මැතිවරණය පැවැත්වීම පරාජය කරවනවා.. පරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- අනුර

April 21, 2020 at 3:00 pm | lanka C news
මැතිවරණය පැවැත්වීම පරාජය කරවනවා.. පරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- අනුර

කොරෝනා ව්‍යාප්තිය අවසන් කිරීමට පෙර මහ මැතිවරණය පැවැත්වීමට රජය විසින් ගෙන යන උත්සාහය ජනතාව අනතුරට පත් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එනිසා එම ප්‍රයත්නය පරාජය කළ යුතු බව එම පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කරන්නේ අර්බුදය කොතරම් බරපතළ වුවද තම බල උවමනාව ඉටු කර ගැනීම සඳහා බවටද ඔහු චෝදනා කළේය.

කොරෝනා වසංගතය සමනය වීමට පෙර මැතිවරණය පැවැත්වීමට ගෙනයන බල ව්‍යාපෘතිය වහාම නතර කළ හොත් නොකළහොත් ජනතාවගේ ජීවිත පිළිබඳ දැඩි අවදානම් තත්වයට පත් වී වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ජවිපෙ නායකයා මීට පෙර මාධ්‍ය හමුවක් කැදවා කියා සිටියේ පවතින තත්වය මත ජනාධිපතිවරයා කල යුත්තේ පැවති පාර්ලිමේන්තුව කැදවීම බවයි.

55,002 Viewers

107 Comments to “මැතිවරණය පැවැත්වීම පරාජය කරවනවා.. පරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- අනුර”

  1. Paba says:

    Pala pala yanna perethaya

    • 😥😥🥵🥵 says:

      ලොවක් හැඬූ කඳුලින් පාස්කු ඉරිදා දුකින් ඉන්නවා…
      මෙයා අදහන ආගම එය උනත් මෙයා බයිලා ගහනවා..!

    • රන්ගොජ says:

      කීයටවත් පරණ පාර්ලිමේන්තුව කැදවන්නේ නෑ කලිසමක් ඇඳගෙන.. කොහොමද යකෝ ඒක කරන්නේ අම්බුඩයක් ගහලා මාස්ක් එකක් දාලා මිසක්

    • Hoo !!! says:

      ඈ බං, තුනෙං පුලුවන්ද ඔය ඔක්කොම කොරන්න🤣🤣🤣

      • H says:

        JVP karayo virus adangu wisa beeja genawith gewal asala danna puluwan. Parliment yanna hithagena. JVP karo dakka thanak gas badala policuiyata call karanna.

  2. Rajith says:

    Ane palayan Pakistan Buruwo yanna Thora one vidihata rata karanna nemei laksha 69 k gotata chande dunne

  3. විදාත says:

    අලුත් පාර්ලිමෙන්තුවේ ඉන්න ලැබෙයිද ෂුවර් නැතිව දඟලන දැඟලිල්ලක් පරණ හුචක්කුව අටවගන්න. කාලකන්නි ජේවීපී හැත්ත

    • වෙරිසොරි says:

      ජනපතිට පිස්සු නෑ ඩෝ තොපේ පෙන්ශන් එක හදලා දෙන්න.ඊට හොඳයි ඒ සල්ලි නැතිබැරි අසරණ අයට බෙදලා දෙනවා.

  4. kawinda says:

    me gorilla mora denne pawathina saamaanya neethiyawath no dena bawa penenawa. date expire wechcha parliament eka newatha kendawanna kaatawath neethimaya prathipaadana nethi bawa mu nodannawa noweine. e wagema janaadhipathi thuma parliament eka newatha kendawanne nethi bawa pehediliwa kiuwa. mun niyama janathaa sewakayo nam tamange jeetha maranaya wetha lan karamin corona virus eka nathara karanna diwa re uthsaaha karana soukya kandaayama saha hakudaawa gena prasansaawa pala karapiya. e wagema corona hadaagena penala inna evunta baarawenna kiyala kiyapiya. ehema mokuth nehe. boruwata thappulanawa. thuh nedakin… hendigewilama palayau…

  5. Bandara says:

    ජවිපෙ නායකයා දිගින් දිගටම උත්සාහ කරන්නේ අර්බුදය කොතරම් බරපතළ වුවද තම බල උවමනාව ඉටු කර ගැනීම සඳහා පරණ පාර්ලිමේන්තුව කැදවීමට.

