මැතිවරණ ක‍්‍රමය ජංජාලයක් වෙයි.. ඡන්දය පවත්වා මාස එකහමාරට ආසන්නයි.. සභා පිහිටුවීම තවත් කල් දමයි..

March 15, 2018 at 8:40 am | lanka C news
මැතිවරණ ක‍්‍රමය ජංජාලයක් වෙයි.. ඡන්දය පවත්වා මාස එකහමාරට ආසන්නයි.. සභා පිහිටුවීම තවත් කල් දමයි..

පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණය පවත්වා මසක් ඉක්ම ගොස් තිබුනද සභා පිහිටුවීම නැවත වතාවක් කල් දැමීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය තීරණය කර ඇත.

මුලින්ම කියා සිටියේ සභා සංස්ථාපනය කිරීම මාර්තු 06 වැනි දින සිදු කර බවයි. ඉන් පසු එය මාර්තු 20 වැනිදා දක්වා කල් දමනු ලැබීය.

එසේ තිබියදී ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඇමති ෆවයිසර් මුස්තාෆා මහතා කියා සිටියේ සභා පිහිටුවීම මාර්තා 22 දා සිදු කරන බවත් කාන්තා නියෝජනය සම්බන්දයෙන් ප‍්‍රශ්න ඇති සභා පිහිටුවීම තව දුරටත් කල් යන බවත්ය.

73 views

4 Comments to “මැතිවරණ ක‍්‍රමය ජංජාලයක් වෙයි.. ඡන්දය පවත්වා මාස එකහමාරට ආසන්නයි.. සභා පිහිටුවීම තවත් කල් දමයි..”

  1. Lapaya says:

    Balagiri dose ada nemeyi 2020 di wath bala poroththu wenna epa.

  2. ගන්ජ බන්ඩා says:

    ‘යමපාලනයය්’ ජනපතියය් අගමැටියය් අැමතියය් ඔක්කොම මැතිවරණය අච්චාරැවක් කොරගෙන වැඩ වවාගෙන ෆේස් බුක් තහනම් කොර ගෙන දිගටම බලයෙ ඉන්න සිංහල අපට අඹරනව වගෙය්.

  3. Aurora says:

    යහපාලනයේ තවත් විශ්මිත ප්‍රතිඵලයකි. එහි ප්‍රමුඛ කාර්‍යයක් ඉටුකළ ජනාධිපති තුමාටත් එතුමාගේ නීති කටයුතු උපදේශක ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතාටත් මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ගේ උපහාරය පුදකළ යුතුය. එතුමන්ලාගේ අති මහත් බුධිමහිමහිමය පෙන්නුම්කල තවත් එක් අවස්ථාවක් පමණි.

  4. soma says:

    Mun hedi gewilama yana lakunu thamai thiyenne. chandyak koragannawath beri panduwa. loweth ne mehema anduwak

Main News