මැතිවරණ අපේක්‍ෂකයන්ට විශේෂ නීති මාලාවක් නිකුත් කෙරේ.. ගැසට් නිවේදනය මෙන්න..

June 5, 2020 at 12:40 pm | lanka C news
මැතිවරණ අපේක්‍ෂකයන්ට විශේෂ නීති මාලාවක් නිකුත් කෙරේ.. ගැසට් නිවේදනය මෙන්න..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් සදහා අනුගමනය කල යුතු ආචාර ධර්ම හා මාධ්‍ය උපමාන මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මැතිවරණ කොමිසන් සභාව විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ බව නිවේදනය කර තිබේ.

හැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දින දක්වාම මේවා ක්‍රියාත්මක වෙයි.

අදාල ගැසට් නිවේදනය මෙහි දැක්වෙයි.

23,580 Viewers

4 Comments to “මැතිවරණ අපේක්‍ෂකයන්ට විශේෂ නීති මාලාවක් නිකුත් කෙරේ.. ගැසට් නිවේදනය මෙන්න..”

  1. 77 UNP says:

    UNP සහ JVP කාරයෝ කියාවි ඔය විශේෂ නීතිවලට අනුව කරන චන්දෙ නිදහස් සහ සාධාරණ චන්දයක් නෙවේ කියල. කොහොමත් පරදින එකේ පැරදුනාට පස්සෙත් කියාවි ඔය විශේෂ නීති නිසා තමයි පැරදුණේ කියල. එහෙම නැතිව මිනිස්සු ලපයගේ වාචාලකමට තියන පිළිකුල නිසා JVP යට චන්දෙ දුන්නේ නැහැ කියලනම් JVP කාරයෝ කොහොමවත් කියන එකක් නැහැ.

    • මැකෝ ගේ පුක ලබුකරටිය says:

      සම බිමේ සටනක් නොතිබ්බොත් මොන නීති මාලාව තිබ්බත් ඔක්කොම නැවතත් ලා තත්ත්වය සාධාරණ වෙනකම් ආයෙත් ඡන්දෙ කල් දානවා. මම තමයි දැන් මෙතන සර්වබලධාරි දෙවියා.

  2. Ranjan says:

    Boru Epa. 3% madida anduwak pihituwanna. Pissu.

  3. nadi says:

    මේවා මැකෝ දාගෙන ඊටපස්සේ 2015 වාගේ මහා රෑ චන්දේ ප්‍රථිපල නොකිය තාම ගනිනවා කිය කිය හොරචන්ද දායි මැකොව දැන් විශ්වාස කරන්න ඒපා මොකද මැකෝ සහා හුල් කියන්නේ ජාතිවදී මිනිස්සු මැකෝ බෞද්ධ කම පෙන්නම් කරන්නේ රගපෑමක් ඒනිසා මේ චන්දේ ගැන හොයන්න බලන්න අනිවාරේන් බුද්ධිමතුන් පත්කරන්න ඕනේ චන්ද මද්‍යස්ථාන ආරක්ෂාව ගැන විශේසෙන් හොයන්න ඕනේ මේවාට කොහොමද වෙන්නේ බලන්න මිනිස්සු හරි හමුදාවෙන් හරි දාන්න වෙයි