    • Boo says:

      ඒක හරියන්නේ නෑ. දිගින් දගටම කල්ගියත් ප්රස්නයක් නෑ. පරන හොරැ ටිකනං එපා. මේ යන විදිහ ඊට වඩා හොඳයි.

  6. Rohana says:

    ගස්ගල් පඳුරු අස්සේ පාලං බෝක්කු යට රිංගලා ළමයි හැදුනම සමාජයේ හඳුන්වන්නේ අවජාතකයෝ කියලා
    උන්ට නමක් ගමක් වාසගමක් ජාතියක් ජන්මයක් නෑ
    උං උස්මහත් වුනාට පස්සේ සමාජයට රටට ලෝකෙට වෛර කරනවා.
    අවජාතක කාලකණ්ණි

    • ඒ.කේ. දිසානායක. (පුංචි අම්මගෙ වාහෙ.) says:

      එි ජාතියේ අපට චන්දෙ දෙන 3%ක චන්ජදදායක ජඩගහනයක් ලංකාවෙ ඉන්නව.

    • Rata Wenuwen says:

      ඒ කියන්නේ ලපකුමාර 3% අනුරයත් ඒ වගේ එකෙක්ද, නොදන්නා නිසා අහන්නේ

  7. ajantha says:

    FIRST FIVE VOTERS WILL BE KILLED- STILL WE REMEMBER 88/89.

  8. කුහක ජෙප්පා says:

    නෑ නෑ. කොහෙත්ම ඕනෙ නෑ
    උඹල නිසා කුණුවෙච්ච පරණ පාර්ලිමේන්තුව ඕනෙම නෑ ආයෙ කවම දාකවත්

    • රටපෙරට says:

      පරණ පාර්ලිමේන්තුව කැදවනවට වඩා හොදයි රෙදි නැතිව ගෝල් ෆේස් එකේ ඇවිදින එක.කැදෙව්වොත් ඊලගට වෙන්නේ විස්වාශ භංගයක් ගේන එක.

  9. 8 Fail Pad Sajith says:

    ලැම්බොර්ගිනි, රත්තරන් අස්පයින්, ඩුබායි හොටෙල් රස කතා කියා අප්‍රේල් 21 හලාල් බෝම්බ ගැසූ.. දින 100න් බැන්කු හොරා කා සමනල් මිල සූත්‍ර ටැක්ස් ගැසූ.. ගූගල් බැලූන් ෆ්‍රී වයිපයි පොක්සාවැගන් වලින් කොස් කොල ක්‍රෝටන් කොල කවා කුණු කඳු වලට යට කෙරූ, පාර්ලිමේන්තු බලය රැකගන්න ISIS ටම්බි කඩු වලින් තණකොල කපන නාඩගම් නටන්න ඉඩදුන්, නෝ කැපෑසිටි 8 ෆේල් පෑඩ් සජිත් බූරු පුතානෝ සහ එතුමාගේ අතිජාත රිශාඩ්, හකීම්, මරික්කාර්, හිස්බුල්ල, හලීම්, මුජුබීර් ත්‍රස්තවාදීන් ගේ සහ ISIS ඊබ්‍රේහීම් නනා ගේ අසූචි ලෙවක්න JVP රතු අලින්ගේ ගවපාලනයට අපගේ උත්තමාචාර.. තූ

  10. අනුර says:

    ගෝඨාබය මහත්තට ඇහුණද?
    ඔය කියන්නෙ අනුර.
    පුහ්!

  11. Hure says:

    Hoooooo

  12. Desh says:

    කවදාවත් පාඩමක් ඉගෙන ගන්න එකෙක් නෙවේ. යුද්දෙට බාල්දි අදින්න ගිහින් ආසන 39කට මිනිස්සු උස්සලා තිබ්බ පක්ශේ ආසන 6ට වැටුනා. ඊට පස්සේ යහපාලනේට ජැක් ගහන්න ගිහින් 3%ට වැටුනා. දැන් කොරෝනා මර්ධනයට බාල්දි ඇදලා ආසන 3ට වැටෙන්න මහන්සි වෙනවා.

  13. පුංචි අම්ම says:

    උඹේ පුංචි අම්මද වියදම් දරන්නෙ.

