කැබිනට් වෙනසක්.. විකෘති මැතිවරණ ක‍්‍රමය වෙනස් කල යුතුයි..- ජනපති ස්ථාවර ආණ්ඩුවක් හදන හැටිත් කියයි..

April 6, 2018 at 10:00 am | lanka C news
කැබිනට් වෙනසක්.. විකෘති මැතිවරණ ක‍්‍රමය වෙනස් කල යුතුයි..- ජනපති ස්ථාවර ආණ්ඩුවක් හදන හැටිත් කියයි..

මැතිවරණ ක‍්‍රමය විකෘති සහහගත ක‍්‍රමයක් නිසා වහාම පළාත් පාලන මැතිවරන පනත සංශෝධනය කල යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන ජනාධිපතිවරයා හා මාධ්‍ය ප‍්‍රධානීන් අතර හමුවේදි ජනාධිපතිවරයා මේම බව සදහන් කර ඇත.

ස්ථාවර රජයක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන් 225 දෙනාගෙන් ඔ්නෑම අයෙකුට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

ඉදිරියේදී කැබිනට් සංශෝදණයක් සිදුවන බවද ඔහු එහිදී වැඩි දුරටත් කීය.

19 views

31 Comments to “කැබිනට් වෙනසක්.. විකෘති මැතිවරණ ක‍්‍රමය වෙනස් කල යුතුයි..- ජනපති ස්ථාවර ආණ්ඩුවක් හදන හැටිත් කියයි..”

  1. don katugampala says:

    DEN NAM HITAN HONDATAMA “HOLMAN” VELA “BERI VERA NOKARAN SIRO”

  2. පොඩි එකා says:

    පාර්ලිමේන්තුවට දාන පනත් අඩු ගානේ ඡනපති කියවන්නේවත් නැද්ද..? වටේ ඉන්න උපදේශකයෝ කියවලා හරි ඡනපතිට උපදෙස් දෙන්නේ නැද්ද… පනත පාස් වෙන්න ඉඩ හැරලා.. ඒ පනතෙන් ඡනතාව ඔළුවටම පතබෑවට පස්සේද පනතේ විකෘතිය පේන්නේ..?

    • ජනක says:

      එහෙම පනත් කියවල තේරුම්ගන්න හොඳ බුද්දියක් උගත්කමක් තියෙන්න ඕනා කියල දන්නේ නැද්ද ?අනික උපදේශකයෝ කියන එවුන් අර සැටලයිට් ගෑනිගේ සහ අර පොන්නය ගේ ගෝලයෝ උන් මිනිහට උපදෙස් දෙන්නේ රට බෙදන්න කොටි නිදහස් කරන්න රණවිරුවෝ හිරේ දානන බුදුදහමට හිරිහැර කරන්න වගේ දේවල් වලට මිසක් අනික් පැත්තට නෙවෙයි .ඔන්න අපේ මිනිස්සු මහා ලොකු දෙයක් කියල හිතාගෙන කරපු මෝඩ වැඩේ .දෙවියෙක් වගේ උත්තමයෙක් එළවලා සුපිරිසිදු වේශයෙන් හිටපු අසුරයෙක් බලයට ගෙනාව

      • kashyapa says:

        දෙවියෙක් වගේ …… අම්මගෙ රෙද්ද …. හිටපු එකා දේවාලේ පහරපු කපුවා වගේ එකෙක්

        • Amda says:

          @ kashyapa
          උම්බෙ පරම්පරාවෙම ගෑනුන්ගෙ රෙද්ද..දේවාලෙ පැහැරුවෙ කවුද කියල පෙබරවාරි 10 තොපිට පෙන්නුවා අමතකද මාස 2ක් යන්න කලින්?? හිකනලා

        • යොහාන් says:

          තොපි වගේ එවුන් කොටි බෝම්බ වලට අහුවෙලා මරුනේ නැත්තේ ඇයි කියල සමහරු අහනවා .එකට හේතුව කොටි බෝම්බ තියෙනකොට උඹලා වගේ එවුන්ට මැසේජ් එක එන නිසා .එදා කොටි එක්ක සම්බන්දකම් පවත්තපු එන්ජිඕ කාර තොපි කොටින්ගෙන් හොඳට ඩොලර් කැවා අදත් ඕවා ලියනවට සිරිකොතේ 1600/ ගානේ ගෙවනවා . දැන් බයවෙලා මහින්දා ආවොත් ආයේ ඩොලර් ගිලීම නවතීවි කියල.
          මතක තියාගනින් උඹල දින්නේ මහජන චන්දයක් නෙවෙයි පාර්ලිමෙන්තුවේ කෑදර හැත්තට ලක්ෂ 800 ගානේ බෙදල ගත්ත චන්දයක් .සිරිකොතේ රතු තොල් කල්ලිය මේ විශ්වාස බන්ගයෙන් ලාමක උත්තේජනයක් ලබලා පවු මිට වඩා හොදන්යි උඹලා රනිල් දිහා බලල එක ගත්තනන්

      • Mr.Janaka, oya asurayek novei. asuddha, paahara, thakatheeru gon harakek nohoth gon vassek.

  3. Samarapala says:

    ඊට කලින් ඔය විකෘති අගමැටිව ගෙදර යැව්වොත් නරකද

  4. daminda says:

    janawaari 08 wensama bayaanaka jaana vikurthiyakk……?

  5. Pal says:

    Mr. President..

    You don’t have a right to tell this to us. Peoples gave you the power to look into these.
    You are the only one with so much of powers to see that everything is done perfectly.

    Please try to understand your responsibilities.
    Hope you will take steps to do a good job within the rest of your period.

  6. adrian says:

    Do you see any discussion about the country’s problems by politicians? NO…. BECAUSE POLITICIANS ONLY CARE ABOUT HOLDING ON TO THEIR POWER.

    SO WHY DO WE LET THEM GOVERN US ?
    WHY ARE WE SO STUPID ?

Main News