මැතිවරණ එපා කියා උසාවි ගියත් අමාරුවේ.. නොගියත් අමාරුවේ.. UNP-TNA-JVP තුන් බෑ ජටිලයෝ මාරක දේශපාලන උගුලක හිරවේ..
November 11, 2018 at 12:40 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ටාධිකරණය හමුවට යාමට එක්සත් ජාතික පක්ෂය, දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලද එය ඉදිරි මැතිවරණය සදහා දැඩි අවාසිදායක ලෙස බලපෑමේ අනතුරක් ඇති බව එම පක්ෂවල නියෝජිතයන්ම පෙන්වා දී ඇත.
ජනාධිපතිවරයාගේ තීන්දුව ශ්‍රේෂ්ටාධිකරණය විසින් අනුමත කලහොත් තම මැතිවරණය ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය අතරමැදදි බිද වැටීමෙන් මැතිවරණය ඉදිරියට ගෙන යාම ගැටළුකාරී වනු ඇතැයිද ඔවුන් සාකච්චා වෙමින් ඇත.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට නොගොසින් බැරි තත්වයක්ද උද්ගතව ඇත්තේ අධිකරණයට යන බව දැන් කිහිප අවස්ථාවකදීම පවසා ඇති හෙයිනි.
දැනටමත් මහජන නියෝජිතයන් මෙන්ම ඉදිරිපෙල ක්‍රියාකාරීන්ද අධිකරණයට යාම ගැන ප්‍රශ්න කරමින් සිටිති.
ඔවුන් මෙම ගැටළුවට මුහුද දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම සම්බන්දයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමක් ප්රතික්ෂෙප වී ඇති තත්වයක් තුලයි.
‘ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී’
හරියටම හරි මුන්ට වෙන්න ඕනේ ඔය දේම තමයි.මේක ඔවුන්ට ලබාදීපු දේව සාපයක්!
ඔන්න යක්කුනේ අමුඩේ පේනවා ,රෙදි ඇඳගනියව්, පුන්චි අම්මපා!
වනෙත් ගිජිඳාය සිටියොත් වැනසේය
ළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඬුවැල් බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
මෙය අද කාලෙට මෙසේ වෙනස් කල යුතුයි .. රනිල්,පක්ෂ තුනක් සමග එක්වී UNP ,TNA ,JVP එක්වී රට කෑවේය
හොදට මතක තියා ගනිල්ල….උබල සේරම එකතුවෙලා 2015 ජනවාරි 8 වෙනිද මහින්දට අටවපු උගුලම…..මහින්ද ඊට වඩා හොදට පොලිශ් කරල උබලට අටවල තියනව [එදා උබලට වරදුන තැනුත් හරිගස්සල….]අද රටට විනාසකාරි කිසි එකෙකුට එන මහා මැතිවරනයෙන් ගොඩ යන්න බැරිවෙනව….පර පරාජිතලට, චම් පකයට, හැරිසොන්ට, අජියට, ගොන් රන්ජියට, කිරි ඇල්ලට මෙකී නොකී රටට කෙලීන්න බලාගෙන හිටපු බලු රොත්තට මේදා පාර ජනතා අදිකරනයේදි කෙලවෙනව……..මේ රට බුදුහාමුදුරුවො මහා විශ්නු දෙවියන්න්ට බාරකල රට….මේ රටේ දිට්ටදම්මවේදනීය කරමය පටිසන් දෙනව කියල උබලට දැන් හොදට තේරෙනව ඇතිනෙ….ඔක්තෝම්බර් 26 වෙනිදට පෙර තොපි මේ රටට, ජනතාවට හා බවුද්ද ආගමට දාපු පාට් මතක ඇතිනෙ….විදපු කාලෙ ඉවරයි දැන් තියෙන්නෙ බොලාට විදවන්න වෙන කාලෙ…..
Well said, leel, you’re absolutely correct!
19 වන ව්‍යවස්ථා සංශෝධනයම අහෝසි කරනු…..
මේ වගේ හොර රටට අහිතකර සංසොදයනවල් වහාම ඉවත් කළයුතුයි.මෙවැනි කූට උප්පක්ක්රම යොදා සාදාගත් මෙවන් සංසෝදන නිසා අද අපි අනන්ත අප්‍රමාණ පීඩා විඳිනවා.මෙය ඉතාමත් ඉක්මණට ඉවත්කරන්න කියා අපි ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
නොදන්නා නිසයි කියන්නේ. 19 වෙනි ව්‍යවස්ථා සංසෝධනය රනිල් පමණක් තනියෙන් ගෙනාපු එකක් නොවේ. සිරිසේනටත් බටහිරයෝ දුන්න කොන්තරාත්තුව ඔහු උන්ට පොරොන්දු වූ දෙයද එයමය. 26 වෙනිදයෙන් පස්සේ ඔහු බුදු වුයේ නැත. සිරිසේනට යන එන මං නැතිවූ පසු මහින්ද මහතා ගේ එල්ලුනා පමණයි.