    කොහෙත්ම පරණ කුණුවෙච්ච පාර්ලිමේන්තුව එපා ජනපති තුමනි.

  14. Kumari says:

    ජාතික වියසන කාරී කාරී අර්බුදය කොතරම් බරපතළ වුවද තම බල උවමනාව ඉටු කර ගැනීම සඳහා පරාජිත 3% වත් නියෝජනය නොවන පිරිසක උවමනාව වෙනුවෙන් බහුතර ජනතාවකගේ ප්‍රජාත්‍රන්තවාදී ජන්ද අයිතිය නැති කරන කෙනෙක් නෙමේ මේරටේ අතිගරු ජනාධිපති තුමා .

    ජවිපෙ නායකයා ඔබට පුළුවන් නම් මාධ්‍ය හමුවක් කැදවා කියා සිටින්න පවතින තත්වය මත ජනතාව වෙනුවෙන් පසුගිය දිනවල ඔබ කළ එක දෙයක් .

  15. KP says:

    මට නං පේන්නෙම මැතිවරණය ගැන කතා කරන්නෙ විපක්ෂය. ආන්ඩුව මැතිවරනය ගැන කතා කරනවා නං කතා කරනවා මං දැක්කේ විපක්ෂය කියන ඒවාට උත්තරයක් විදිහට විතරයි. ආන්ඩුව උනන්දුවෙන් කතා කරනවා පේන්නෙ කොරෝනා පාලනය කරන විදි ගැන, සහන දෙන විදි ගැන, වෙන රටවල හිර වෙලා ඉන්න අය ගේන එක ගැන, ජනතාව ලෙඩේ බෝ නෙවෙන්න නං ඉන්න ඕන විදිහ ගැන. විපක්ෂය කොරෝනා ගැන වැදගත් එක වචනයක් කතා කරනවා පේන්න නෑ. කතාකලොත් කතා කරන්නේ ඡන්දෙ ගැන විතරයි….

  16. විජේ says:

    ජුනි 20 දින මැතිවරණය තියන්න තීන්දු කලේ ආන්ඩුව නොව මැතිවරණ කොමිසම බව මෙයා සන්නෙ නැද්ද

  17. Bad says:

    අනේ යකෝ මහා ජනතාවයි චන්දේ දාන්නේ ජනතාවට කොරෝනා හැදුනත් චන්දේ දාන්න යයි තොපිට ඔය තරම් අමාරුවක් තිබුනද පාස්කු ප්‍රහාරයට

  18. wijebahu says:

    Real heroes are people like Sajith, Anura Kumara. Jayawewa.

    • අර්ජුන රනිල් රවී මහේන්දුන්. says:

      ඇයි අර අර්ජුන් මහේන්දුන්.

  19. Rata Wenuwen says:

    අනුර ලපයෝ උඹ කොරෝනා හදාගෙන අයින්වෙයන් බන්.

  20. Parakrama Wijebahu says:

    Mewa dakinakota mage enge maalu natanawa…
    3% unata me balla hithanne uge waligen ballawa natawanna.
    Thu nodakin amana gon thakathiru awalang buuru gon peretha kenahil uuru walaththaya, wasalaya kumbhandaya malayakshaya hiwala ….
    Thuh !!!

  21. Siri says:

    බයවෙයල්ලා…..ලපයා ,game එකට බැහැලා ඉන්නේ..

  22. Kalana says:

    මූ මොකාද? මොකාද මූව ගණන් ගන්නෙ , පිස්සෙක් කොහෙද යන. රටට පිළිලයක්.

    • අනුරගෙ පුන්චි අම්මා says:

      වෙන එකක් තියා මමවත් මූව ගනං ගන්නෙ නැහැ.

      • Rata Wenuwen says:

        3% පාලම් කොක්කු නානා මාදිලියේ කතන්දර වලින් ඩාන්ස් කර කර බලනවා, අන්තිමේදී තුන ඉතිරිවන්නෙත් නැහැ පුන්චි අම්මගේ වාහේ, කොරොනා හදාගන්නේ නැතුව පුන්චි අම්මත් සමග ගෙදරට ගිහින්
        lock down වෙයන් stay safe 3%

  23. LAKWESIYO says:

    Also the people in our motherland would defeat your any attempts to reconvene the defunct,old parliament which has been most legally dissolved according to the provisions of the constitution.

