මැතිවරණය පැවැත්වීම ප්රජාතන්ත්ර විරෝධීයි..- එජාපය තව දුරටත් විරෝධතා..
November 10, 2018 at 6:24 am | lanka C news
ජනාධිපතිවරයා විසින් පාර්ලිම්න්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් කැදවීමට දැඩි විරෝධය පල කරන බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනතාවගේ අයිතිය ප්රජාතන්ත්රවාදය සොරකම් කළ බව එජාප නිල ට්විටර් ගිණුමේ දැක්වෙයි.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්දයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමගින් විශේෂ සාකච්චාවක්ද ඊයේ රාත්‍රියේම පවත්වා ඇත.
දින ගණනාවක් තිස්සේ අරලිය ගහ මන්දිය බලහත්කාරයෙන් අල්ලාගෙන එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියේ රනිල් අගමැති කර පැරණි තත්වයටම පාර්ලිමේන්තුව පිහිටුවන ලෙසයි.
මැතිවරණය ප්රජාතන්ත්ර විරෝධියි කියන එකෙකුටවත් චන්දය නොදෙන්න ජනතාව වගබලා ගන්න ඕනා..කව්රුහරි එහෙම කියනවනම් ඌ පිස්සෙක්. පිස්සන්ව පාර්ලිමේන්තු යවන්න හොඳ නෑ…
Ammata Siri…. marikkar ge pension ekatath kelawela.
MOKADA BAYA MAHAJANA CHANDAYAKATA ???????????????
Maha Janayata bayada muhuna denna ?