මැතිවරණ කොමිසම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ ඉල්ලයි.. ලැබෙන තෙක් මැතිවරණ තියන දිනයක් නෑ..?

June 8, 2020 at 9:20 am | lanka C news
මැතිවරණ කොමිසම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ ඉල්ලයි.. ලැබෙන තෙක් මැතිවරණ තියන දිනයක් නෑ..?

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් බලාපොරොත්තු වෙන බැවින් මහ මැතිවරණය පැවැත්වෙන්නේ කවදාදැයි අද දිනයේ තීරණය කිරීමට නොහැකි වනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාන් සමන් ශ‍්‍රී රත්නායක මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් මහතා මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ දැනටමත් ලබා දී ඇති බවයි.

නමුත් ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කොළ එළියක් ලැබී තිබුණ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේද ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

අද දහවල් පමණ වන විට ඔවුන් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වුණු බව ඔහු සඳහන් කළේය.

470 views

53 Comments to “මැතිවරණ කොමිසම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ ඉල්ලයි.. ලැබෙන තෙක් මැතිවරණ තියන දිනයක් නෑ..?”

  1. jayalath says:

    Election commission eke thun denata pukata seeni daala wedi thiyanna ona.kumbi kaala marenna.

  2. HUKARIS says:

    Mako,
    Macho mama labanansathiye kasada bandinna yanawa, Loka SaHUKKYA Sanwidhanayen ahala blala mata kiyanawada, bandinna piluwanda kiyala?.

    Epa kivvoth, kal gaththoth,mama veloveli.inna ekata mokada wenne.

    Honymung gihilla HJ korannada kiyanne.
    Ara.Hoolage Pke Nool da?.

    Ado, borukiyala chande kaldanna hadanawada?.

  3. කොමසාරිස්

  4. ප්‍රසාද් says:

    Nokerena wedakamata konduruthel hathpattayak hoyana Mako-Hool Sandhaanaya

  5. mangala says:

    අපේ රට පාලනය කරන්නෙ වෙන උන්ද
    මොකද වෙන්න්නෙ