මැතිවරණ කල් දැමීමට දැඩි විරෝධය.. මැතිවරණ කොමිසම ප්‍රබල තීන්දුවක් ගනී..
October 21, 2017 at 3:50 pm | lanka C news
දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් යාම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව රජයට අප්‍රසාදය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව සභාවේ අප්‍රසාදය ලිඛිතව ෆයිසර් මුස්තාපා පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයාට දැක්වීමට නියමිතව ඇති අතර ඉන් පලක් නැත්තේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද එම විරෝධය ලිඛිතව දැන්වීමට තීරණය වී ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය සතියේදී සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාව රැුස්වූ අවස්ථාවේදීය.
දිගින් දිගටම මැතිවරණය කල් යාම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවද දැඩි ලෙස අපහසුතාවයට පත් වන බවට මෙහිදී සාකච්චා වී ඇත.
Ayi munge pin padith parakku wenawada ?
ඔබතුමාටත් වැරදුනේද…? හොද නාමෙ තියං අයින් වෙන්න..! මුස්තාෆ චන්දෙ තියන්නෙ නෑ…! ඌ චන්දෙ තිබ්බොත් ඇමති පට්ටම ගහල යනව…!
ඔබතුමාටත් වැරදුනේද…? හොද නාමෙ තියං අයින් වෙන්න..! මුස්තාෆ චන්දෙ තියන්නෙ නෑ…! ඌ චන්දෙ තිබ්බොත් ඇමති පට්ටම ගහල යනව විතරක් නෙවේ පු*ට පයින් ගහල එලවල දානව …!
පවුල් රැකාගෙ ප්ලැන්ඩ් බොරුව. පින්ගුත්තරයාගෙ උපදෙස් පිට පිලීගඳ ගහන කෙවුලා අපේ අවධානය “රැවුලා හොඳ එකා” කියලා පෙන්වන්න කරන උප්පරවැට්ටියක්.
පලඩෝ යන්න අස්වෙලා. රටෙ සල්ලි නොකා, විශ්‍රාම ගන්නව, මිනිසුන්ගෙන් අපවාද අහන්නේ නැතුව, ජීවිතේ අවසන් කාලේ
කොන්ඩෙ කපන්නෙ නැති රටේ බාබර්ලත් නෑ.
ඉස්කෝල නැති රටේ ටීචර්ලත් නෑ.
නිරුවස්තරෙන් ඉන්න රටේ ටේලර්ලත් නෑ.
චන්ද නැති රටේ අපේ බදු මුදල් විනාශ නොකර ඉල්ලා අස් උනානං නම්බුයි නේද?
දණෙන් පහළ නොවේ ඔලුවට ම වෙඩි තබන්නැයි අණ දුන් කොසාරිස් සුනන්දගෙ මල්ලි බව කවුද නොදන්නෙ? රවි කරු යුන්පී වේදිකාවෙ මැතිවරණ තුරුම්පුවක් ලෙසින් කොත්තමල්ලි වැනි දේවල්වල මිල අඩුකරද්දි මෙම උතුම් කොමසාරිස්ගෙ දෙකොණ හාවෙලා තිබුණෙ! හැබැයි ජනපතිවරණෙ කාලෙ මහින්ද මහත්තයගෙ කිරිඅම්මා වරුන්ගේ දානයක් පවා මේ උන්නැහැ තහනම් කළා! ඒ ප්රජාතන්ත්රවාදය උදෙසා! ඉතිහාසය සියල්ල තීරණය කරාවි! මෙයාගෙ බෑයා, සුනන්ද රටින් පැන්නෙ න්ජීඕ සල්ලි වන්චාවකට අනික් න්ජීඔ කපුටු රෑන නඩුදාන්ඩ හදපු වෙලවෙ! පිටරටදි දේශපාලන රැකවරණ ඉල්ලන්නෙ සහ ලැබෙන්නෙ ලන්කාවෙදි මහින්ද සුනන්දගෙ මානව හිමිකම් උල්ලන්ගනය කළ නිසාලු!
සභාවේ තදින් සිනා . . . . . . .මුන් ඔක්කොම එකම නාට්‍යක නළුවෝ . . . . . මුන් කරන ඇටපරියක් නෑ …මිනිස්සුන්ගේ සල්ලි වළං කකා බිබී ඉන්නවා මිසක. . . . .ඊට පස්සේ කට පළල් කරලා උගුර යටින් මොනවා හරි කෙප්පයක් ඇද බාවි .
මුං ආයේ ඡන්ද තියෙන්නෙ නෑ. අපේ මුදල් කාබාසිනියා නොකර ගෙදර පලයව්.
මැතිවරණ නොතියන්නේ නම් මැතිවරණ කොමිසමෙන් පලක් නැත!
එමෙන්ම මේ අයුරින් පලාත් පාලන ආයතන සහ පළාත් සභා නියෝජිතයන් ගෙන් තොරව කොමසාරිස්ට හෝ ආණ්ඩුකාරයන්ට ගෙනයා හැකිනම් එම ආයතන ද අවශ්‍ය නැත….
එබැවින් ඒවායේ තනි තනි පුද්ගලයන් ගේ පාලනයද නවතා සියලුම පළාත් පාලන ආයතන සහ පළාත් සභා වහාම අහෝසි කිරීම යෝග්‍යය!!
එමගින් මැතිවරණ පැවැත්වීමට මෙන්ම පැවැත්ම සඳහා වැයවන අති විශාල මුදලක් ඉකිරි කර ගත හැකි වනු ඇත
අනේ. අපි නොදන්න විරෝධේ! අපි විරුද්ධ වෙන්නං ඔහෙල ඔහොමම කරගෙන යන්ට හිටං.