  24. RW says:

    වහෙන් ඔරෝ කියන්නේ හිටුපු අගමැති රනිල් ට බලය දෙන්න කියලනේ . කොරෝනා පරදන්න . පෑඩ් මල්ලි ත් ආවම පාරිලිමන්තුව හරි ශක්ත්මත්

  25. සුමනා අක්කා ( සුද්දි ) says:

    ඔබේසේකරපුර අපි ලෑස්තියි..දෙන්නම් ඕන සපෝර්ට් එකක්..කියන්න. කොරෝනා හදලා 100 උනත් එකපාර බස්සවන්නම්..දිනය දාලා SMS එකක් ගහන්න.

  26. Rojer says:

    Yes do it If they election you get 0.3%. Better revive that dead parliament with JVP UNP SLMC TNA and other gang with Karumasooriya speaker so you can do the old dances with Ranil hamu
    Get lost red elephant #

  27. Agbo says:

    ඡන්දය තියන එක උඹල කොහොමද පරාජය කරන්නෙ 3% උඹල මේ සැරේ no where. ලපයො තරමට ඉදිමියන්. උඹල මේ පාර 1%ක ගන්නෙ නැහැ. මේ සැරේ තොපි ඉතිහාසයේ කුනු බක්කියට.

  28. Anti Corona says:

    මුන්ට වෙලා තියෙන දෙයක් යකෝ..පිස්සු බල්ලො නාවන්ඩ ගෙනියනව වගේනෙ…ඇහුවොත් ප්‍රජාතන්ත්‍රවාදයටත් එහා ගිය සමාජ වාදය…

  29. ඇත්ත යථාර්ය says:

    පැරණි පාර්ලිමේන්තුව කුමටද? කෝටි ගණන් මුදල් නාස්තියක් පමණයි. ඒක කැදවා කෙරෝනාවලට කළ හැකි දෙයක් නැත. මුන් ජන්දයට පණ භයයි. 3%කත් නැති වෙන බව දන්නවා.

  30. Damsev says:

    අනුර මහතා ට අමු කැවිලද ?මැතිවරණය පවත්වන්නේ මැ කො මිස රජය නොවන බව දන්නා කෙනෙකුගෙන් අහල දැන ගන්න .මැතිවරණයට අදාළ ගනුදෙනුවක් ඇත්නම් මැ කො සමග විසදා ගන්න .

  31. kkuruwita says:

    අනේ නිකං පලයං බං යන්න !! උඹලා පස්සෙ එන මීහරක් පැටව් ටිකක් නං ඕවට රැවටෙයි. අනික ඇඟිල්ලේ තරම දැනගෙන වැඩකරපං.

  32. dev says:

    6n 1k wath nathi wei kiyala bayai neda

    eta wada duka athi unp ekata adu wena ekata

    gathin JVP hithin UNP

  33. imalk says:

    අම්මෝ ගොඩ කාලෙකින් කාලෙකින් රනිල් හාමුට සපෝර්ට් එක්ක දෙන්න විදිහක් නැතිව හිටියේ…….

  34. Sun says:

    Parliament was dissolved and we cannot call them back without an election. Those fellows have gone and there is no clue to call them back. People are just talking without knowing the legal side of the constitution well and no point of giving publicity for such low quality talks.

  35. OBSERVER says:

    The people’s opinion has changed as evidently shown in the last elections. The people never ever wish to see that harmful joint organisation ( as far as the country’s sovereignty and National interests are concerned) which consists of U.N .P, T.N.A, Muslim congress, Rishard’s party ,J.V.P.etc., to dictate the terms against the wishes of the majority people in our country.

  36. 77 UNP says:

    මෝඩ හරකා, තමුන් කරන්නේ මොකක්ද කියල නොදන්න, ඒ කරනදේ ප්‍රතික්‍රියාව නොතේරෙන මොට්ටයෙක්. දේශපාලනය කියන්නේ ඔහොම එකක්නම් අද මේ රටේ ජනාධිපති උඹම තමයි. නමුත් ඒක සම්පුර්ණයෙන් වෙනස්, කණගාටු හිතෙන්නේ මේ වගේ බූරුවන්ට චන්දෙ දෙන උන් ගැන. මේ ගොනා අවලංගු කරන්න හිතන්නේ මේ රටේ මිනිස්සුන්ට තියන අයිතියක්.

