මැතිවරණ කොමිසමේ රත්නජීවන් හූල් විවිධ කතා ජාත්‍යන්තරයට පවසමින් රට අගාධයට ඇද දාන්න කටයුතු කරනවා..

May 8, 2020 at 5:30 pm | lanka C news
මැතිවරණ කොමිසමේ රත්නජීවන් හූල් විවිධ කතා ජාත්‍යන්තරයට පවසමින් රට අගාධයට ඇද දාන්න කටයුතු කරනවා..

දේශපාලනයට වඩා රටේ ජනතාව තමන්ට වැදගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතා පැවසිය.

(08) දින නුවරඑලියයේදි මාධ්‍යයට අදහස් දක්වමින් සි.බි රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේ.

ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ග නිසා කොරොනා වෛරසය පැතිර යන එකත් , වෛරසය හේතුවෙන් මිය යන පිරිස අවම කර ගන්න සමත් වෙලා තියෙනවා.

විපක්ෂය විවිධාකාර චෝදනා මේ අවස්තාවේ එල්ල කරනවා. පළමුව ජනතාව දෙවනුව දේශපාලනය විදිහට හිතලා කටයුතු කරන්න කියලා මම විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය එන්ගලන්තයේ ඉදලා ආව ශිෂ්‍යයන් ගුවන්තොටුපොලේදි පොඩි සිද්ධියක් ගැන කතා වෙනවා.

එ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ දරුවත් ඉන්නවා කියලා දිගින් දිගටම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට චෝදනා කරනවා.

එ කොමිසමේ සමාජිකයෙක් වන හූල්ගේ දියණිය ඇවිල්ලා කියන දේ ගැන ඇයි කතා නොකරන්නේ . එක් පාර්ශිකව කටයුතු කරන්න හදන්නේ ඇයි?

ඔහු තමයි දින 52 ආණ්ඩුව ගැන විවිධ කටකතා ජාත්‍යන්තරයට පතුරවපු කෙනා, වත්මන් තත්ත්වය පිලිබදවත් විවිධ කටකතා හූල් නැමැත්තා විසින් ජාත්‍යන්තරයට පතුරවමින් අපේ රට ආගදයට ඇද දාන්න කටයුතු කරමින් සිටිනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පමණක් නෙවෙයි හූල්ගේ දරුවත් මෙතට සම්බන්ධ වෙලා තියෙනවා.

– හැටන් රංජිත් රාජපක්ෂ

215 views

24 Comments to “මැතිවරණ කොමිසමේ රත්නජීවන් හූල් විවිධ කතා ජාත්‍යන්තරයට පවසමින් රට අගාධයට ඇද දාන්න කටයුතු කරනවා..”

  1. D.Nimal says:

    Ranjan Hoola of member of EC was/is politically advocated for anti -Establishment line of Separatism for Tamil homeland .
    The man being become members of independent Commission of Election is another story of modern democracy of Island cannot believed that where is that UNP line of integrity of stay is on ?
    UNP and TNA playing different rule of democracy which that game against Sovereignty of Nation self-determination f People of Island.
    In fact Hoole could be sack on grounds of that violation of Independence of Election Commission ?

  2. දප්පුල says:

    අප්පට හුඩු! ස්වාදීන මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තුන්දෙනාගෙන් දෙන්නෙකුගෙම ලමයින් ඉගෙන ගනිමින් ඉඳල තියෙන්නෙ බටහිර රටවල.

    එම කොමිසමේ ස්වාදීන භාවය කොතරම්ද කියල ඒකෙන්ම හිතාගන්ඩ පුලුවන්!

  3. මාධව says:

    සිංහලයින් සහජීවනයට කැමැතිවුනත් මේරටේ ඉපදුනු පරදේසක්කාරයෝ එවුන්ගෙ සහජ ගති පෙන්වනවා.ඔවුන් සිංහලයින්ට වෙෙර කරනවා.හුල් කියන කෙනාත් එහෙම කෙනෙක්.

  4. Ratnajievan Fool says:

    I am going to report to the BBC about insufficient luxurious facilities in the quarantine centres in SL for returning students from the UK.

  5. Chinthana says:

    Actually Commissioner of election is not independent . These crooks should retired at least now. Because there are lots of weaknesses in there part…

  6. sajith says:

    ලංකාවේ නිදහසට පෙර සුද්දන් විසින් පෝච්චි වැසිකිලි බාල්දි ඇදීමට සහ වතු වල වැඩට ගෙනා දකුණු ඉන්දීය නුගත් සක්කිලින්ගෙන් පැවතෙන එවුන් මෙට්ටය උඩට ගෙන සමතැන් දී තනතුරු දී කල විනාශයක ප්‍රථිපලය මෙම හුල් වැන්නවුන්ගේ ක්‍රියා කලාපයෙන් අපුරුවට පැහැදිලි වේ.

    ආරේ ගතිය නෑරේ.

  7. Sun says:

    There are people in this world not happy internally whatever they get and looking for happiness by doing so many wicked things thinking they can find the happiness. But they cannot find that happiness. So they are internally exhausted and looking for ways relief. No. They cannot. They go round creating problems round the world by involving in dirty things. They cannot find the happiness.

Main News