මැතිවරණ කොමිසම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ ඉල්ලයි.. ලැබෙන තෙක් මැතිවරණ තියන දිනයක් නෑ..?

June 8, 2020 at 9:20 am | lanka C news
මැතිවරණ කොමිසම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ ඉල්ලයි.. ලැබෙන තෙක් මැතිවරණ තියන දිනයක් නෑ..?

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් බලාපොරොත්තු වෙන බැවින් මහ මැතිවරණය පැවැත්වෙන්නේ කවදාදැයි අද දිනයේ තීරණය කිරීමට නොහැකි වනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාන් සමන් ශ‍්‍රී රත්නායක මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් මහතා මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ දැනටමත් ලබා දී ඇති බවයි.

නමුත් ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කොළ එළියක් ලැබී තිබුණ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේද ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

අද දහවල් පමණ වන විට ඔවුන් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වුණු බව ඔහු සඳහන් කළේය.

470 views

53 Comments to “මැතිවරණ කොමිසම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ ඉල්ලයි.. ලැබෙන තෙක් මැතිවරණ තියන දිනයක් නෑ..?”

  1. Abba says:

    Now it is very clear that those commission people need not to hold the election. Then they will ask green light from
    Donald Trump.

  2. What is this bloody joke or drama being played by bloody terrorist supporters and aligned with Western Diaspora and brutal killers America- Mako and Rathnajeeva Hool of Elections Commission. These bloody anti-Sinhala Buddhist bastards know very well the next Election will be won by SLPP led by our President Gota with 2/3rd majority. Who cares about WHO? WHO will be fully dead and gone soon, I know even Australia , UK and European countries might withdraw funds to it because its leader is sucking the balls of China’s Xi Ping. So, SLPP, can’t you see this bloody MAKO AND RATHNAJEEVA are trying theirj best to destroy Sinhala Buddhists. so what do you waiting for? Throw these bloody bastards in Jail soon.

  3. Aniwa says:

    Forget about the pandamic
    The nation’s priority is the election!
    We need all pohottu MPs back in the parliament. Appachchi and Gota sir can do this. Just do the election sir, we will vote for you.
    Jaya wewa!

  4. Sam says:

    පොන්සි සිරා කරපු ගොන් වැඩ තමයි මේ

  5. nadi says:

    මැකෝ සහා හුල් එකතුවෙලා කරන්න හදන්නේ මැතිවරනේ කල් දාන්න නීති හදනවා නැත්නම් අපේ රටේ චන්දේ තියන්න විදේශ රටවලින් අවසර ගන්න ඕනේ නැහැ මොකද මේ කොරෝනා අස්සේ මැතිවර්නේ තියන්න හදන ඒකම රට ලංකාව නෙමේ ආසාදිතයන් 30 දාහා පන්නලා දවසට ජීවිත 500 ,600 නැතිවෙලත් චන්දේ තිබ්බ රටවල් තියෙනවා අපේ රටේ ආසාදිතයන් 1800 හිටියත් මැරුණේ 10 ඒත් චන්දේ තියන්න සංවිධාන පස්සේ දුවනවා මොකද්ද මේ කරන්නේ මැකෝ සුවාදින නැහැ ඌ කරන්නේ කොටි ඩයස් පෝරාවේ කොන්තාරත්තුවක් බව හොදට පේනවා අපේ රට ජාතියට ආදරයක් තියේනම් සුනන්ද දේශප්‍රිය ජේනොවා ගිහින් අපේ රට පවා දෙයිද කොටින්ට මැකෝ කරන්නෙත් කොටින්ගේ සල්ලී කුට්ටියට රට ජාතිය ආගම පාවාදීමයි නැත්නම් ඇයි බොරු මත ගේන්නේ හුල් නෙමේ චන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඒක නිසා ඇයි කොන්ද කෙළින් තියන් රට ජාතිය ආගම වෙනුවෙන් නැගිහින්න බැරි

  6. Asoka says:

    මේ ජරමර අස්සේ ඉක්මනට චන්දයක් තිබ්බොත් “ස” ගේ සනුහරේයි 225හේ උන්ගේ සනුහරෙයි ගොඩ. නැත්නම් මේ යන විදියට තව ටික දවසක් ගියොත් මුන්ට ඇපත් නැහැ.

    • A Critique says:

      In countries like India,where there are only three members in the commission ,the decisions of the commission can be taken by a majority vote.As such ,even if Ratnajeevan Hoole try to postpone the election ,other two can take a decision to save the democratic rights of the people. If that is not happening ,the people would tend to
      query whether those two are also playing a double game?

  7. බාලි 6 යි says:

    පේරාදෙණිය කැම්පස් ඉන්නකාලෙ පෙරහැර බලන්න ගිහිං ජැක් ගහල අහුවෙලා කෙල්ලගෙ අයියලගෙන් අම්බානක ගුටි කාල යාළුවන්ගෙ කරෙන් හෝල් එකට ආපු කොල කුඩ්ඩෙක් දාන බොරු චංඩි පාට් වලට අපි බයවෙයි එහෙනං

    • ටොයිබයියා says:

      දැන් ජැක ගහන තැනින්නම් ගුටි නෙවේ ගෙවන්නෙ සන්තෝසම්

  8. Saman says:

    This idiots should be trashed out from Sri Lanka. What they will do next, not to hold election? Whose drum beat are they dancing to be investigated. it looks like that they don’t honer the Supremacy of judiciary of Sri Lanka. Are these idiots paid by from our money or some one els?

  9. Lanka says:

    This so called election commissioner plus memers become biggest Jokers in the world. Do we need this type of election board at all ? It is high time they should go home just like jadapalanaya. Shame on u people.

  10. appu says:

    මේක විහිළුවක් මේ කොමිසම චන්ද තියන්න නෙමෙයි ඉන්නේ …කොහොම හරි කල් දාගන්න …මුන්ට නීති නැද්ද ..
    අඩු ගානේ කොමිසම ස්වාදීනද නැද්ද දැනගන්න …මුන්ගේ සහ මුන්ගේ ඤාති මිත්‍රාදීන්ගේ වත්කම් පුරවැසිකම් වත් චන්ද දායකයන්ට දැනගන්න අයිතියක් නැද්ද ..හරිනම් එනයන ඇමතුම් ඊමේල් පවා මොනිටර් කරන්න ඕනා ….නැත්තන් මොන ස්වාදීනතාවයක්ද ..මුන්ට ඕන ඕන කුණුහරප කියනවා කරනවා ..එක එකාගේ උවමනාවට ..

Main News