ්‍යයක් (People’s Republic of Sri Lanka) පිහිටුවා ගැනීමයි.
    ජනතාවනී එක්වන්න… රට කාලෙන්කාලෙට කොල්ල කෑ සිටුවරැන්වද…රට කාලෙන් කාලෙට ගිණි තැබු ත්‍රස්තවාදීන්වද පලවා හරිමු….උන්ට වඩා අද ජනතාව ශක්තිමත් !!!!

    • කපුටා says:

      ඒ දෙගොල්ලටම වඩා රට කෑවෙ තොපි. චන්දෙ දාපු මිනිසුන්ගෙ අතපය කපලා , ගෙවල් බිඳලා සල්ලි රන් බඩු කොල්ල කාලා මිනි මරලා රටෙ දේපල ගිනිතියලා විලි ලජ්ජ නැතුව ප්‍රජාතන්ත්‍රවාදෙ රකින්න එනවා දැන්. කාලකන්නි.

  9. wipula says:

    swaadina minissu nathi kothanakawath swaadina komisan hadanta puluwanda.
    meka thanikarama pattapal boruwa kiyala mulinma WIMAL. lassanata pehedili kalaa.
    unp majarayo paripaalana marmasthaanawalata daaganta karapu kapati kamak bawa dan kaatah
    penenawa.neda.

  10. මු රත්නජීවන් හූල් නෙවෙයි Fool says:

    රත්නජීවන් හූල් නෙවියි ඩො මු මොට්ටපාලන් Fool. මහබැංකුවේ මහේන්ද්‍රන්ගේ අවතාරය. රට කාලා මූ පනිනනවා. පනින්න දෙන්න එපා මු මහා හොරෙක්.

Main News