  37. Heman says:

    Jsnatha kamaththa nathiwa kisiwak kala nohaki bawa me yodayata therennadda?.kisi ke ek kamathi na parlimenthuwa nawatha kandawanawata.

  38. Mooo says:

    එනු සටනට මැරෙනා හැටි මම පෙන්වමි.. හු..හු..

  39. RAYMOND says:

    ජවිපෙ කවදත් පාර්ලිමේන්තු ක්‍රමය ට කැමති නෑ
    71 කැරැල්ල
    88 ජවිපෙ කලබල
    පාර්ලිමේන්තු වට බෝම්බ ගැහිම්

  40. Local Robin hood කැටය හොල්ලයි… පරලු පාන් කාලා වර සීනුවෝ

  41. නිමල් says:

    මුන් කොහොමත් රටක් දියුණු වෙනවට කැමැති එවුන් නෙමෙයි. මුන් කාලකණ්නි හැත්තක්.

  42. Suranga says:

    This man is not good. He is not a genuine man. I think he tries to damage sri lanka economy

  43. Rohan says:

    Ade makita thama kiyannawenne

  44. Pure SL says:

    You fool shut your bloody mouth. You have forgotten how many people murdered in 1988-89 JVP riots. Now you are crying “Kimbul Kadulu” for general public. Let what ever precaustion taken by current government accepting by people in Sri Lanka except UNP, JVP and racist muslim parties. Wait and see patiently till this epedemic gets over.

  45. සිංහල බන්ඩා says:

    දැන් දැන් ආසාදිතයින් අති බහුතරය හමුවෙන්නෙ නිරෝධායන මධ්‍යස්තාන වලින් පමනය්. රටේ බොහෝ දිස්ත්‍රික්ක වලින් කොරෝනාවන් යමුවෙන්නෙ නැහැ. ඒ කියන්නෙ කොවිඩ්-19 පාලනය වෙලා. විශ්වවිද්‍යාල පටන් ගන්නවා. රජයේ කාර්යාල පටන් ගන්නවා. බිස්නස් ෆැක්ටරි පටන් ගන්නවා. මැකොසට චන්ද තියන්න වෙලා. ඒත් 3% ⁣අනුරදාස කියනවා පරන පාර්ලිමේන්තුව කැඳවන්නලු.
    චන්දෙ තිබ්බොත් ජනතාව මැරෙය්ලු. මට 87/88 ඡන්දෙ දමපු උන් මරපු ජවිපෙ භීෂණය මතක් වෙනවා.

  46. GU-VP PUNCHI AMMA says:

    Puluwan deyak kiyapiya wexa ballla, You baldy POLITICAL PROSTITUTE.

    AIP GU-VP AWAJATAKA BALLO, GU-VP API “TRAITORS OF MOTHERLAND”

    Tuhuuuuuuuuuuuuu nodakin, Nodakinnnnnnnn

  47. lal milano says:

    Rathu Ali Patawtika Meda Sada Gedara. Aho Dukaki Malima Yanthare Parissan Karaganilla,Nathinam Uthura Dakuna Maruwei.

  48. Banda says:

    And yanawayanna Anduwa newy manussayo dinaya dunne maco dunne katathiyanapaliya kiyawanna epa.

  49. Saku says:

    අහො ලපයා නොදුටු මොක් පුර

  50. විමුක්ති says:

    රතු අලි පැටියාට අබ සරණයි ..!

  51. can we change you says:

    Anura.. I dont know whether you ever said we do it or we should try. Instead you are a pessimist and try to stop everything you can. It is time for you to leave the politics.

  52. sara says:

    Me para jeppata kapila penna dagalanna wenna athi. Hriyata ahapan nawetha parliment eka kadawanne na accordint to our president

  53. sara says:

    Me para jeppata kapila penna dagalanna wenna athi. Hriyata ahapan nawetha parliment eka kadawanne na according to our president

  54. RAYMOND says:

    නිකං දගලන්න ඕනැ නෑ තව පාරක් චන්දය කල් දාන්න පුළුවන්

  55. Mabola Milton says:

    JVP idea is that mess up whole country by promoting moribund last Parliment,why could reconvene that Parliment ? It proposed idea was covered up 21/4 Islam Terrorist attacked and justifie all corruption done by UNP regime ?
    Last Parliment was more unwanted and anti-People chamber ever had since 1948.
    JVP was main partner of UNP rule of “Good governance” against Sovereignty of that Parliment.

