මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් අස්වෙනවා.. ආතතිය අධිකයි..- මහින්ද දේශප‍්‍රිය

November 8, 2019 at 2:10 pm | lanka C news
මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් අස්වෙනවා.. ආතතිය අධිකයි..- මහින්ද දේශප‍්‍රිය

මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් වී කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට තම අවධානය යොමුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

තමනට ඇතිව තිබෙන මානසික ආතතිය හේතුවෙන් මෙම තීරණය ගන්නා බවද ඒ මහතා සදහන් කලේය.

එළැඹෙන 16 වැනිදා ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු මෙම තීරණය ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

තමන 2020 නොවැම්බර් 14 දක්වා ධුරයේ කටයුතු කළ හැකි වුවද මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමද ආතතියක් සේ හැගුනහොත් එයින්ද ඉවත් වන බවද ඔහු පැවසීය.

පළාත් සභා මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට නොහැකිවීම තමනට දැඩි පීඩනයක් බවත් ඔහු වැඩි දුරටත් කීය.

249 views

20 Comments to “මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් අස්වෙනවා.. ආතතිය අධිකයි..- මහින්ද දේශප‍්‍රිය”

  1. vishnu says:

    තව දුරටත් ඕකෙ ඉන්නද කල්පනාව
    පස්ස පැත්තට ගහල පන්නන්නෙ
    මැතිවරණ තිබ්බෙ නැතිහින්දද දන්නෑ
    මූට ආතතිය හැදුනේ

  2. Love nature says:

    ‘බුරන බල්ලෝ හපා නොකති’, බල්ලෙක් බිරුවාට කන්දක් පාත් නොවෙයි’, පුරා හද දුටු බල්ලෝ උඩු බුරලති’,

  3. සරා says:

    ආන්ඩු ‌ෙවෙි අසුචි කව පාහරයා.

    • Rata Wenuwen says:

      ආන්ඩුවේ අශුචි නාගෙන කන පාහරයා,, මකබෑවිලාම පල

Main News