මැතිවරණ ඇලජික් ආණ්ඩුවට අධිකරණයෙන් මැතිවරණක් දෙයි.. මහින්දට වාසිම ඇල්පිටියේ මැතිවරණය ඔක්තොම්බර් 05 අනිවාර්යයි..

August 31, 2019 at 11:20 am | lanka C news
මැතිවරණ ඇලජික් ආණ්ඩුවට අධිකරණයෙන් මැතිවරණක් දෙයි.. මහින්දට වාසිම ඇල්පිටියේ මැතිවරණය ඔක්තොම්බර් 05 අනිවාර්යයි..

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වහා පවත්වන ලෙස ඊයේ දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිෂමට නියෝග කර ඇත.

ඌව ආණ්ඩුකාර මෛත‍්‍රි ගුණරත්නගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණ විසින් එම ප‍්‍රාදේශීය සභාවට නාම යෝජනා ඉදිරිපත් කර තිබූ නිම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්‍ෂෙප වීම හේතුවෙන් එම පක්‍ෂය විසින් අධිකරණයේ නඩු පවරනු ලැබීය.

පෙත්සම්කාර පක්‍ෂය විසින් මැතිවරණයට ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රය පිලිගන්නා ලෙසද නියෝග කර ඇත.

මේ අතර වාර්තා වන්නේ මෙම මැතිවරණය ඔක්තොම්බර මුල් සතියේදී පැවැත්වෙනු ඇති බවයි.

සෙනසුරාදා දිනයක් වන ඔක්තොම්බර් 05 වැනිදා බොහෝ දුරට එම මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.

ජනාධිපතිවරණයක් ආසන්නයේ පැවැත්වීමට නියමිතව ඇති මෙම මැතිවරණය රටේම ඉහල අවධානයක් යොමු වනු ඇති අතර එහි ප‍්‍රතිඵලයද ජනාධිපතිවරණයට ඉතා බලපෑම් සහගත වනු ඇත.

49 views

9 Comments to “මැතිවරණ ඇලජික් ආණ්ඩුවට අධිකරණයෙන් මැතිවරණක් දෙයි.. මහින්දට වාසිම ඇල්පිටියේ මැතිවරණය ඔක්තොම්බර් 05 අනිවාර්යයි..”

  1. Manel says:

    It seems that Election Commissioner was wrong to reject this nomination list. Aren’t there any penalties for his rejection? He must be accountable for this.

  2. RAYMOND says:

    ඕක ඇපිල් කරල කල් දාන්න බැරිද

  3. ajith says:

    But, when the election is in a very small area, existing government can do good propaganda by pumping more and more money. It will affect to the result finally.

  4. Bold Citizen says:

    In 2015 parliamentary election the “UPFA” won getting 34,275 votes.. Second place UNP got 26,559 votes.. According to the latest trend of local politics the camp of the “newest star in town” who is none other than Sajith will have an edge over others specially due to the fact that the conflict between SLFP and SLPP will result in them contesting separately..

  5. 77 UNP says:

    අනේ තිරුපති දෙවියනේ, UNP, SLFP අපට වෙන මේ මහා විනාශයෙන් අපව බේරාදුන මැනවි. මේ චන්දෙ තිබ්බොත් අපේ අමුඩත් ගැලවී යනු ඇත. ඔබවහන්සේගේ මහා බල පරාක්‍රමය මැතිවරණ කොමිසම මත ක්‍රියාත්මක කර ඇල්පිටිය ප්‍රාදේශීය සභා චන්දෙ ජනාධිපතිවරනෙට පසු පැවැත්වීමට සැලසුව මැනවි. ඔබගේ භක්තිමත් දාසයාගේ මේ ඉල්ලීම ඉටුකර දුනමැනවි.

  6. Samuel says:

    බෙලා ගන්න මගේ පෙර දැක්ම – පොහොටිටුව -70%ක් ගන්නවා. එජාපෙ 20% යි , අනිත් 10% සෙසු පක්ස වලට. මමමත් මගේ මිතුරනුත් සිටින ප්රදේශය ගැන මම හොදින්ම දන්නවා.

  7. Rupa says:

    මැතිවරන වලට බයේ ඒවා කල් දමමින් කල් මරපු මෙි ආන්ඩුව දැන් බිත්තියට හේත්තු උනා. එන්න ජනමතය බලමු.

  8. Kadiya says:

    අනේ අපේ පස්ස පැත්තේ පොල්මුඩ්ඩක් ගහන්න කව්රුත් නැත්දෝ. තියන චන්ද ටිකත් ගැලවිලම යනවෝ.

  9. Robinhood says:

    ඉදිරියට jvp unp මඩ කරියන්ගෙ comment,

    1. ගෝටට දෙන්න හිටියෙ වටේ උන් නිසා දෙන්නේ නෑ

    2. එකෙක්ටවත් දීලා වැඩක් නෑ

    3. අරක නිසා කලකිරුන මේක නිසා කල කිරැන ඒක නිසා දෙන්නේ නෑ

    ඈ බොල මෝඩ රිලවුනේ උබල හිතුවද රටේ අනික් මිනිස්සුත් තොපි වගෙ හරක් කියල