  56. Kadiya says:

    ඔවු ඔවු කොහොමද ගොනෝ විසුරුවල ඇරපු පාර්ලිමේන්තුවක් ආපහු කැඳවන්නේ? යම් විධියකින් ජුනි මාසේ අලුත් පාර්ලිමේන්තුවක් තෝරාපත්කර ගන්න බැරිවුනොත් සිද්දවෙන්නේ පාර්ලිමේන්තුවක් නැති ආණ්ඩුවක් එතැන් සිට ක්‍රියාත්මක වීමයි. ඒකට ලැබෙන සුජාතභාවය තීරණය වන්නේ ඒ ආණ්ඩුව වැඩකරණ විධිය අනුවයි. ජනතාව ඒ වැඩ පිළිවෙලට කමතිවුනොත් ආපහු ආණ්ඩුවට හිතෙනකම් චන්ද නැහැ. මෝඩ කමට උත්සාහ කරපල්ලා පාර්ලිමේන්තුවක් නැති ආණ්ඩුවක් ලබාගන්න. මොට්ටයා මතක්කර ගනින් මීට මාස 5 කට කලින් ජනාධිපතිතුමා ලබාගත්ත ලක්‍ෂ 69 තවමත් ආණ්ඩුවට නැතිවෙන්න හේතුවක් තවමත් නැති බව.

  57. Mabola Milton says:

    JVP idea is that mess up whole country by promoting moribund last Parliment,why could reconvene that Parliment ? It proposed idea was covered up 21/4 Islam Terrorist attacked and justifie all corruption done by UNP regime ?
    Last Parliment was more unwanted and anti-People chamber ever had since 1948.
    JVP was main partner of UNP rule of “Good governance” against Sovereignty of that Parliment.
    The JVP is OLDEST TERRORIST POLITICAL in South since 1965 May. How can we trust such party will fight for RIGHT to Vote of People of island?They trust on gun point >
    Pospanost of election is new political trick of New form Terrorism by JVP +UNP +TNA+MC??? @

  58. chandana says:

    covid 19. යනු ස්වාභාවික විපතක් වන හෙයින්. රටේ වයවස්ථාවට කිසිදු බලයක් නොමැත.covid 19 pandamic පාලනය වු පසු මැතිවරනයට අවස්ථාව ලැබෙනු අැත.

    • ඩිංගිරි says:

      කවදා තිබ්බත් බොලට දිනන්නම බැරි බව බොලම දන්න බව රටම දන්නවා. කාල කන්නි හැත්ත.

  59. chandana says:

    රජය යනු රටේ මහජනතාව මිස 225 නොවේ.

  60. විජේපාල says:

    බල්ලොත් එක්ක නිදාගන්න බලු මැක්කෝ මුනේ එල්ලගෙන ඉන්න මේ %3 බල්ලා බුරන සද්දේ ගනන්ගන්නේ ඌ එක්ක ලගින අනික් බල්ලෝ විතරමයී.

  61. Sahan says:

    Mode hareko kawada chande thibbath thopo athugavila yanawa booru set eke

  62. කොහොම හරි රනිල්මාමයි සජිත් පුතානෝවයි ගෙන එන්න තමා මෙයාගේ උත්සාහය විසිරවපු එකක් කොහොමද යලි කැඳවන්නේ මීහරකා තිබුන 3% ත් 0 වට බස්සගන්න තමයි දඟලන්නේ සතුටුයි ????

  63. ලියොන් says:

    අනුර කුමාර කියන කතාව හරි. මැතිවරණයක් තිබ්බේ නැති වුණාට ්‍රශ්නයක් නැහැ. කලයුතු කාලෝචිත ම ක්‍රියාව වෙන්න හමුදා ආණ්ඩුවක් පිහිටවලා තියෙන කුණු සේරම (ජරාජීර්ණ ජීර්ණ දේශපාලුවන් ඇතුළුව) සුද්ද පවිත්‍ර කරලා ඊට පසුව මැතිවර්ණයක් තියෙන එක.

