මැතිවරණ කල් යන්නේ ගිය ආණ්ඩුවේ වරදින්..- ස්වාධින මැතිවරණ කොමිසමේ සභාපති

May 18, 2017 at 6:56 am | lanka C news
මැතිවරණ කල් යන්නේ ගිය ආණ්ඩුවේ වරදින්..- ස්වාධින මැතිවරණ කොමිසමේ සභාපති

මැතිවරණ කල් යන්නේ වත්මන් ආණ්ඩුවේ වරදක් නිසා නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්චාවකදී ඔහු මේ බව කියා සිටියේය.

0 views

25 Comments to “මැතිවරණ කල් යන්නේ ගිය ආණ්ඩුවේ වරදින්..- ස්වාධින මැතිවරණ කොමිසමේ සභාපති”

  1. "සාධාරණ සෝභිත​" says:

    මට මෙහෙම කියන්න කිව්වෙ මගේ මල්ලි සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත්.අපිත් සහෝදර සමාගමක්.අපිට විතරක් නෙමෙයි අපිව තියාගන ඉන්න උන්ටත් ලජ්ජාවක් නැහැ ආයිබොවං…

  2. Chandeta kalin singapooru giya neda?

  3. silva says:

    me gewalaya ula thiyanna onii boru kiyamin nikan rajye dewal bukthi widinawata

  4. යුක්තිය says:

    සංසොධ ලබ්බක් මහින්දගෙ කාලෙ තිබුනෙ නෑ. තිබුනත් වෙලාවට චන්දෙ තිබ්බ අපි චන්දෙ දුන්න.. ඔය සංශෝධන කරන්න අද ඊයෙ නෙවේ අවුරැද්දකට වඩා කල් තිබුන..අනික කොහොම කරත් වැඩිම මනාපෙ ගත්තඑකා දිනනව කොහොම තිබ්බම මොකෝ..මැකෝ කවුද කියල දැන් තමා තේරැනේ… බළල මල්ලෙන් පැනපි එලියට…

Main News