මැතිවරණ එපා කියා උසාවි ගියත් අමාරුවේ.. නොගියත් අමාරුවේ.. UNP-TNA-JVP තුන් බෑ ජටිලයෝ මාරක දේශපාලන උගුලක හිරවේ..
November 11, 2018 at 12:40 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ටාධිකරණය හමුවට යාමට එක්සත් ජාතික පක්ෂය, දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලද එය ඉදිරි මැතිවරණය සදහා දැඩි අවාසිදායක ලෙස බලපෑමේ අනතුරක් ඇති බව එම පක්ෂවල නියෝජිතයන්ම පෙන්වා දී ඇත.
ජනාධිපතිවරයාගේ තීන්දුව ශ්‍රේෂ්ටාධිකරණය විසින් අනුමත කලහොත් තම මැතිවරණය ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය අතරමැදදි බිද වැටීමෙන් මැතිවරණය ඉදිරියට ගෙන යාම ගැටළුකාරී වනු ඇතැයිද ඔවුන් සාකච්චා වෙමින් ඇත.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට නොගොසින් බැරි තත්වයක්ද උද්ගතව ඇත්තේ අධිකරණයට යන බව දැන් කිහිප අවස්ථාවකදීම පවසා ඇති හෙයිනි.
දැනටමත් මහජන නියෝජිතයන් මෙන්ම ඉදිරිපෙල ක්‍රියාකාරීන්ද අධිකරණයට යාම ගැන ප්‍රශ්න කරමින් සිටිති.
ඔවුන් මෙම ගැටළුවට මුහුද දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම සම්බන්දයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමක් ප්රතික්ෂෙප වී ඇති තත්වයක් තුලයි.
ශ්‍රී ලංකික ගෝලීය සංසදය
https://www.youtube.com/watch?v=smMoU9BLHOw
Happy….
Ammo
Gamana sultan para..
Saneepe bauva…
රතු අලියා ගොන් අලියා දැන් කෙතේ අලිනවා වගේ. ..ගහපියව් මුන්ට රට කනවට. හය දෙනාගේ පුක් අලියා..
මුළු දිවයිනේම සමස්ත ආසන සංඛ්‍යාවෙන් 10% කට වඩා අඩුවෙන් යම් පක්ෂයක් විසින් දිනා ඇත්තේ නම්, එම ආසන ගණන නොසළකා හැරීමට නිති පැනවීමෙන් මේ වගේ තුප්පහි දේශපාලන පක්ෂ දිවයිනෙන් අතු ගා දැමිය හැක.
UNP, TNA, JVP, an unholy alliance to destroy our motherland.
Get lost bastards!
Good opportunity to erase JVP cheaters from SL politics. JVP buy-out as the whole party by westerners. Do not vote for UNP rescue JVP. This is the end of JVP.