  64. ලියොන් says:

    කාගෙහරි බලපෑමකට පරණ පාර්ලිමේන්තුව යළිත් ස්ථාපිත කෙරුවොත් සිද්ධවෙන්නේ මුළු ලංකාවම එකම මළගෙයක් වෙන එක.

  65. Puncha says:

    Ane peretha ballo thota corona hadila palayan.
    Rata kapu JVP para ballo. Ape ne hithaWath ayath 88_ 89 di maradapu sakkili balu parayo.

    Kata wAhagena hitapan nethnam JVp parayonta kawanna on guu. Moosala haththa.

  66. Dikman Aiyya says:

    …meee Nila Massa,….is just talking to his 3% kaaanu masso,…nothing serious ….above comments say lot about there coming election results….Lol

  67. ගැමුණු says:

    මොකද තොපිට දුශකරද දැන් කිසිම වරප්‍රසාද, ගරු හරු, පිං පඩි, වාහන වියදම්, පෙට්‍රල්, දුර කතන වයදම්, පගා ගැහිලි, මහ ජනතාවට තරවටු කිරිම, කැන්ටිමෙ රු. 300 සඅපිරි කැම නැ ති වාමද? දැන් කාල වර කාව්වගඅ අප වගේ.

  68. Saradiel says:

    පුංචි අම්මා බැදපු නරුමයෝ අපිට එපා ආගමක් නැති වසලයෝ

  69. Rathana says:

    ජනාධිපති මැතිවරණය පවත්වන්න හදන්නේ බලපෙරෙතකමටනම් බොල අනුරයෝ තොපි වගේ කාලකන්නි එපා කියන්නේ මොන පෙරේතකමකටද අම්මා එක්ක නිදිවදින්නද

  70. bombili says:

    The little red elephant – forget about 3%, at least try to protect your 3 din-dongs

  71. සම්ත් says:

    3% කියන්නේ ප්‍රතික්සේපිතයි

    කියන එකවත් තේරුංගන්න බැරිනං කතා කරල වැඩක් නැහැ

  72. Kgs basnayake says:

    Me hala gembata thiyena thana comments walin Penawa.
    Jvp iwarai jaya wewa akd ta

  73. Puthalam Banda says:

    Mr 3% . No seats in new Parliament. Your guys killed many people in 1989 and your guys taken all our ID card . Keep your mouth shut stupid Idiot. Go to Ireland with Punchi Amma.

  74. Ape Eka says:

    අනේ මන්ද මට නම් ඇහුනෙ බල්ලෙක් බව්…බව්…බව්..ගානව විතරයි.

    හැබැයි රට සල්ලි වලින් පෝෂණය වෙන හින්දද කොහෙද සද්දෙ නම් ටිකක් ගාම්භීරයි වගේ.

    ඒත් ඉතිං සද්දෙ විතරමනෙ..බුරන බල්ලො හපා නොකයි කියනව වගේ…
    මුන් දන්නෙත් අනුන්ගෙ වැඩවලට බුරන්න විතරමයි…..

  75. siri says:

    umbe punchiamma palla thota puluwanida gon booruwo mathiwaranaya nawaththanna,3 berganin hiyen allagena.

  76. නිමල් says:

    මූට පව් …හැමදාම ඉතින් negative talk. කවදවත් කිසිම දෙයක් සුබ වාදීව බලන්න බැරි පොරක්..මූ ගැන ඇත්තටම දුකයි

  77. 77 UNP says:

    එක්වරක් JVP කාරයෝ සටන්පථයක් ගෙනාවා චන්දෙ දාන මුල් තුන්දෙනා මරණවා, ඇඟිලි කපනවා කියලා. මෝඩ හරකා 1989 වෙනකොට ලංකාවේ තිබුනේ ප්‍රහාරක බලඇණි 1 හෝ 2 තිබුණ යුද හමුදාවක්. නමුත් අද තත්වය බොහොම වෙනස්. වැදගත්ම සාධකය අද මේ රටේ මිනිස්සුන්ගේ මහාම පිළිකුලට භාජනය වුන පක්ෂේ තමයි JVP. මොන නමින් ආවත් අපත සෙට් එක දැකපු ගමන් ජනතාව දන්නවා ඇතුලේ ඉන්න සතා කව්ද කියල.