එක පැත්තකින් ඔබ හරි.මොකද ප්‍රථමයෙන් සිරිපාල හුන්හැ කරුට දෙන්න හදලා පසුව සජිත්ට දෙන්නත් හදලා තුන්වෙනි වරට තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෙය offer කලේ කරන්න දෙයක් නොමැති කමෙන්, නමුත් මොවුට තිබුණා ඇත්තටම දෙන්න අවශ්‍යනම් ප්‍රථමයෙන්ම මහින්ද මහතාට මෙය භාරදෙන්න.අන්න එතැනදී තමයි මට තවම හරියට තේරුම් ගන්න බැරි තැනක්
වෙලා තිබෙන්නේ .කෙසේහොවෙවා ගිලෙන්නට ප්‍රථම භාරදුන් එකනම් බොහොම කාලෝචිතයි.
ඒවා අපට අදාළ නෑ, මොකද සිරිසේන ගෙනාවෙත් උඹලා නෙ. උාරාගෙ මාළු උෘරාගෙ ඇගේම තියලා මහින්ද මහත්තයා කපල තියෙන්නේ.
19 සංශෝධනයට එදා පාර්ලිමේන්තුවෙදී විරුද්ධ වුනේ එකම එක මන්ත්‍රීවරයායි. අද පොහොට්ටුවෙ මන්ත්‍රීවරුත් එදා 19 ට පක්ෂව චන්දය දුන්නා මතක නැත්ද? එදා පිස්සු විකාරයනද් ඒ වැඩේ කෙරුවේ? ඒ විතරක් නෙමෙයි. රටේ විදේශීය සමුපත් පරිපිලනය කිරීමට තිබූ හොදම ආයුධය, විනිමය පාලන පනත අහෝසි කලා. ශ්‍රීලනිප කට්ටියත් ඒකට පක්ෂ වුනා. පොහොට්ටුව විතරයි විරුද්ධ වුනේ. මේ නිසා අද මහා පරිමාන විදේශ විනිමය හොරු රැලක් රටේ හැදිලා ඉන්නව. මහින්ද මහත්තයො, පොරොන්දුවක් දෙන්න නැවත විනිමය පාලන පනත ගෙනවිත් රටේ ඩාත්ක ආර්ථිකයේ විදේශීය විනිමය සම්මල දුරකින පවට. අපි ඔබ සමගයි. ශ්‍රී ලිකවෙට ජයවේවා……
ගෙදර ගියත් මුන් නසී මඟ
හිටියත් මුන් නසී
UNP-TNA-JVP තුන් බෑ මේ වන විට පත්ව සිටින්නේ පුරාණයේ සිට පැවැත එන ප්‍රස්තාව පිරුළක එන ආකාරයට ‛ගෙදර ගියොත් අඹු නසී – මග හිටියොත් තෝ නසී’ යන තත්වයටය.
Me inna me rate sinhala bauddayage pradhanathama hathuran thun denek.
Me thundenagen narakama eka Anura Kumara kiyana Punchi Ammage H**ge Putha.
Raniya kiyana kalusudda eelanga naraka eka.
Mun dennath ekka balanakota Sambandan echchara naraka ne.
Mathivarana komadarisa satha pahakata vishvasa karanna bari NGO kukkek.
Mu ganath avadhanen hitiyoth hondai.
yaha paalana vilapaya,,,,,,,,,,,,,,,,,,
ANNA PAW …….
THUN KATTUWA GALA
UDA ****** KARA GATH
BALALLU WAGE NEDA ?
පොදු අපේක්ෂකයා සමිපන්දන් කර අගමැති සටනට යනු..UNP හැමෝම පෙලගැසෙනු….
mona onatha kamak naha thopi thundena araliya madura hadala thiyala missak eliyata bahinne naha hoddada.
Mewa ahala mewa dekala mata natanna hithenawaa !!
– Nowe mewan windanayak lowe … !
Ammapa attha oi.
හොදට මතක තියා ගනිල්ල….උබල සේරම එකතුවෙලා 2015 ජනවාරි 8 වෙනිද මහින්දට අටවපු උගුලම…..මහින්ද ඊට වඩා හොදට පොලිශ් කරල උබලට අටවල තියනව [එදා උබලට වරදුන තැනුත් හරිගස්සල….]අද රටට විනාසකාරි කිසි එකෙකුට එන මහා මැතිවරනයෙන් ගොඩ යන්න බැරිවෙනව….පර පරාජිතලට, චම් පකයට, හැරිසොන්ට, අජියට, ගොන් රන්ජියට, කිරි ඇල්ලට මෙකී නොකී රටට කෙලීන්න බලාගෙන හිටපු බලු රොත්තට මේදා පාර ජනතා අදිකරනයේදි කෙලවෙනව……..මේ රට බුදුහාමුදුරුවො මහා විශ්නු දෙවියන්න්ට බාරකල රට….මේ රටේ දිට්ටදම්මවේදනීය කරමය පටිසන් දෙනව කියල උබලට දැන් හොදට තේරෙනව ඇතිනෙ….ඔක්තෝම්බර් 26 වෙනිදට පෙර තොපි මේ රටට, ජනතාවට හා බවුද්ද ආගමට දාපු පාට් මතක ඇතිනෙ….විදපු කාලෙ ඉවරයි දැන් තියෙන්නෙ බොලාට විදවන්න වෙන කාලෙ…..
පාර්ලිමේන්තුව විසිරවීම නීත්‍යානුකූල නැහැ කියල උසාවි ගියාට, මහින්ද මහත්තය අගමැති කරපු එක වැරදියි කියල උසාවි යන්න බැහැනෙ…..මොකද රනිලුත් එදා අගමැති උනේ පාර්ලිමේන්තුවේ බහුතරය නැතිව ඔය විදියටමනෙ