මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය අවුලක.. ඡන්ද කටේ සැක සහිතයි..
December 7, 2017 at 8:40 am | lanka C news
මැතිවරණයක් ප්‍රකාශ කොට ඇති අවස්ථාවක් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වැදගත් තොරතුරු ජනතාවට ලියාපදිංචි පක්ෂවලට මෙන්ම ඡන්දදායකයාට ලබාගැනිමට හැකි ප්‍රධානතම ක්‍රමයක් වනුයේ මැතිවරණ කොමිසමේ වෙබ් පිටුවයි.
ඩිජිටල් තාක්ෂණය ඉතා ප්‍රචලිතව පවතින අවධියේ විශේෂයෙන්ම පලාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක ස්වාධීන මැතිවරණ කොමිසමේ වැදගත් තොරතුරු පහසුවෙන් ලබාගැනීමට ඇති ප්‍රධාන මාධ්‍යයක් වන එම වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍ර ඔස්සේ ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කොට ඇති ආකාරයේ වෙබ් අඩවියකි.
මේ සම්බන්ධයෙන් මෙතෙක් අදාළ බලධාරීන් ජනතාව දැනුවත් කොට නොතීබිම හරහා ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් ජනතාවට බිය හා සැකයක් උපද්දවයි.
ස්වාධීන මැතිවරණ කොමිසමේ ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා දිස්වන ආකාරය මෙතනින්
ඔය එන්නේ කම්පුටර් ජිල්මාර්ට් වල ආරම්බය.
මොන උප්පරවැට්ටියක් දාල හරි ඡන්ද නොතිය ඉන්න තමයි සැලසුම් කරනව ඇත්තෙ?