  78. දියරකුස් says:

    කිසිදු ශිශ්ට සමාජයක් විසින් අනුමත නොකරන,ාහින්සක අම්මා තාත්තාගේ කට දැලි පිහියෙන් පලා කිරි බොන ලදරුවන් පොලවේ ගසමින් මරා,රත්තරන් බඩු පමනක් නොව බත් මුට්ටිය,හැදුනුම්පත් හොරකම් කරමින්,දුම්‍ රිය හා බස් රත ගිනිතබමින්,තේ කම්හල් වතු ගිනි තබමින් ජනතා විමුක්ති පෙරමුන කල පාපතර ක්‍රියා 1988න් පසු ඉපදුනු නොදන්නා තරුනයින් හට දැනගැනීමට මෙහි සදහන් කරමි.

  79. Gs says:

    Amata punching Amata Humana Amata…huuuiuu

  80. සමන්ත says:

    3% කින් මැතිවරණයක් පරාජය කරන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද? මැතිවරණ එපා නම් පරණ පාර්ලිමේන්තුවත් එපා. මේ රටේ බහුතරයක් පරණ පාර්ලිමේන්තු ප්‍රතික්ෂේප කලා ඒක අමතක කරන්න එපා. අකුදි රටේ ලෝකයා හිනස්සන්නේ නැතිව ටිකක් ඉන්නවාද? මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කලාට පසුව නැවත පරණ පාර්ලිමේන්තු ගැන තියෙන හීනය අත් හරින්න. මහින්දට ඕනේ වුනේ ඡන්දය තියන්න නෙමේ මැයි 2 වැනි දිනට පෙර ඡන්දය තියෙන දවස ගැසට් කරන්න විතරයි. මොකද මැයි 2 ට කලින් එය ප්‍රකාශ නොකර සිටියොත් නිකම්ම පරන පාර්ලිමේන්තුව බලාත්මක වෙනවා. දැන් නින්දෙන් නැගිටින්න

  81. R Hewage says:

    Mama hithanne 3% kata kaale kana ekath aparaade !!

  82. Gini says:

    Don’t forget the past and the policy of your party. You can’t fool people anymore. So get lost.

  83. නමනවතී says:

    කාලකන්නි ජෙප්පන්ට විලිලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ කියන එක මුගෙ මේ ගොන් කතාවෙන් ම ඔප්පු වෙනව. කාලකන්නි මිනීමරැ හැතිකරේ.

  84. Mppgwz says:

    Sakkili Ballo

  85. sarathi says:

    අනේ බිජ්ජෝ තොපි මොනවා කරන්නද ? තොපේ පාර්ලිමේන්තුව කන්නද ?. අර පාස්කු ප්‍රහාරය උනෙත් තොපි හිටපු ඔය මගුල් පාර්ලිමේන්තුව තිබුණු කාලෙදිම කියල තොපිට අමතක උනාට අපිට හොඳට මතකයි. තොපි 71 කොල්ලෝ මරාගෙන කැවා. සිස්සු විප්ලවයක් කරලා. 89 යකෝ තොපේ සහාසික වැඩ නිසා, කැම්පස් වහලා අවුරුදු 4ක් ගෙදර හිටිය. තොපේ සියලු දෙනාගේ පෙර වැරදි ගැන හොයල බැලුවොත් තොපේ ගොඩක් දෙනෙක් මේ වෙලාවේ ඉන්න ඔනෑ වැලිකඩ.

    අපේ රටේ කරුමේ තමයි යකෝ තොපේ බහුබූත වැඩ. කොහොම උනත් උඹලට එච්චර අයුෂ නැහැ .

  86. sena says:

    පොඩි දරුවො තරහවුනාම මේවාගෙ කථා කියලා හුරතල් වෙන්න හදනවා

    මේයලා දැන් එවාගෙ

  87. Kgs basnayake says:

    Moooooosalayaaaaaaa

  88. පුංචි අම්මගේ මිනිහෝ අම්මට සුනඛයෝ වටවේවි....3% ටත් කෙලවා ගන්නවා. says:

    පුංචි අම්මගේ මිනිහෝ අම්මට සුනඛයෝ වටවේවි….3% ටත් කෙලවා ගන්නවා.