මැතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසමේ දැඩි මත ගැටුම්.. මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමසාරිස්ට බලය පැවරේ..
November 13, 2018 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැඩි මත ගැටුමක පැටලී සිටින බව වාර්තා වෙයි.
මේ තත්වය මත මැතිවරණයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම මැතිවරණ කොමිසාරිස් ජනරාල් එම්.ඒ.පී.සී. පෙරේරා මහතාට බලය පවරා ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නීතිමය තත්ත්වය ගැන අධිකරණයේ තීන්දුව ලැබෙන තුරු මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධ කටයුතු නතර කළයුතු යයි කොමිසමේ එක් මතයකි.
අධිකරණ තීන්දුව එන තෙක් නොසිට ලැබෙන තීන්දුවකට ගරු කිරීමට යටත්ව මැතිවරණයට අදාල මූලික කටයුතු සිදුකළ යුතු යයි තවත් මතයකි. මැතිවරණය පැවැත්වීම වුවහොත් ඒ සදහා අවශ්‍ය කටයුතු කර ගැනීමට කාලය නොමැතිවීම නිසා මෙම පියවර ගත යුතු බව එම මතයට හේතුවයි.
මේ අතර මැතිවරණය පැවැවීම සදහා මැතිවරණ කොමසාරිස් ජනරාල්ට බලය පැවැරීම ගැන කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා විරෝධය පල කර ඇති අතර ඔහු බලය පැවැරීමේ ලිපියට අත්සන් කිරීමෙන්ද වැලකී ඇත.
Mottajewan fool is a NGO Agent supported by rambaa. He is a crook spotted by LTTE.
Raw Raw Raw the boat
Hoole is on the boat !
දැන්පෙනෙනවා නේද යහපාලනය කියා රනිල්, අනුර, සම්බන්ධන් නඩේ මේ රට කොතරම් අස්ථාවර කලාද කියා. මුන් 2015 සිට 2018 ඔක්තෝබර් 26 දක්වා ගෙනෙන ලද 19 හොර සංශෝධනය ඇතුළු සියලුම පනත්, ගිවිසුම් ඒ අශුද්ධ අරමුණ ඉටුකරගන්න මිස ජනතාවගේ සුභ සිධිය වෙනුවෙන් නොවේ ගෙනාවේ. 2019 ජනවාරි 05 මහජනතාවගේ අනුමැතිය ගතයුතුයි මුන් 2015 සිට 2018 ඔක්තෝබර් 26 දක්වා ගෙනෙන ලද සියලුම පනත්, ගිවිසුම් අවලංගු කරන්න. එසේ නැතිනම් ජනමත විචාරණයක් තැබිය යුතුය. හුල් කියන්නේ මේ වෙලාවේ මතුවුන එක අවතාරයක් විතරයි. පිළියම ජනතා කැමැත්ත මත අවතාර සුන්නත්ධුලි කිරීමයි.
Who is hool ?????????????… Never herd of him so far…
Must be under cover NGO kakkek……………..
He is not HOOL……….He is bloody FOOL…..
Who is hoole read the article written by senali waduge on hoole past and present.you all can understand the ghost very well
read the article on lanka web written by senali waduge on hoole past and present.we all can understand the ghost very well and why he has got into this commision to block any people’s franchise until they approved 20 th amendment and their constitution.basically he is a federal man.
යකොව් හාමු පත්කල නියෝජිතයා හාමුට කඩේ නොයා මරා ට කඩේ යනවද