මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන්ට රත්නජීවන් හූල් හිසරදයක්..

June 11, 2020 at 4:40 pm | lanka C news
මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන්ට රත්නජීවන් හූල් හිසරදයක්..

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හුල් මහතාගේ ක්‍රියාකලාපය ස්වාධීන මැතිවරණ කොමිසමට විශාල අපකිර්තියක්  බව හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය බලංගොඩ නගරයේදී පැවති පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී රැස්වීමකට  එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින්,.

පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි හූල් මහතා  පසුගියදා  ප්‍රකාශ කර තිබෙනවා.එය බරපතල ලෙස අපේ පක්ෂයට කරපු අගතියක්. ඡන්දය දිය යුත්තේ කාටද, නොදිය යුත්තේ කාටදැයි ජනතාවට උපදෙස් දීම කොමිසමේ කාර්යභාරය නොවෙයි. ඒ වගේම එතුමා දිගින් දිගටම මැතිවරණ කොමිසමේ සාමුහිකත්වයට හානිදායක ලෙස ප්‍රකාශ කරනවා.හැසිරෙනවා.

මහින්ද දේශප්‍රිය මහත්තයටයි අනිත් කොමිෂන් සභා සාමාජිකයටයි දැන් මොහු හිසරදයක් බවයි අපිට නම් පේන්නේ.මොහු එම තනතුරට සුදුසු නැහැ.එම නිසා මොහුව ඉවත්කළ යුතු බවයි  මගේනම් පෞද්ගලික අදහස.සෙනෙවිරත්න මහතා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්,

මෙවර මැතිවරණයෙන් පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් ලැබෙනවා.අපිට අවශ්‍ය 2/3 බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමටයි.ඒකට අවශ්‍ය මග විවර වී තිබෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයන් දවසින් දවස උග්‍රවෙමින් යනවා.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන දැක්මට වැඩපිළිවෙලට ජනතාව කැමතියි.

2016 වර්ෂයේදී එතුමා රටේ අනාගත නායකත්වයට පත්වෙන බව  මම ප්‍රකාශ කරපු වෙලේ මට දිගට හරහට පහර ගැහැව්වා.නමුත් එය අද යථාර්තයක් බවට පත්වීම පිළිබඳ  සතුටුයි.සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

89 views

8 Comments to “මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන්ට රත්නජීවන් හූල් හිසරදයක්..”

  1. ගන්ජ බන්ඩා says:

    WDJ 2016 දි යහපාලන ඇමති කට්ටක් සූප්පු කලේ නැද්ද?

  2. Public says:

    WDJ – Do not spread lies.Public knows what Prof. Rathnajeevan Hool has exactly said.

  3. john the baptice says:

    හුල් දැන් Bloody fool වෙලා ඉවරයි

  4. Kara says:

    Mr.Hool is real gentleman. He is not a headache at all. Great headache is our bullshit culprit politicos and their stupid slaves… Need to save country like these idiots ..

  5. Buddhadasa says:

    If a member of an independent commission has openly comitted himself to be bias, then th current government or the judiciary should take steps to investigate it. The investigators should carefully listen to what he has said, get it properly translated from Tamil to other languages if necessary and if he has really been biased then proper punishment should be given.
    There is no nedd for each and everybody to shout about this without doing the correct thing. Recently even the so called learned people and lawyers have gone foolishly to courts when they very well know that they had no chance of winning but it would delay certain processes. So why don’t the people who shout about this file a court case against Hoole and punish him, if he has done wrong. It seems there is too much talk but very little action on this.

  6. Banda says:

    Election commissioners to be held responsible as a whole for their indidual statements. This shoud be investigated in future commissions and i suppose to cease their properties and pensions if they are convicted.

  7. Ravana Parippu says:

    Mistar Buddhadasa, yas gavarman and judishari dont know they hav to investigat it. now you tell it then they wil lern. veri gud yu tel investigat peepol haw to do theyar job.
    yu gud noleg. two mach gud to Sri Lanka. ples go america yu can get gud propesar job.
    thankiv

  8. Rata Wenuwen says:

    ජෝනුත් දන්න දේවල්

Main News